IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


සම්මුතිවාදී ආණ්ඩුවකට අත්සන් තබති

එක්සත් ජාතික පෙරමුණ සහ ශ්‍රීලනිපය එක්ව සම්මුතිවාදී ආණ්ඩුවක් පිහිටැවීමේ ගිවිසුමට ශ්‍රීලනිපයේ වැඩ බලන මහ ලේකම් දුමින්ද දිසානායක මහතා සහ එජාප මහ ලේකම් කබීර් හෂීම් මහතා ජනපති ලේකම් කාර්යාලයයේ දී මීට ටික වේලාවකට පෙර අත්සන් තැබීය.

10(7) 11(3)



අදහස් (0)

සම්මුතිවාදී ආණ්ඩුවකට අත්සන් තබති

බිංදු Friday, 21 August 2015 03:37 PM

හොද වැඩක් මුස්ලිම් දෙමල සහයෝගය නැත්ද (බ)

:       0       0

දුමින්ද Friday, 21 August 2015 05:01 AM

නව අදහස්! අලුත් මුහුණු! (නි)

:       0       0

දුමින්ද Friday, 21 August 2015 05:04 AM

නව අදහස්.... අලුත් වෙනසක්.... (නි)

:       0       0

රංජිත් Friday, 21 August 2015 05:12 AM

එදා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රීලනිපය කියන්නේ හතුරු පක්ෂ දෙකක්. එ්ත් අද එකමුතුව වැඩ කරන්න ලැහැස්තියි. අළුත් දෙයකට හුරු වෙන්න කලක් යයි. එත් අතහරින්න එපා. හැමෝම ඉවසීමෙන් කටයුතු කරන්න. සැමට ස්තුතියි.(ම)

:       0       0

අරවින්ද Friday, 21 August 2015 05:26 AM

සමගියෙන් රැස්ව සමගියෙන් සාකච්ඡා කර සමගියෙන් විසිර යාම ලිච්චවී පාලනයයි එනම් සම්මුතිවාදී පාලනයයි. (ම)

:       0       0

ජයසේන Friday, 21 August 2015 05:33 AM

රට ගොඩනැඟීමට නම් සියලු දෙනා එකතුවිය යුතුය.නමුත් හොරුන්ට නම් ඉඩදිය යුතු නැත. (නි)

:       0       0

ආනන්ද ආර් Friday, 21 August 2015 05:38 AM

අප ප්‍රාර්ථනා කරන වෙනස මේ තුලින් රටේ ඇති වේවා! (ම)

:       0       0

ඩිල්ෂාන් Friday, 21 August 2015 05:42 AM

සමහරු මහා මැතිවරණයේදී යූඑන්පී එකට කඩේ ගිහින් දැන් එනවා අනුන්ගේ ළමයින්ට උප්පැන්න දෙන්න. ලැජ්ජයි අපිට නම්. (නි)

:       0       0

මොහාන් Friday, 21 August 2015 05:44 AM

කූඩැල්ලන් මෙට්ටයේ තියන්න බැහැ වගේ මේ අලුත් තත්වය සමහර මන්ත්‍රීවරුන්ට දරාගත නොහැකි වේවි. හොරු, තක්කඩි , මිනීමරුවන්, ජාවාරම්කරුවන් වෙට්ටු දමාවි. සිහිබුද්ධියෙන් කටයුතු කිරීමේ ශක්තිය අගමැතිතුමාට ලැබේවා! (නි)

:       0       0

පුබුදු Friday, 21 August 2015 05:47 AM

හොඳ දෙයක්. රටට සුබ දෙයක් (නි)

:       0       0

අතුල Friday, 21 August 2015 06:18 AM

මෙතෙක් කල් කළේ ආණ්ඩු පක්ෂය විසින් විපක්ෂය විනාශ කරන්න දත කන එකයි. එ්ත් එකෙන් රටට වැඩක් වුනාද? මේ අලුත් පියවරෙන් ශ්‍රී ලංකාව ලෝකයේ ඉහලම තැනක තබන්න හැකිවේවායි ඉත සිතින් ප්‍රර්ථනා කරමු. (බ)

:       0       0

උඩයිඩ් හුසේන් Friday, 21 August 2015 06:24 AM

හොඳ දෙයක්. රටට සුබ දෙයක් (බ)

:       0       0

පිටර් සිල්වා Friday, 21 August 2015 06:37 AM

හොඳ තිරණයක් අප රට සියල්ලෝම එකට එකතු වෙලා සංවර්ධනය කරා පියමනින්න හැකියාව ලැබේවා (ම)

:       0       0

ජයසේන Friday, 21 August 2015 12:58 PM

ප්‍රවේශමෙන් ඔය ගමන යන්න අගමැතිතුමනි! (නි)

:       0       0

නිශාන්ත Friday, 21 August 2015 01:19 PM

සුබ පැතුම්! (නි)

:       0       0

පිවිතුරු යහපාල Friday, 21 August 2015 07:29 AM

සන්ධානය ආසන 95 ක් දින්නේ ඡන්දෙන් පස්සේ සම්මුතිවාදයකට යනවා කියලද? ඕන මගුලක ගියාට කමක් නැහැ තමන් නිසා ලබාගත් මැතිවරණ ප්‍රතිපලයක් තියෙනවා නම්..මේ ඔක්කොම අනුන්ගේ ළමයින්ට උප්පැන්නෙට නම දීල තාත්තල වෙන්නනේ හදන්නේ තමන්ට ළමයෙක් හදා ගන්න පිරිමිකමක් නැති වුණාම..කොහොම වුණත් තමන්ට විරුද්ධ ජනමතයත් එක්ක චින්චිමානවිකාවත් එක්ක එකතු වෙලා මේ කරන සෙල්ලම ගොඩක් භයානකයි මෛත්‍රී මහත්තයෝ..ගින්දර එක්ක කරන සෙල්ලමක් වගේ තමයි..පරිස්සමෙන්..(අ)

:       0       0

ධර්ම ජයවික්‍රම Friday, 21 August 2015 07:54 AM

නිදහසින් පසු ගෙවීගිය අවුරුදු හැටහතට දිනෙන් දින අවර්ණ වූ මගේ රට නව බලාපොරොත්තුවලින් පිරිලා. රට එකට පක්ස දෙකට නොව තුනට ගෙන සමගියෙන් සම්මුතියෙන් වැඩ කරන්න. ජනාධිපතිතුමනි,අගමැතිතුමනි ඔබේ ගමන් මග යහපත්. දුක් විදින අසරණ මිනිසුන් වෙනුවෙන්ම කැපවෙන්න.සුබ පැතුම්. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 30 0

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 41 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 92 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


23 රජයේ නිවාඩු දිනයක්
2024 සැප්තැම්බර් මස 21 713 0

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


රත්ගම පිරිසකට ඡන්දය අහිමි වෙයි
2024 සැප්තැම්බර් මස 21 899 0

රත්ගම ආසනයේ මාදම්පා මධය විදයාලයේ පවත්වාගෙන ගිය චන්ද මධයස්ථානයට පැමිණි විශාල පිරිසකට සිය ඡන්ද පතිකාවේ හැදුනුම්පත් අංකය වැරදියට මුදණය කර තිබීම නිසා ඔව


දිගාමඩුල්ලේ සියයට 73 යි
2024 සැප්තැම්බර් මස 21 72 0

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සදහා පැවති ජන්ද විමසීමේ දී, දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ජන්දදායකයින්ගෙන් 73.83 % ක් ජන්දය පාවිච්චි කර ඇති බව, තේරීම් භාර නිලධ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14606 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 201 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 105 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 147 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site