IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


සම්මුති දීගේ වසර තුනකින් දික්කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර දෑ අවුරුදු සම්මුති ආණ්ඩු ගිවිසුම වසර පහක් දක්වා දික් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා අද පාර්ලිමේන්තු මන්දිරයේ ජනමාධ්‍ය හමුවකදී පැවසීය.

ඒ සඳහා ගිවිසුමට පසුව අත්සන් කරන බව ද ඔහු කීවේය.

“මේ ජාතික ආණ්ඩුව හැදුවේ ජනතාව වෙනුවෙන් සේවය කිරීමටයි. එයයි අපේ ප්‍රධාන අරමුණ. අපි එය නැවත සිහිපත් කරගත යුතුයි. කණ්ඩායමකට ඇමැති කම් ගන්න, පුද්ගල යහපත උදෙසා ජාතික ආණ්ඩුව හැදූ බවට බොහෝ පිරිස් චෝදනා කරනවා. අපි මේ ජාතික ආණ්ඩුවේ හැදුවේ රටේ ජනතාවට සේවය කරන්න. එය අපි නැවත නැවත සිහිපත් කළ යුතුයි. 

web721DSC_1462

ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක



අදහස් (0)

සම්මුති දීගේ වසර තුනකින් දික්කරයි

නිම්මි Thursday, 21 July 2016 02:50 PM

තනිව මුහුණ දීමට කොන්දක් නැති කම. (හේ)

:       0       0

ප්‍රනාන්දු පැරිස් Thursday, 21 July 2016 03:02 PM

දේස පාලුවෝ (බ)

:       0       0

හසන්ත Thursday, 21 July 2016 03:29 PM

ඔබතුමන්ලාගේ යහපත වෙනුවෙන් කියල කියන්න අමතක වුනා නේ! (බ)

:       0       0

සත්‍යයා Thursday, 21 July 2016 08:57 PM

මේ හවුල හොටු ගැහැණියයි කැහි ගැහැණියයි අතර නිසා මැරෙනතුරුම දීග කෑවත් ආර්ථික සංවර්ධනය කියන දරුවා බිහිවෙන්නේ නැහැ. (නි)

:       0       0

ඉන්දු Thursday, 21 July 2016 11:08 PM

ඇද්ද අහගත්ත ටික? ඔය උඩින් සමහරු ලස්සනට අදහසුත් දාලා තියෙන්නේ. (නි)

:       0       0

සුසන්ත Thursday, 21 July 2016 10:51 AM

තව අවුරුදු 3ක් සැපට බෙදාගෙන කන්න තියෙන චාන්ස් එක නැතිකරගන්නේ මොන මෝඩයද නේද අනේ! (ම)

:       0       0

නිහාල් Thursday, 21 July 2016 10:47 AM

දවස් 100 අසාර්ථකයි,සම්මුති රජයේ පළමු වසරත් අසාර්ථකයි ඉතින් තව වසර 10 ගත්තත් ඒ ටිකම තමයි.මහජනතාව දුක්විදිදනවා. (ම)

:       0       0

ප්‍රදීප් Thursday, 21 July 2016 10:49 AM

කවුරු බලයට ආවත් ලොකු වෙනසක් නොවන ජාතික ප්‍රතිපත්තියක් රටේ ප්‍රදාන ක්ෂේත්‍ර වලට ඇතිකරන්න. එය කිරීමට ලැබෙන ප්‍රථම හා අවසන් අවස්ථාව මෙය විය හැකිය (ම)

:       0       0

ඇසළ Thursday, 21 July 2016 01:11 PM

ඇයි ඊට පස්සේ ඩිවෝස් වෙන්නද කල්පනාව. ඔහොම්මම ඉන්න වෙනවා ජිවිත කාලයටම. ඉතුරු තුනෙන් පස්සේ ආයිත් නඩත්තු ගෙවන්න ජනතාව කැමති නැහැ.(බ)

:       0       0

ධම්ම Thursday, 21 July 2016 01:41 PM

බලය දිගටම පවත්වාගෙන යන්න ඕනෑම ගිවිසුමක් ගහන්න ඇමතිතුමා. ඔබලාට ජයවේවා! (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 704 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


ධම්මික ප්‍රියන්ත රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ තනතුරට
2024 ඔක්තෝබර් මස 05 2146 0

රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) නව අධ්‍යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත පත් කර තිබේ.


කාල්ටන් වත්තේ විදුලි රැහැන් ගලවයි
2024 ඔක්තෝබර් මස 05 11051 0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම


මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 562 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1928 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 3796 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39055 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25560 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 316 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1072 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 376 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site