IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


සැමියාගේ පොරෝ පහරින් බිරිය මරුට

( හිරාන් ප්‍රියංකර ජයසිංහ )

පවුල් ආරවුලක් හේතුවෙන් සැමියාගේ පොරෝ පහර ලක්ව බරපතල තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කල තිදරු මවක් ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්ව ඇති බව පුත්තලම මූලස්ථාන පොලිසිය කියයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පුත්තලම කල්අඩිය මීඔය ප්‍රදේශයෙ 50 හැවිරිදි තිදරු මවක් වන ජයසිංහ මුදියන්සේගෙ ලාලනි නැමති කාන්තාවකි.

පවුල් ආරවුලක් හේතුවෙන් සැමියාගෙන් වෙන්වි සිටි මෙම තිදරු මව මැදපෙරදිග ගෘහ සේවයට ගොස් මාසයකට පෙර ලංකාවට පැමින ඇති බවත් එහිදි වැඩිමහල් දියණිය සමග ඇගේ නිවසේ වාසය කරමින් සිට ඇති බවත් කියයි.

එහිදි අවස්ථා කිපයක් දියණියගේ නිවසට පැමිනි සැමියා තමන් සමග වාසයට නිවසට පැමිණේන ලෙස දන්වා ඇතත් ඔහු නිරන්තරයෙන් දැඩි ලෙස මත්පැන් පානයටත් අඩ දබර කර ගැනිම සිදුවන නිසා එහි යාම ප්‍රතික්‍ෂේප කර ඇති බව කියයි.

කෙසේ වෙතත්  ඊයේ (8 )  දියණියගේ නිවසට කඩා වැදුන මෙම සැකකරු පොරෝවක් ගෙන බිරිද පසුපස එලවමින් එයින් පහර දී ඇති බවත් මව බේරා ගැනිමට පැමිනි 30 හැවිරිදි  දියණියට ද පොරෝවෙන් පහර දී බරපතල තුවාල සිදුකර ඇති බව කියයි.

 

 



අදහස් (3)

සැමියාගේ පොරෝ පහරින් බිරිය මරුට

m. saman perera Monday, 10 February 2025 09:33 AM

හරිම කනගාටු දායක මරණයක් ඔබට නිවන් සුව ලැබේවා

:       0       0

Lalla Monday, 10 February 2025 10:45 AM

පින්තූරය දැක්කම විඳල තියෙන දුක් කරදර පේනව නේද? කාලකන්නින්ට මිනිස්සුන්ට පවුල රැක බලාගන්න බැරිනම් කසාද නොබැඳ ඉන්න නීති ඕන නේද? වෙන අවශ්‍යතාවලට ඉතින් ඩයනගේ යෝජනාව තමා හරි... නීතිගත ගණිකා වෘත්තිය...සදාචාරය දෝරේ ගලන කතා ඔක්කොම බොරු...

:       0       2

රුවන් Monday, 10 February 2025 11:18 AM

ලංකාව කියන්නේ ලෝකයේ මානසික පීඩනය වැඩිම, මානසික රෝගීන් වැඩිම රටක්. අපි හැමතිස්සෙම අනිත් රටවල් වලට බැන්නට ලංකාව අප්‍රිකාවේ දුප්පත් රටවල ඉන්න මිනිස්සුන්ට වඩා අන්තියි. රටේ 70% නමට බෞද්ධ. එකට තායිලන්තයේ සමාජයේ දිහා බලන්න. බොරු අටෝප නෑ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඉන්දියාව - උණුසුම් වෙයි
2025 අප්‍රේල් මස 24 1501 0

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි


ගිනි අවි, උණ්ඩ, කුඩු සමග තුනක් සැකපිට
2025 අප්‍රේල් මස 24 294 0

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග


භාණ්ඩාගාර ලේකම් අයි.එම්.එෆ් උදව් සිහිපත් කරයි
2025 අප්‍රේල් මස 24 548 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය


‘‘පුංචි ඡන්දෙ පරදින බව මාලිමාව දන්නවා‘‘
2025 අප්‍රේල් මස 24 786 2

මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි


රත්නපුර රෝහලේ 147ක ඩෙංගු වැළඳේ
2025 අප්‍රේල් මස 24 153 0

රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ


හිටපු ඒ.එස්.පී. නෙවිල්ට ඇප
2025 අප්‍රේල් මස 24 557 1

වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 726 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 358 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 507 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site