IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


සැමියාගේ මරණය සැකයි’:සනත් නිශාන්තගේ බිරියගෙන් පැමිණිල්ලක්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ මරණය සිදුවූ ආකා රය සැක සහිත යැයි පවසමින්  අපරාධ  පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක්අද  (7) දින සිදුකල බව  හිටපු අමාත්‍යවරයාගේ බිරිඳ අධි නීතිඥ  චමරි ප්‍රියංකා මහත්මිය පැවසුවාය

 විශේෂිත කරුණු කීපයක් ඉදිරිපත් කරමින්  පිටු පහක පමණ  ප්‍රමාණයකින් යුත්  විස්තර ඇතුළත්  කර එකී පැමිණිල්ල සිදුකළ බව අධි නීතිඥවරිය වැඩිදුරටත් පැවසුවාය

කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ කිලෝමීටර්  11 දශම 1  කෙළවර පිටිය ප්‍රදේශයේදී  ග්‍රාමීය ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ගමන් ගත් සුඛෝභෝගී ජිප් රථය ඉකුත් ජනවාරි (25) කන්ටේනර් රථයක ගැටීමෙන් රාජ්‍ය අමාත්‍යවරයා  සහ ඔහුගේ ආරක්ෂකයා ලෙස කටයුතු කර පොලිස් කොස්තාපල්වරයකු  මියගියේය

අනතුරින් සුඛෝභෝගී රථයේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයා  අත්අඩංගුවට ගෙනා රිමාන්ඞ් භාරයට පත් කර සිටි අතර අධිකරණ ඇප මත මුදාහැර තිබිණි

මියගිය රාජ්‍ය අමාත්‍යවරයා ඉකුත් මස (24) හලාවත  බණ්ඩාරවත්ත ප්‍රදේශයේ හෝටලයක පැවති විවාහ මංගල සාදයකට සහභාගි වී   ආපසු කොළඹ බලා  පැමිණෙමින් සිටියදී   එම දිශාවටම ධාවනය වූ කන්ටේනර් රථයක  පිටුපස ගැටී අනතුරුව  ආරක්ෂිත වැටේ ගැටී  මෙම අනතුර සිදුවී තිබිණි

 

 

 



අදහස් (10)

සැමියාගේ මරණය සැකයි’:සනත් නිශාන්තගේ බිරියගෙන් පැමිණිල්ලක්

නිහාල් Wednesday, 07 February 2024 08:42 PM

සැක කරන්න දෙයක් නෑ. රටේ මිනිස්සුන්ට අවශ්‍යම කරලා තිබුණු දෙයක්...

:       0       2

ඔක්සිජන් නිශාන්ත Wednesday, 07 February 2024 08:59 PM

ඇත්තටම මටත් සැකයි.. එතුමා විතරක් මියගිහින් අනෙක් කට්ටිය තාමත් රට කකා - ජනතාවගේ ලේ බිබී ඉන්න එකට...!!!

:       0       2

අපකීර්ති වර්ණකුලසූරිය Thursday, 08 February 2024 01:31 AM

මැරිලද කියලද සැක? ඕනෙ නම් ගොඩ අරන් බලමු.

:       0       12

Perera Thursday, 08 February 2024 03:30 AM

ඕකට කොහොම හරි ජවිපෙ ගාවලා jajabe තහනම් කරන පාරට හරවනවා වගේ .තව ඉදිරියේ pojape රැස්වීමකට උන්ගේ එවුන්ම දාලා 30 ක් 40 ක් මැරෙන විදිහට වැඩ සලස්වලා මුන් ජවිපෙ තහනම් කරනවා මැතිවරණයට කලින්

:       1       8

chandima Thursday, 08 February 2024 06:20 AM

ඒ කියන්නේ?පණපිටින් එම්බාම් කළා කියලද හිතන්නේ ?

:       0       12

Nimal Thursday, 08 February 2024 07:55 AM

මම නම් මේ සිද්ධිය සලකන්නේ දෙවියන්ගෙන් ලැබුණු ආශිර්වාදයක් ලෙසයි.මේ මග යා යුතු තව රොත්තක්ම දියවන්නාවේ සිටිනවා

:       0       18

Ruwan Thursday, 08 February 2024 09:42 AM

නෝනා පාලිමන්ට් එන්න කැමති කියපු එකම ඇති සැකේට .ඩ්‍රයිවර් ගේ යාලුවෙක් ද දන්නේ නෑ

:       0       19

පිටිගල මිලානෝ Thursday, 08 February 2024 10:17 AM

එහා ගමේ ලංසු මුදලාලිත් එක්ක වළියක් තිබුනා නේද…?

:       0       15

chinthaka Thursday, 08 February 2024 12:54 PM

අනතුරෙන් මැරුණත් , හිතල මැරුවත් මේ ඉන්න හොද කෙනෙක් නොවේ , අනිත් අයත් පරිස්සමෙන් , තුන්වේල එක වේලට බස්සපු හොරු

:       0       9

Mahindapala Thursday, 08 February 2024 01:04 PM

අනතුර සිදුවූ අවස්තාවෙ රූපරාමු දැක්කා නම් ඕනම කෙනෙකුට ඔය සැකය ඇතිවෙනවා නියතයි උදාහරණය තිබුනත් ඉදිරිපත් කිරීම ශුභ නැහැ

:       2       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉසුරු සොයා එතෙර යන පිරිස වැඩි වෙලා
2024 ඔක්තෝබර් මස 04 36 0

ශ්‍රී ලාංකිකයින් විදෙස් රැකියා සඳහා යාමපසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට දහයකින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාසය


අල්ලස් ගත් හිටපු සැරයන් වසර 2කට හිරේ
2024 ඔක්තෝබර් මස 04 63 0

රථ වාහන වරදක් කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර රියදුරු බලපත්‍රයක් මුදා හැරීම සඳහා රුපියල් 1000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන් දෙකට වරද


ඩුබායිහිදී ගුටි කෑ විමුක්ති කොළඹදී මරුට
2024 ඔක්තෝබර් මස 04 1372 0

ඩුබායි රාජ්‍යයේදී පහරකෑමට ලක්ව කෝමා තත්ත්වයට පත්ව මෙරටට පැමිණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු ඊයේ (3) මියගොස් ඇති බව ගුවන්තොටුපොළ පොල


මහින්දානන්දගේ කැරම් බෝඩ් නඩුව දෙසැම්බර් විභාගෙට
2024 ඔක්තෝබර් මස 04 597 0

ස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදාදී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩ


ලංකා සතොසට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 04 1021 1

ලංකා සතොස ආයතනයේ නව සභාපති ලෙස ආචාර්ය සමිත පෙරේරා මහතා පත් කර ඇත.


ඩයනාගේ නඩුව නොවැම්බර් විභාගයට
2024 ඔක්තෝබර් මස 04 303 0

නිතී විරෝධී ආකාරයෙන් ද්විත්ව පුරවැසිභාවය දැරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහි අධි චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අවසර දුන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38886 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25513 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1015 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 363 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site