IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


සැමියෝ ගෙදර බිරියෝ සූදු පිටියේ

දරුවන් බැලීම හා කෑම පිසීම සැමියන්ට බාර දී බුරුවා ගැසීමට ගිය බිරියන් හත් දෙනකු වතුගෙදර සීනිගොඩදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි



අදහස් (0)

සැමියෝ ගෙදර බිරියෝ සූදු පිටියේ

ප්‍රියා Saturday, 27 July 2013 06:02 PM

ලංකාවේ පිරිමි ප්‍රසිද්ද ගෑනුන්ගෙන් හම්බ කරගෙන කන ජාතියක් කියලි, අනේ ඇත්තට මෙහෙමත් පිරිමි, අම්ම කියන කෙනා බලන්නේ දරුවන්ට මොනවා හරි කරලා කන්න දෙන්න නේ, ගෑනී රට යවල බබාල බලාගෙන එන්නාව, අනේ මෙහෙමත් ලජ්ජා නැති ජාතියක්, මේකෙන් හැම මිනිහටම අවනම්බුයි 80% පිරිමි (අ)

:       0       0

බන්දුල Sunday, 28 July 2013 08:17 AM

ටිකිරි මහත්තයෝ,අර ඔයා කියපු විදියට මම දැන් කොලයක් අරන් හිගා කනවනේ. දවසේ ගාන කවර් වුනාම ගෙදර එනවා. ඉතින් මට වෙලාව තියෙනවා ඕනෑ තරම්. ඔයත් එක්ක පුද්ගලික තරහක් මගේ නැහැ.මේ ආණ්ඩුව ගැන විවේචන අපිටත් තියෙනවා. රජගෙන්, කෙලින් තීරණ අරන් යුද්දේ ඉවර කලා වගේ අපි තව ගොඩක් දේවල් බලාපොරොත්තු වුනත් ඒවා ඉටු වුනේ නැහැ අපි පතපු විදියට..කොහොම වුනත් ජාතියක් වසයෙන් නිවටව නියාලුව හිටපු අපිව පන ගස්වලා අරන් මේ කොටි උවදුර නැති කරලා හිත්වල තිබුණු මර බිය නැති කරලා සාමකාමී රටක් අපේ දු දරුවන්ට බිහි කරලා දුන්නු එතුමාට අපි සදාකාලිකව ගරු කරනවා,.සලකනවා..එතන දේශපාලනයක් නැහැ. රජයේ මොන අඩුපාඩු තිබුනත් ලිබියාවේ ගඩාපිට වෙච්ච දේ වෙන්න ප්‍රාර්ථනා කරන්න තරම් ගුණමකුකමක් මොන පාට කන්නාඩි දාගෙන හිටියත් සිංහලයෙක් හැටියට කරන්න පුලුවන්ද මහත්තයෝ (නි)

:       0       0

ප්‍රදීප් Sunday, 28 July 2013 08:18 AM

ඒ පොතේ ඒක තැටියක් කිව්වා නම් ඒක තැටියක්ම තමා .ඒක තේරෙන්නේ නැත්තේ මෝඩයන්ට (නි)

:       0       0

අරුමුගම් Sunday, 28 July 2013 08:21 AM

බන්දුල, එතකොට අර ටිවී නාලිකාවකින් කිවුවේ, අහවලා බීලා රිය පදවලා උසාවියේ නඩුවක් තියෙනවා කියලා. (නි)

:       0       0

විහඟ Saturday, 27 July 2013 06:19 PM

කොන්ද පන නැති පිරිමි ටිකක් (අ)

:       0       0

ෂෙරිෆ් Saturday, 27 July 2013 06:19 PM

වර්තමාන අපේ හෙලදෙරණේ කාන්තා පක්ෂය හරි දියුණුයි, කැසිනෝ සෙල්ලම් කරනවා පිරිමි පක්ෂයටත් වඩා හොඳට, මේ ලඟදි මම යහළුවෙකුගේ පුතාගේ උපන්දින පාටියකට ගියා, අනේ බලන්න ලස්සනයි කාන්තාවෝ බියර් බෝතලේ පියන කටින් ගලවන හැටි. (අ)

:       0       0

සමන් Saturday, 27 July 2013 06:27 PM

බුදුන්ට තෙවරක් පින් පිදු මේ පින් බිමේ මේවා වෙන්න බැහැ. (අ)

:       0       0

ටිකිරි Sunday, 28 July 2013 08:38 AM

බන්දුල, මමත් මගේ පවුලේ සියලුම දෙනාත් මේ රජයට සහයෝගය දක්වපු අය නිසා තමා අද සිද්ද වෙන දේවල් ගැන හරිම හිත වේදනාවෙන් එන්නේ.ප්‍රබාකරන් මැරුන දවසේ අපි මොන තරම් සන්තෝස වුනාද? දැන් ඉතින් අපිට අපේ අනාගත දරු පරම්පරාවට දෙවියනේ කියලා සන්තෝසයෙන් සමාදානයෙන් ජීවත් වෙන්න පුලුවන්ද කියලා බලන්න.අද ප්‍රබාකරන් ජීවත් වුනාට වැඩිය මර බියෙන් තමා ජීවත් වෙන්න සිද්ද වෙලා තියෙන්නේ.දඩ ගෙවමින්,බදු ගෙවමින්,කප්පම් ගෙවමින්,පාතාලයට බයේ,සුදු වෑන් වලට බයේ,ග්‍රීස් යකුන්ට බයේ වහල්ලු වගේ තමා ජීවත් වෙන්න සිද්ද වෙලා තියෙන්නේ. (නි)

:       0       0

අර්ෂා Sunday, 28 July 2013 08:42 AM

බන්දුල, අපි දැක්ක සමහර සිද්දීන් (පැපිලියාන සිද්දිය,වරකාපොල, දඹුල්ල ආදී ) මේ සංවිදාන අවිහිංසාවාදී සංවිදාන.ඉන්නේ බුදු දහමෙන් සංවර වුණු මිනිසත්කම දන්නා හාමුදුරුවරු කියලයි. අනේ අනේ... (නි)

:       0       0

ටිකිරි Sunday, 28 July 2013 08:43 AM

බන්දුල පෙරේරා අදහස හැටියට නම් ඒක ලංකාවේ සිද්ධ වෙන්න බැහැ. හොදට ඇස් ඇරලා බලන්න අපේ දරුවන්ට දායාද කරන්න බලන් ඉන්න රටේ නියම ස්වබාවය. (නි)

:       0       0

රිෂාර්ඩ් Saturday, 27 July 2013 06:33 PM

මම අහන්නේ දැන් කෝ අර කට්ටිය කියල ?මොකද ඒ ගොල්ලන්ට අදාලයි මේවා.නවත්වන්න උපරිම බලය තියෙනවනම් (අ)

:       0       0

රිෂාර්ඩ් Saturday, 27 July 2013 06:35 PM

මංජුල අබු ඩාබි,සම්පුර්ණ අසම්පුර්ණ නොවේ මෙතන කතාව. ශික්ෂා පදය කට්ටිය කඩලා. ඒක ගැන මං අහන්නේ දැන් ? (නි)

:       0       0

අනුර Sunday, 28 July 2013 08:50 AM

හත් දෙනෙකුට වැඩිය ඇති නේද ?සන්විදාන වල අයට කිවුවේ නැද්ද? (නි)

:       0       0

නදීෂා Sunday, 28 July 2013 09:00 AM

පහන්, ඒක නම් ඇත්ත වගේ පහන්. මේ ප්‍රවෘත්තියට ආදාල අදහස් අඩුයි. (නි)

:       0       0

ඉම්රාන් Saturday, 27 July 2013 06:41 PM

හැම දේකටම බදු අරගෙන මහජනතාවගේ බදු වලින් සැප සම්පත් විදිමින් ලෝකේ තිබෙන විශාලතම ඇමති මණ්ඩලයක් නඩත්තු කරන හා ලෝක වාර්තා තිබ්බ රටක්. ඔහොම තියෙනකොට බූරුවා ගහලා හරි තමුන්ගේ දුවා දරුවන් ජීවත් කරවීමට දඟලන එක මොන දෙයක්ද. ලොකු ලොකු රාත්‍රී සමාජ වලට ගිහින් කැසිනෝ ගහලා හම්බ කරන එක ලොක්කන්ට හොඳයි. එහෙත් පොඩි එවුන්ට බූරු ගහන්න බැහැ. බූරුවා ගැහුවත් වැරදියි කැසිනෝ ගැහුවත් වැරදියි. රටේ ලොක්කෝ අපේ බදු අනිසි ලෙස යෙදවීමත් වැරදියි. නීතිය ක්‍රියාත්මක වෙන්නේ පොඩි එවුන්ට විතරයි. (නි)

:       0       0

පහන් Saturday, 27 July 2013 06:49 PM

ලෝකේ තැටියක් කියලා තියන පොත කියවන අයගෙන් මම මේ අහන්නේ ,මොකද්ද කඩලා තියන ශික්ෂාපදය ? (නි)

:       0       0

චානක. Sunday, 28 July 2013 09:09 AM

පොලිසිය හොද ඔවැනි රාජකාරී වැඩ වලටම තමයි ඉතින්. (නි)

:       0       0

චන්දි Saturday, 27 July 2013 06:57 PM

ඔය බොරුද කොහෙද පොලීසියේ. කාඩ් කුට්ටමක් ගෙදරක තිබුනොත් අහල පහල ගෙවල් හතරෙම මිනිස්සු අරන් යනවා. (නි)

:       0       0

ග න පෙරේරා Saturday, 27 July 2013 06:58 PM

පිරිමි ගෙදර වැඩ කළාට කිසිම ප්‍රශ්නයක් නැහැ. චීනේ වගේ රටවල වැඩියෙන්ම ගෙදර වැඩ කරන්නේ පිරිමි. නමුත් මේ වගේ දේවල් වලට ඉඩදීලා ගෙවල් වලට වෙලා ඉන්න පිරිමින්ට රජකාලේ විදිහට උල තියන්න ඕනෑ (නි)

:       0       0

කපිල Sunday, 28 July 2013 09:24 AM

මටනම් තේරෙන්නේ නැහැ සමහර අයගේ අදහස්. කොටි හිටපු දවස්වල තිබුන මරබිය මට නම් කවදාවක් ආපසු දැනිලා නැහැ. කලින් දැක්ක ටයර් සෑය වල්නම් ආපහු දැක්කේ නැහැ. සිංගප්පූරුවේ තායිලන්තයේ දැකපු දියුණුව ටික ටික ඇවිත් තියෙනවා කියල නම් දැනෙනවා... ජීවන බර ටිකක් වැඩිපුර දැනෙනවා, ඒත් ඒකට හරියන විදියට වෙනදට වඩා මහන්සි වෙනවා.එතකොට ජීවන් ඒකත් හරි. ඒත් මිනිස්සුන්ගේ ආකල්ප නම් වෙනදට වඩා පරිහානියට පත්වෙලා තියෙන්නේ කියලා නම් හිතෙනවා. මේ හැම ප්‍රශ්නයකටම මුල එය විය හැක. මිනිස්සුන්ගේ ආකල්ප පරිහානියට ආණ්ඩුවට බැනලා හරියන්නේ නැහැ... (නි)

:       0       0

අනුලා. Saturday, 27 July 2013 07:14 PM

ගැනුන්ගේ සුදුවත්,සෞදි යාමත් දෙකම නවත්වන්ඩ බැරිද?(නදී)

:       0       0

ශාන්ත Saturday, 27 July 2013 07:17 PM

සෞදියේ වගේ වුනානම් කොහොමහරි ‍ෂේප් කරගන්න තිබුණා, නේද රිෂාඩ්? (නි)

:       0       0

රිෂාර්ඩ් Saturday, 27 July 2013 07:22 PM

පහන්-ඔයා ඕනෑ නම් ඕකට අනුමැතිය දීලා ජනතාව වනසන්න. එකනේ ඔයාගේ ආසාව .පුලුවන් නම් ඔප්පු කරන්න ඔයා පුරුෂ පක්ෂයේ නම් ඕය තැටි කතාව.ඔයා කැසිනෝ ප්‍රේමියෙක් ද ? (නි)

:       0       0

එල් ගුනවර්දන Sunday, 28 July 2013 06:16 PM

හරි හරි. කාන්තාවෝ බුරු ගැහුවට මොකද වෙන්නේ? (නි)

:       0       0

චානක. Sunday, 28 July 2013 10:12 AM

කපිල, කවදා සිටද කඩේ යන්න පටන් ගත්තේ? කියන්නකෝ අර ගුරුතුමියගේ ගෙදරට පොලිසියෙන් ආරක්ෂාව සපයන්න වෙලා තිබෙන්නේ මිනිසුන්ට මරබියක් නැති නිසාද කියලා? (නි)

:       0       0

රිෂාර්ඩ් Saturday, 27 July 2013 07:22 PM

පහන්,ඔයාට තැටිය හැරෙන්න වෙන මොකුත් පෙනෙන්නේ නැහැ .මොකද ,ඒ පොතේම තියෙනවා පොට්ටයන්ට අන්දයන්ට මේක තේරෙන්නේ නැහැ කියලාත් (නි)

:       0       0

මොහමඩ් Saturday, 27 July 2013 07:38 PM

ඇයි රිෂාඩ් වාද කරන්නේ? (නි)

:       0       0

පහන් Saturday, 27 July 2013 07:51 PM

ඉර දෙකට නමන්න පුළුවන් කියලත් සමහරු කියන එකේ මේවා මොනවද? (නි)

:       0       0

කලු Saturday, 27 July 2013 08:06 PM

රිෂාඩ්, හරියට දන්නේ නැතුව බොරුවට කෑ ගහන්න එපා (නි)

:       0       0

රිෂාන්ත Saturday, 27 July 2013 08:08 PM

අනේ මෙහෙමත් ගැහැණු! (නි)

:       0       0

පහන් Saturday, 27 July 2013 08:22 PM

යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ.මේ බුරු ගැහිල්ල යටතේ මම අදහස් දක්වා ඉවරයි (නි)

:       0       0

ශානුක ප්‍රියන්ත Sunday, 28 July 2013 11:05 AM

ලෝකයේ වැඩියෙන්ම ගැරහුමට ලක්වෙන එකම ආගම බුදුදහමයි. ඒ මිත්‍යාවට යටනොවුන එකම දහම බුදුදහම නිසයි. (නි)

:       0       0

බන්දුල Saturday, 27 July 2013 08:33 PM

රිෂාර්ඩ් මහත්තයෝ, සංවිදාන බිහි වුනේ ගැහැණු බුරු ගහන එක නවත්වන්න නෙමෙයි.ආගමික අන්තවාදයෙන් බෞද්ධයා රැක ගන්න. ඔයාලට දිරවන්නේ නැතුව ඇති. ඒකට කරන්න දෙයක් නැහැ.අපි ගැන බලන්නත් කවුරු හරි ඉන්න එපැයි.කොහොම වුනත් මේ සංවිදාන අවිහිංසාවාදී සංවිදාන.ඉන්නේ බුදු දහමෙන් සංවර වුණු මිනිසත්කම දන්නා හාමුදුරුවරු. (නි)

:       0       0

අමිල කටුනායක Saturday, 27 July 2013 08:36 PM

හොයලා බැලුවොත් තවත් දේවලට යනවා ඇති (නි)

:       0       0

බන්දුල Sunday, 28 July 2013 11:12 AM

මේ ආණ්ඩුවට සහයෝගය දීපු මනුස්සයෙක් තියා දේශපාලනය මොකක්ද කියල අවබෝදයක් තියෙන කිසි කෙනෙක් එහෙම අදහසක් දාන්නේ නැහැ ටිකිරි මහත්තයෝ. ඒ කතාව විශ්වාස කරන්නේ නැහැ වගේම සුදු වෑන් වලින් කවදාවත් සාමකාමී ජනතාවට හිරි හැරයක් වුනේ නැහැ. ඒකට බය වෙන්න ඕනෑ අපරදකාරයෝ. ඔයා එහෙම කෙනෙක් නෙමෙයිනෙ. ග්‍රීස් යක්කු කව්ද කියලා ඔයා තාම දන්නේ නැද්ද? ඔයා දඩ ගෙවන්නේ කාටද? කප්පන් ගෙවන්නේ කාටද? ඇත්තටම ඔයා ඉන්නේ මේ රටේද? ඔයා ඔය කියන කිසි විදියකට අපි නම් ජීවත් වෙන්නේ නැහැ මොන ආර්ථික ප්‍රශ්ණ තිබුනත්.අර්ශ මහත්තයෝ, පොඩි පොඩි සිදුවීම් වෙන්න පුළුවන්.නමුත් අපේ කව්රුවත් ආගම වෙනුවෙන් වෙන කාගෙවත් බෙලි කපන්න එන්නේ නැහැ.අපි අද ඉන්න තැන ඔයාල හිටියා නම් මොනවා වෙයිද? (නි)

:       0       0

කළණ Saturday, 27 July 2013 08:38 PM

රිෂාර්ඩ්ලාට ඔච්චර අමාරු ඇයි කියලා අපි දන්නවා (නි)

:       0       0

පද්මිණි Sunday, 28 July 2013 11:20 AM

සැමියෝ ගෙදර තියල ගැහැණු යනවා ඇත්තේ පිරිමි ටික ගෙදර එනකොට දිනපු සල්ලිත් නැතුව හතර ගාතෙන් එන හින්දනේ.. (නි)

:       0       0

සදුනි Saturday, 27 July 2013 08:45 PM

රිෂාඩ්ලට රහීම්ලට මොනවා වුනත් අර කට්ටිය තමයි මතක් වෙන්නේ. (නි)

:       0       0

ලුම්බිණි Sunday, 28 July 2013 11:37 AM

මෙහි තියෙන පුවතට කිසිදු අදාලකමක් නැති දේවල් වලට වාද විවාද කරන්නේ මොකද කියලා මට හිතා ගන්න බැහැ. (නි)

:       0       0

බන්දුල Sunday, 28 July 2013 08:37 PM

දෙකෝටියකට වැඩිය ඉන්න රටක එක ගෙදරකට පොලිස් ආරක්ෂාව දුන්නම ඒකේ තේරුම අනෙක් හැමෝම මර බියේ ඉන්නවා කියලද? අනේ යන්න චානක මල්ලි යන්න..අපි නොදන්නා ලයිව්. (නි)

:       0       0

ගජමන් Sunday, 28 July 2013 11:45 AM

මේ සෙල්ලමට බුරුවා කියන එක හරි නැහැ.අශෝබනයි. බැරිද කැසිනෝ වගේ නමක් දා ගන්න. (නි)

:       0       0

රුවන් Saturday, 27 July 2013 09:05 PM

රිෂාඩ්, ඔයා මහා මෝඩයෙක්. මේවට ආගම දහමෙන් වැඩක් වෙන්නේ නැහැ.ඔයාලා වගේ අය මේවට ප්‍රතිචාර දක්වලා ආගම් බේද ඇතිකරගන්න එපා. (නි)

:       0       0

කුමාර Saturday, 27 July 2013 09:13 PM

හැමදාම බුරුව ගහලා පොලිසියෙන් අල්ලන් ගියත් වැඩක් නැහැ. උසාවියෙ දඩය රු.100 නේ (නි)

:       0       0

ගුණතිලක Saturday, 27 July 2013 09:11 PM

අපේ කාන්තාවො දැන් දියුණුයි (නි)

:       0       0

මනුක Saturday, 27 July 2013 09:44 PM

කඩාවැටුණු ආර්ථිකය ගොඩගන්න හදනවා ඇති, මොකද ජීවන බර වැඩි ඇති (නි)

:       0       0

තරංග Saturday, 27 July 2013 09:50 PM

කාන්තාවක් කියන්නේ අම්මා කෙනෙක්. පිරිමි කෙනෙක් තාත්තා වෙනවා. එතකොට දරුවන් හමුවේ මේ දෙන්නාම යහපත් විය යුතු වෙනවා (නි)

:       0       0

ටෙනිසන් Saturday, 27 July 2013 09:53 PM

එසැන පුවත් වලට අදහස් දමන මොහොමඩ්ලා දෙදෙනෙක් ඉන්නවා.ඒ නිසා මින් ඉදිරියට අදහස් දමන විට අකුරක් දැම්මොත් හදුනාගන්න ලෙහෙසියි.මොහොමඩ් මම හිතන විදිහට ඔය සමහර විට සිංහල පාසලක ඉගනගන තියනවා ,නැතිනම් බෞද්ද පොත පත පරිශීලනය කර තිබෙනවා. එහෙමත් නැත්නම් හොද බෞද්ධ පරිසරයක ඒ අය සමග උරෙනුර ගැටී වැඩ කරලා තියනවා. ඒ නිසා අර අදහස් දමන ඉම්රන්ලා,රිසාඩ්ලා වගේ ලිං මැඩියන්ට ඔයාම පිළිතුරු දෙනවා නම් වඩා හොදයි.ඕවට දෙන්න උත්තර මා ලග නම් තියනවා.නමුත් එහෙම කලොත් ඒක මහා බාල වැඩක්. (නි)

:       0       0

රිෂාර්ඩ් Saturday, 27 July 2013 09:57 PM

රුවන්-ඔයත් අන්ධයෙක් ද කොහෙද? මම මෙතන බේදයක් කතා කළේ නැහැ. සෑම කෝණයකින්ම බලන විශේෂයෙන් අනුබල දෙන්නේ නැති දෙයක් ගැන කතා කලේ.බන්දුල මම කියන්න හැම එකේම සම්පුර්ණ වෙන්න ඕනෑ නැහැ. පොඩ්ඩක් තේරුම් ගන්න කෝ. (නි)

:       0       0

තත්සරණි Saturday, 27 July 2013 10:06 PM

මෙන්න නියම ගැහැණු.(නදී)

:       0       0

ක්‍රිෂාන්ත Saturday, 27 July 2013 10:16 PM

අර උදවියට වහ කදුරු වෙලා වගේ. (නදී)

:       0       0

දයා අළහකෝන් Sunday, 28 July 2013 01:48 PM

බුරුවා කිවුවට මට නම් ෂූවර් නැහැ (නි)

:       0       0

ලංකාසිරි Saturday, 27 July 2013 10:36 PM

මට නම් වෙනසක් පේන්නේ නැහැ. ගැහැණු ගෙදර හිටියත් ඉන්නේ බුරුවෙක් එක්කනේ.(නදී)

:       0       0

මිනිපෙ Saturday, 27 July 2013 10:45 PM

මොකද දන්නවද මිනිසුන්ව නවත්තලා ගැණු වැඩේට බැස්සේ? මිනිස්සු කියක් හරි දිනුවත්, ඒක ආපහු පැරදිලා තමයි ගෙදර එන්නේ. ගැණුන්ට සල්ලිවල කොන්ට්‍රෝල් එක දන්නවා.(නදී)

:       0       0

සමන් Sunday, 28 July 2013 11:10 PM

අනේ බන්දුල, බෞද්ධ ආගමට ඔයා අපහාස කරනවා. (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Sunday, 28 July 2013 12:05 AM

සැමියෝ ගෙදර. භාර්යාවෝ සුදු පිටියේ.බන්දුල පෙරේරා ට මේ තරම් අදහස් පල කරන්න වෙලාවක් කොහෙන්ද.මම හිතන්නේ මේ මනුස්සයත් රැකියාවක් කරන්නේ නැතිව ගෙදරට වෙලා කරන්නේ ලංකාදීපයට ප්‍රතිචාර කරලා ගත මනාව හොයල අද වීලා හම්බ කරන කන එකයි (අ)

:       0       0

ඉන්දික Sunday, 28 July 2013 12:21 AM

බන්දුල මහතාගේ කතාව අනුමත කරමි.සංවිධාන බිහි වුයේ කාන්තාවන් බූරු ගැසීම නැවත්වීමට වඩා වැදගත් ජාතික කටයුත්තක් උදෙසාය.රිෂාර්ඩ් වගේ අය තමුන්ගේ මොලය (තිබේ නම්) එය පුවතට අදාල ලෙස කතා කිරීමට පාවිච්චි කල යුතුවේ.සංවිධාන වලට බය විය යුත්තේ වැරදි කරනවුන්ය.මිනිහෙකුට කැස්සක් හැදුනත් සංවිධාන සම්බන්ධ කර ගන්නේ ජාතිවාදීන්ය.එයම සංවිධානවල දැඩි අවශ්‍යතාවය පෙන්වා දෙන කරුණක් නොවන්නේද? (අ)

:       0       0

චන්දි Sunday, 28 July 2013 12:46 AM

මන් නම් හිතන්නේ ඕක වෙන්න ඇත්තේ මෙන්න මෙහෙමයි..!!ඔය පිරිමි 7දෙනා හැමදාම බුරුව ගහන්න යනවා ඇති මේ ගැහැණු 7දෙනා මුලින් මුලින් ඕක නතර කරන්න කියන්න ඇති.ඒත් මෙයාල නතර කරන්න නැතුව ඇති ..,කියනදේ නාහන ගුරු උඩින් ගියත් එකයි,යටින් ගියත් එකයි කියල ගැහැණු 7 දෙනා කතා වෙලා පිරිමි ගෙදර තියල ගැහැණු බුරුපිටියට යන්න ඇති නමුත් වැඩේ පොලොසියට මාට්ටු වුණ සමහරවිට සැමියාම,පොලිසියට ඔත්තුව දුන්නද දන්නේ නැහැ (අ)

:       0       0

නිමල් Sunday, 28 July 2013 01:23 AM

මරු වැඩේ මමත් බුරු පොලක් පටන් ගන්නවා.(නදී)

:       0       0

රිෂාර්ඩ් Sunday, 28 July 2013 01:42 AM

ඉන්දික-එක පැත්තක් පහල තව පැත්තක් උඩට ඔය කියන නීති ලෝකෙට හරියන්නේ නැහැ.මන් නම් අහල තියෙන්නේ ඔය වගේ නීති ගෙනාපු උදවිය ලෝකෙන් සදහටම කොන්වෙලා ලෝකෙන් සදහටම නැතිවෙලා තියෙනවා. එක කව්රු උනත් ඒකයි ඇත්ත. ඕයා කියන විදිහට ඕක නිකන් අර කියන විදිහේ රුපියල් 100 ප්‍රශ්නයක් ද ? අම්ම බූරු ගැහුවොත් පුතා කැසිනොත් ගිහිල්ලා බැරිම තැන හොරකමුත් කරලා මිනිත් මරයි. ලෝකේ ඕක තමයි වැඩිපුර වෙන්නේ.(නදී)

:       0       0

ඉම්රාන් Sunday, 28 July 2013 03:00 PM

ලංකාවේ වගේ බොරු පොරොන්දු දෙන දේශපාලකයන් ලෝකේ කිසිම රටක නැත. ඒ අයත් හොයන්නේ අරාබි කාරයන්ගේ හා සුද්දන්ගේ වැරදි. දැන් ජාතීන් අතර ආගම් අතර සංවිදාන දාලා ප්‍රශ්න ඇති කරමින් බොරු කියමින් චන්දෙ දිනන්න උත්සාහ වෙනවා. මිලියන 20 ක් තමය් මුළු රටේම ජනගහනය එහෙත් කතාව ලෝකෙට පොලිස් කාරයා වගේ. (දී)

:       0       0

චන්දා Sunday, 28 July 2013 02:26 AM

චන්දි ඔයාට මොකද මේ බූරු සෙල්ලමට අලුත් කාඩ් එකතු කරන්න හිතුනේ ? සුළුවෙන් හරි මොකද්ද ඇත්තටම සිදු උනේ කියලා තේරුනා දැන් නම් .(නදී)

:       0       0

මොහමඩ් Monday, 29 July 2013 12:03 AM

වැඩකට නැති දේවල්..... (නි)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 27 July 2013 04:16 PM

ගැණු අගමැතිකම්, ජනාධිපතිකම්, නීතිපතිකම්, අගවිනුසුරුකම් කම් කරපු රටේ ඕකත් දෙයක්ද..ඕකට තමයි කියන්නේ සමතැන නොහොත් කාන්තා අයතිවාසිකම නොහොත් පුරුෂාධිපත්‍යයෙන් මිදීම කියලා...(ස)

:       0       0

චන්දි Saturday, 27 July 2013 04:22 PM

අන්න අපේ බන්දුලට යමක් කමක් තෙරුන් ගියා. ඔන්න ඔහොම එන්නකෝ.(නදී)

:       0       0

විදානගේ Saturday, 27 July 2013 04:24 PM

බුරුවන් කොහොමත් දක්කන්නේ ගැහැනුන් නේ.(නදී)

:       0       0

දසුන් Saturday, 27 July 2013 04:32 PM

පිට රට යවලා ජීවත් වෙනවට වැඩිය ඒක හොදයි වගේ.(නදී)

:       0       0

චමින්ද Saturday, 27 July 2013 04:32 PM

බන්දුලගේ කියමන රටක් වටිනවා.(ස)

:       0       0

රිෂාර්ඩ් Saturday, 27 July 2013 04:43 PM

කෝ අර කට්ටිය ?(නදී)

:       0       0

ඉන්දු Sunday, 28 July 2013 07:08 AM

මමත් හිතන්නේ චන්දි කියන එක හරි කියලයි. (නි)

:       0       0

දීන් Sunday, 28 July 2013 03:45 PM

බන්දුල, ප්‍රියන්ත, අදහස් ටිකක් කල්පනාවෙන් දමන්න. බලන්න ඔබට වැඩි යමක් කරන්න පුළුවන් අය ඉන්න බව දැන ගන්න (නි)

:       0       0

හේරත් Sunday, 28 July 2013 07:14 AM

වරදක් නෑ. නෝනා මහත්තයව උගසට තියන එකක් නැහැ. මාල,කරාබු ,හට්ටි වලන් උගස් කරලා බැරි වුනාම පරණ රස්සාව කරාවී.මහත්තයා වට පිට බලල ගොනෙක් හරකෙක් දක්කාවී. අබුද්දස්ස කාලේ. ලබුත් තිත්ත වේලු. (නි)

:       0       0

ප්‍රියන්ත Saturday, 27 July 2013 05:18 PM

රිෂාර්ඩ් හැම දේටම අරකට්ටිය හොයන ඔයා ඔයාගේ පවුල ගියදටත් එයාලටම චෝදනා කරයි .ඇයි ඉතින් ඔයාලට කෝකටත් තෛලයට ඉන්නේ එයලානේ නේද? (අ)

:       0       0

දීන් අලුත්කඩේ Sunday, 28 July 2013 03:53 PM

පහන්, නිකන් මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා (නි)

:       0       0

පහන් Saturday, 27 July 2013 05:27 PM

බන්දුල පෙරේරා ඉත්ති දුත්තෝ සුරා දුත්තෝ ,අක්ක දුච්චෝත යෝනරෝ ලද්දන් ලද්දන් විනාසේති තන් පරාබව තෝ මුකන් බුදුබනේ තියෙන්නේ එහෙමයි (අ)

:       0       0

මංජුල අබු ඩාබි සිට Saturday, 27 July 2013 05:27 PM

ප්‍රියන්ත, රිෂාර්ඩ් වගේ අසම්පුර්ණ කට්ටිය සම්පුර්ණ කට්ටිය හොයන එක සාමාන්‍ය දෙයක් මෙහෙත් එහෙම වෙනවා. මෙහෙ සමහරු එයලා බලෙන් අසම්පුර්ණ වෙන්න හේතු හොයනවා.(අ)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 28 July 2013 08:01 AM

විනාස කාලෙන කජ්ජෙන පුහුලන් කීවලු .මොහොමද්ලාට , රිශ්ඩ්ලාට හරි සතුටුයි නේද ? කාගේ කාගේ සමාජ වලත් මේ වගේ වැඩ වෙනවා (නි)

:       0       0

රණේ Sunday, 28 July 2013 08:02 AM

මේ ගැහැනුත් බූරු සෙල්ලමත් මැවුවෙ දෙවියන්ම වෙන්න ඇති (නි)

:       0       0

රසීම් Saturday, 27 July 2013 05:40 PM

ප්‍රියන්තට තරහගිහින් වගේ ඇයි තරහගන්නේ ඔයාලගේ කව්රු හරි බුරුපිටියේ හිටියද රිෂාඩ් අපට ටම කියන්නේ අර කට්ටි නිකන් අනුන්ගේ කුණු හොයන එකේ මේවා හොයල බැලුවොත් නරකද (අ)

:       0       0

සේකර Sunday, 28 July 2013 08:07 AM

වර්තමාන අපේ හෙලදෙරණේ කාන්තා පක්ෂය හරි දියුණුයි (නි)

:       0       0

පහන් Saturday, 27 July 2013 05:50 PM

ආහාර අනුබවයෙන් පසු මවු පියන් හැර අනිත් සියල්ලෝම දෙපිලකට බෙදී පංචා කෙළින්නට වුහ .පොරයකට එකකු සත දහය බැගින් දමා කරන ඒ කෙලිය අවුරුද්ද ලං වෙත්ම ගමේ ගෙයක් පාසා දකින්නට ලැබෙන්නකි මෙදින එක් පිලක් වෙනුවෙන් පංච පතෙහි අයතබන ලද්දේ අනුලා විසිනි අනෙක් පිලෙහි අයතැබීම පියල් සතු කාරියක් විය .(ගම්පෙරලිය )අවුරුද්ද ගිහිල්ල තුන් මාසයක් යනකල් ලුත් කැතරිනා පංච දැමීම නවත්තන්නේ නැහැ අනුලා කීවාය කැතරිනා පංච දැමීම නවත්තන්නේ කරාබු කුට්ටම උකස්කොට ලබාගන්නා සල්ලිත් පැරදුන විටය .'"ගිය අවුරුද්දේ ඒ ගෑණි වත්තේ පොල්ගසුත් උකස්තියා සල්ලි අරගෙන පැරදුණා "'පියල් කීය (මේ අදින් වසර සියයකට පමණ පෙර සිදුවීමකි මටනම් හිතෙන්නේ මේ ඉන්නේ කතරිනගේ පරම්පරාවේ අය ඉතිහාසය නැවත නැවත සිදුවේ ) (අ)

:       0       0

ඉස්මෛල් හුසේන් Sunday, 28 July 2013 08:12 AM

මෙතන ආගමක් ඇදගෙන අදහස් දක්වන්න තරම් දෙයක් වෙලා නැහැ. මොකද අපේ අයත් නිකන් බොරුවට එක එක ඒවා දානවා. මෙතන හිතන්න ඕනෑ රටේ පරපුරේ පිරිහීම මිසක් වෙන එකක් නෙවෙයි. හැමෝගෙම බිරිඳ ආරක්ෂා වුනොත් පව්ලත් රටත් ආරක්ෂා වෙයි. ආගම ප්‍රශ්න නැතුව වෙන විදියකට මේවා ගෙන හිතන්න දැන්වත්. (නි)

:       0       0

ශාන සෞදි Saturday, 27 July 2013 05:50 PM

මුන් බුරු ගහල විතරද දන්නේ ගෙදර එන්නේ (අ)

:       0       0

ප්‍රියන්ත Saturday, 27 July 2013 05:52 PM

මංජුල ඔයාගේ කතාව හරියටම හරි මට පේන්නෙත් දැන් මෙයාලට අරකට්ටිය නැතුව මොනවත්ම කරගන්න බෑ වගේ (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජයග්‍රහණයේ අයිතිය සියලු ලාංකිකයන්ට උරුමයි
2024 සැප්තැම්බර් මස 25 279 0

ජයග්‍රහණයේ අයිතිය සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාවට පිරිනමන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජාතිය අමතමින් පැවසීය.


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 208 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 1459 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 375 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 813 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 527 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37093 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24440 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 186 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 611 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 236 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site