IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


සැමියා බිරියගෙන් නඩත්තු ඉල්ලයි

2003 දී රිය අනතුරකින් සදාකාලික රෝගියකු වූ පසු බිරිය තමා අතහැර ගිය බව කියමින් මිරිස්සේ සැමියෙක් බිරියට එරෙහිව මාතර මහේස්ත‍්‍රාත් දුලානි අමරසිංහ මෙනෙවිය ඉදිරියේ නඩු පැවැරීය. වගඋත්තරකාරිය වන කුණ්ඩසාලේ පදිංචි ලිපිකාරිනියක රුපියල් පනස් දහසක ශරීර ඇප මත මුදාහරින ලෙස නියෝග කැරිණි. මෙසේ නඩත්තු ඉල්ලනුයේ  මිරිස්සේ සැමියෙකි. ඔහු හෝටලයක පිළිගැනීමේ නිලධරයෙක් විය.



අදහස් (0)

සැමියා බිරියගෙන් නඩත්තු ඉල්ලයි

හේමන්ත දසනායක Thursday, 20 October 2011 09:31 AM

ඇයි ඔබ ඒ අහිංසක කාන්තාවගෙන් සල්ලි ඉල්ලනේ ඇය ඔබට ආදරේ නෑ ඇයට යන්න අරින්න

:       0       0

චිත්‍රානන්ද Thursday, 20 October 2011 11:16 AM

රෝගියකු වු පසුව බිරිදට සැමියා එපා උනා ! ඇයට දඩුවම් දියයුතුයි.

:       0       0

ඉන්දික Thursday, 20 October 2011 11:35 AM

ගෑණු ඔහොම තමයි බං

:       0       0

වරාවිට Thursday, 20 October 2011 12:01 PM

හේමන්ත බොරු උපාසකයෙක් වෙන්න එපා ඔය වගේ ජරා ගෑණුන්ට දඩුවම් දිය යුතුයි.

:       0       0

සෙව්වන්දි නිමාලි Thursday, 20 October 2011 12:14 PM

සැමියාගෙන් අවශ්‍යෙ දේවල් ලැබෙන්නේ නැත්නම් එකට ඉන්න එකට ඉන්න එකේ තේරුමක් නෑ නේද

:       0       0

හිමාලි මහේෂිකා අමරසිංහ Thursday, 20 October 2011 01:15 PM

සෙව්වන්දි !!!! විවහ ජීවිතය කියන්නේ ලිංගිකත්වය විතරක් නොවෙයි ආදරය කියන්නේ රණ්ඩු දබර තරහ විම් සහ විවිධ හැල හප්පීම් එක්ක ගලාගෙන යන සුන්දර දෙයක් පිරිමි හරිම සංවේදී ඒවගේම දැඩි ඒ සියල්ල ගැහැණු අපි විදගත යුතුයි අර 64 පාවිච්චි කරන්න ඕන ඒ වෙලාවටයි එහෙම නැතිව නොසන්ඩාල කම් වලට විතරක් නොවෙයි ගැහැණියගේ පුඵල් උකුළ හැදුනේ පිරිමින්ට දැකල රස විදින්න විතරක් නොවෙයි දරු සම්පතක් මාස නවයක් දහයක් කුස තුළ තියාගෙන ඉන්න හැකි විදියටයි වතුර කළයක් උකුලමත තියා ගෙන එන්න බැරි නම් ගැහැණියක් දරු නැළවිල්ලක් කියන්න බැරි ගැහැණියක් වගේම ඉදලා හිටලා පුංචි රංඩුවකදී අඩල ඒක දරා ගන්න බැරි ගැහැණියක් නොවේ ඔය විදියට ජීවිතය හිතන්න මමත් තවම සිසුවියක් තවත් විටෙක ගුරුවරියක් මේවා පොත පතින් ගත් දැනුම අපි මේ ගැන සංවාදයක් තියමු

:       0       0

ටෝනි Thursday, 20 October 2011 02:40 PM

විවාහයෙන් පසු දුකේදි හෝ සැපේදි කෙට ඉන්න කෙනා තමයි බිරිද කියන්නේන නැත්නම් එයා......

:       0       0

ෂෙල්ටන් Thursday, 20 October 2011 02:44 PM

ඔය වගේ ගැණු එපා වෙනවා

:       0       0

wickrama s Thursday, 20 October 2011 03:18 PM

ජරා ගෑණු

:       0       0

විජයසිරි Friday, 21 October 2011 11:06 AM

ඔය වගේ අවාසනාවන්ත තත්වයකට පත්වුනහම දමල යන පිරිමිත් ඉන්නවා.ඒ සමහර අයගෙ හැටි.මේ වගේ දේවල් බොහොම වැදගත් සනපෙන් ඉන්න අයටත්.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තෙවන ලෝක යුද්දයට එරෙහිව බෞද්ධයෝ පෙළ ගැසෙති
2024 නොවැම්බර් මස 25 533 0

ලෝකය තුළ යළි හිස ඔසවමින් පවතින යුද මානසිකත්වය මුළුමනින්ම තුරන් කර, සාමකාමී ලෝකයක් බිහිකිරීමේ අරමුණින් යුතුව ඉන්දියාවේ බුද්ධගයා පූජා භූමියේ ශ්‍රී මහ


කලපුවේ සැඟවුණු මල් කැකුලිය
2024 නොවැම්බර් මස 25 1085 0

මිගමුව කලපුවේ කුඩා ධීවර යාත්‍රාවක් පෙරළී යාමේන් අතුරුදහන් වු පියා හා දියණියෙගේ සිරුරු අද දහවල් මිගමුව මුන්නක්කරේ සිරිවර්ධනපුර කලපු තිරයේ තිබියදී ස


කුඩා දැරියකට අතවර කළ එක් දරු පියා වසර 8කට හිරේ
2024 නොවැම්බර් මස 25 756 0

කොළඹ ප්‍රදේශයේ වෙසක් සිරි නැරඹීමට සිය දෙමාපියන් සමඟ පැමිණී 11 හැවිරිදි දරුවකුට වෙසක් කලාපයක කුටියක් තුළදී බරපතළ ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාවන්ට වරදක


උසස් පෙළට එරෙහිව පෙත්සමක්
2024 නොවැම්බර් මස 25 866 0

මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වීම වලකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශිෂ්‍යාවක ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් කරුණු


අර්චුනා ගැන පරීක්ෂණයක්
2024 නොවැම්බර් මස 25 1617 2

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව කතානායක අශෝක රන්වල මහතා පැවැසීය.


සහල් ගැන හිටපු කෘෂි අධ්‍යක්ෂ කතා කරයි
2024 නොවැම්බර් මස 25 1433 1

රටින් සහල් ගෙන්වීම අවශ්‍ය නෑ. 2023/2024 මහ කන්නය සහ යල කන්න දෙක තුල මෙරට වී මෙට්රික් ටොන් 4. 24 ක් නිෂ්පාදනය කළා . වාර්ෂික සහල් අවශ්‍යතාවය සහල් මෙට්රික් ටොන් මිලි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 523 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 734 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2057 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site