IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


සැමියා සුව කරගන්න බිරියගෙන් ආයාචනයක්

අංගොඩ හිඹුටාන පංචවත්ත 262/2 ඊ ලිපිනයේ පදිංචි එල්.ජී.ගාමිණී වික්‍රමසිංහ මහතා දරුණු හෘද රෝගයකින් පෙළෙන අතර ඔහු සුවපත් කිරීමට හදිසි සැත්කමක් කළ යුතු බවට වෛද්‍යවරු නිර්දේශ කර ඇත.

වික්‍රමසිංහ මහතාගේ වැඩිල් දරුවා උපතින්ම ආබාධිතය. හෘද රෝගය නිසා සැමියාට රැකියාවක් කළ නොහැකි බව බිරිය රෝහිණී දමයන්ති කියන්නීය.

වසර 29ක් තිස්සේ කුලී නිවෙස්වල වෙසෙන ඔවුන්ට සැත්කම සඳහා අවැසි රුපියල් ලක්ෂ හතර හමාරක මුදලින් රුපියල් ලක්ෂ තුනක් සොයාගැනීමට උපකාර කරන ලෙස ඔවුහු ඉල්ලා සිටිති. ජනාධිපති අරමුදලින් ඉතිරි රුපියල් ලක්ෂ එක හමාරක මුදල ලැබීමට නියමිතය.

හැටන් නැෂනල් බැංකුවේ උතුරු තලංගම කොස්වත්ත ශාඛාවේ 085020271016 ගිණුම් අංකයට පරිත්‍යාගශීලීන්ගේ අධාර ලබාදෙන ලෙසත් වැඩිදුර විස්තර 0711530717 අංකයෙන් ලබාගන්නා ලෙසත් ඔවුහු ඉල්ලා සිටිති.

 

 



අදහස් (0)

සැමියා සුව කරගන්න බිරියගෙන් ආයාචනයක්

අනුර Monday, 15 August 2016 05:36 PM

මගේ මුදල හෙටම යවනවා. මමත් 2006 වසරේ සැත්කමකින් ජීවිතය බේරාගත්තා. බුදු සරණයි! (නි)

:       0       0

ඇන්තනි Sunday, 14 August 2016 11:35 AM

අනේ මට මෙවැනි දෙයකට වත් උදවු කිරීමට අතේ මුදලක් නැහැනේ .(බ)

:       0       0

රසික Sunday, 14 August 2016 02:19 PM

මම හෙටම අතේ තියන ගානක් දානවා.. මොකද ටික ටික හරි එකතු වෙයිනේ... (ර)

:       0       0

රූපවතී Sunday, 14 August 2016 04:03 PM

හැමෝම අපි හැකි අයුරින් උදව් කරලා ඒ දරුපව්ල ගොඩ දමා ගන්න අත දෙමු ඒ පින් අපි කරා පැමිණේ වී අපේ දරුවන්ට නිරෝගී ජීවිත ලැබේවායි ප්‍රාර්ථනා කර ..මේ ජීවිතෙත් ගොඩගන්න උදව් කරමු . අපි හැමෝම . එකතුවී .!! (බ)

:       0       0

ලක්ෂි Sunday, 14 August 2016 06:31 PM

අැන්තනී, දුක්වෙන්න එපා. ඔබේ සිතුවිලි ඔබට පිනක් අත්කරදේවි. (නි)

:       0       0

අබය Monday, 15 August 2016 01:09 AM

ඇන්තනි, උදව්වක් කිරීමට සිතක් පහළවෙන එකත් උතුම් දෙයක් (නි)

:       0       0

රත්න Sunday, 14 August 2016 11:21 AM

මේ අසරණයා දේශපාලකයෙක් උනානම් හෙටම සින්ගපුරුවට යන්න තිබුණා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 570 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 664 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 370 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 263 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 1077 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 911 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39212 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25607 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1094 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 383 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site