(ප්‍රදීප් කුමාර)
යාපනය විශ්වවිද්‍යාලයේ ඉදිරිපිට ඊයේ (08) රාත්රියේදී නොසන්සුන් තත්වයක් හට ගෙන තිබේ. මෙහි තිබූ මුල්ලිවයික්කාල් සැමරුම් ස්මාරකයක් ඉවත් කිරීම මුල් කර ගෙන මෙම විරෝධතාවය හා නොසන්සුන්තාවය ඇතිව තිබේ.
ඒ අනුව අදාල විරෝධතාකරුවන් විශ්වවිද්‍යාල පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සාහ දරා ඇති අතර ඒ හේතුවෙන් විශ්වවිද්‍යාලය ඉදිරිපිට දැඩි නොසන්සුන්තාවයක් ඇති විය.
මෙම තත්වය පාලනය කිරීම සදහා පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කැඳවා තිබේ.
මෙම විරෝධතාවයේ යාපනය විශ්වවිද්‍යාලයේ සිසුහු හා දේශපාලන නියෝජිතයෝ පිරිසක් නිරතව සිටිති.
(ඡායාරූප - රොමේෂ් මධුසංඛ)
මහනුවර සහ තදාසන්න ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අකුරෙන් සහ වත්තේගම යන නගර දෙක ජලයෙන් යටවීම හේතුවෙන් මහනුවර යා
ඊ.පී.ඩි.පී. නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිකමක් දීමේ කිසිදු අදහසක් නැතැයි ජාතික ජන බලවේගයේ විධායක
2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර
පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ
මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්
බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ස්මාරකයක් ඉවත් කිරීමට යාමෙන් යාපනය සරසවියේ ගැටුමක්
SL Saturday, 09 January 2021 06:45 AM
වසංගතේ අස්සේ කට්ටිය තම තමන්ගේ මතවාද විශ්ව විද්‍යාල අස්සේ පැලකරගන්න හදනවා. පොදු දේපළ අපහරණය යටතේ නඩු දාන්න ඕනේ හදපු අයට...
Rata Perata Saturday, 09 January 2021 08:42 AM
දැක්මක් නැති නායකයෝ ඉන්නකොට රටවල් වල මෙහෙම වෙනවා. අනික් එක පොඩි හරි යුද්ධයක් තිබුණේ නැතිනම් සර්ලාගේ වැරැදි පේන්න පටන් ගන්නවනේ. ඉතින් මේවා පොඩ්ඩක් තියෙන්න ඕනෑ. එතකොට මේවා බයියලාට මේවා ලොකු කර කර සර්ලාව රැකගන්න පුළුවන්.
BamunuarachchiTuesday, 12 January 2021 02:21 AM
සර් බලයට එන්න කලින් හිටිය කබ්බෝ තමයි මේ රට මේ පරාදීන තත්වයට ඇද දැම්මේ... සර්ලා බලයේ ඉන්න කාලේ පැරදුණු ත්‍රස්තයින් මීක් කිව්වේ නැහැ. සර් ගියාට පස්සේ තමයි ඔය ස්මාරක හැදුවේ. ඒ පාවා දීම වෙනුවෙන් හෙනම ගහන්න ඕනේ. තේරුණාද?
BamunuarachchiTuesday, 12 January 2021 02:27 AM
දැක්මක් තිබෙන එවුන් යුද්දේ කාලේ අලිමංකඩ, පාමංකඩ දැකලා තිබුණෙත් නැහැ. එහෙම කබ්බෝ ටිකක් හිටියේ. නිකමටයැ ජනතාව අපේ ලොක්කට ‘කිං‘ කියලා අර හාදයට ‘නොදකිං‘ කීවේ. මතකද?
janis Saturday, 09 January 2021 09:02 AM
මේ පාර දෙමලුන්ට කොරෝනා අස්සේ මොන නැටුමක්ද නටන්නේ? අල්ලා සිරගත කළ යුතුයි.
beau Saturday, 09 January 2021 10:34 AM
බොහෝම හොඳයි. මෙවැනි ජාතිභේද ගොඩනැගිලි සහ මිනී කනතු ඉවත් කළ යුතුය.
gamaya Sunday, 10 January 2021 05:46 AM
ඒගොල්ලො යුද්ධෙන් මලගිය තම මිනිසුන් සිහිකරන්නට ස්මාරකයක් හදා ගැනීමට`කවුරුත් විරුද්ධ වන්නේ ඇයි ? ස්මාරකේ මියගිය සාමාන්‍ය ජනතාව වෙනුවෙන් කියා ඔවුන් කියනු මම දුටුවා.