IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


සෝමවංශගේ නව පක්ෂය සෙනසුරාදා වැඩ අරඹයි

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා පිහිටුවන නව පක්ෂයේ පළමු දේශපාලන සමුළුව සෙනසුරාදා (27) කොළඹදී පැවැත්වීමට නියමිත බව ඒ මහතා කියයි.

එදින සමුළුව සැසිවාර දෙකකින් යුක්ත වන බවත් පළමු සැසිය මහජනයාට විවෘත වන අතර දෙවැනි සැසිය පක්ෂ සාමාජිකයන්ට හා එහි ක්‍රියාකාරකම්වලට සීමාකර ඇත. එහිදී පක්ෂයේ නායකයින් තෝරාගැනීමට නියමිත බවත් පක්ෂයේ නම සැසිය අවසානයේ මාධ්‍යයට ප්‍රකාශ කරන බවත් අමරසිංහ මහතා පැවසීය.



අදහස් (0)

සෝමවංශගේ නව පක්ෂය සෙනසුරාදා වැඩ අරඹයි

අජිත් කරුණාරත්න Friday, 26 June 2015 08:38 AM

බැලුවහම අරයට විතරක් නොවෙයි දේශපාලන මේනියාව මෙයාටත් තියෙනවා එහෙනම්. (අ)

:       0       0

නිහාල් Wednesday, 24 June 2015 09:09 AM

චම්පික වගේ මෙයත් අන්තිමට පරණ මි්ත්‍රකමට ගරුකරලා චන්ද්‍රිකාගේ අනුශාසනාව අනුව මෛත්‍රී සරණන් ගචාමී කියලා ශ්‍රී ලංකා එකට එක්වෙනා(ම) .

:       0       0

බැස්ටිල් Wednesday, 24 June 2015 09:24 AM

අනුගාමිකයෝ බලාගෙන... (ර)

:       0       0

දනුක Wednesday, 24 June 2015 09:36 AM

පියලාල්, සිහල උරුමයට එදා ඇති විශාල ජන ගගක් ගැලුවා. හැබැයි ආසන ලැබුනේ 20 ට අඩුවෙන්. මහින්ද මහත්තයට එදා සිහල උරුමයට හිටිය තරම් සෙනගක් දැන් නැහැ. මහින්ද මහත්තයට 6% කට වඩා ගන්න ගොඩාක් අමාරුයි, විෂශයෙන්ම අද තියෙන දේශපාලන වටපිටාවත් එක්ක බලන කොට. (ර)

:       0       0

සිරිවිකුම් Wednesday, 24 June 2015 11:13 AM

යුඑම්පී එකට ඔය කියන තරම් දේවිද? (ර)

:       0       0

චන්දන මිලානෝ Wednesday, 24 June 2015 12:24 PM

විවේකයෙන් ඉන්නේ නැතුව තව මොන දේශපාලනයක්ද මහත්තයෝ? (නි)

:       0       0

රන්ජිත් කුමාර Wednesday, 24 June 2015 12:28 PM

මහේෂි, රෝහණ විජේවීර සහෝදරය නැති උනාට පසුව ඉතිරි උන එකම නායකයා අමරසිංහ මහතා. එය තමයි ජවිපෙ නැවත ගොඩනැගුවේ ඒ පක්ෂය තමයි අද එයාට එපා වෙලා තනියෙම අයින් උනේ. තවත් විප්ලවවාදී පක්ෂයකට රටේ අවකාශයක් නැහැ කියල එයා දන්නවා ඔය ඔක්කටම වඩා. මෙතන තියන ප්‍රශ්නය මට හිතෙන විදියට එයාම පත් කල අලුත් නායකත්වය ගන්න අලුත් අලුත් උපක්‍රම වලට එයා කැමති නැහැ වගේ. අඩුපාඩුකම් තිබුනත් ජවිපෙ ඒ නායකත්වය, කට්ටිය හොදින් වැඩ කරගෙන යනවනේ. ඉස්සරට වැඩ ආකර්ෂණ ශීලි බවක් තියෙනවා. ඒවාට මෙයාට පොඩි ඉර්ශියාවක් ජනිත වෙන්න ඇති කියල මට හිතෙනවා. (ර)

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 24 June 2015 01:02 PM

රනිදු මහත්තයා කියන දේ ඒ විදියටම වේවි. ඔහොමම හිතාගෙන සුව සිහින දැක දැක මහින්ද භීතිකාව පැත්තක දාලා මහින්ද මහත්තයා කරන්නේ මොනවද, යන්නේ එන්නේ කොහෙද කියලා හොයලා ඔය බයවෙලා ඉන්න හිත සනසාගෙන සුවසේ හිතේ නිදහසින් ඉන්නකෝ. අපි වෙලාවට ඔයාවත් ඇහැරවලා ගන්නම්. (නි)

:       0       0

ලක්මාල් Wednesday, 24 June 2015 01:21 PM

සමාජවාදයෙන්-- ධනවාදයට, ගම්පෙරලිය පාර්ට් ටු (හේ).

:       0       0

නලින් Wednesday, 24 June 2015 01:29 PM

අවුරුදු ගානක් එංගලන්තේ ඉදලා, දනවාදී අර්ථ ක්‍රමයේ ප්‍රතිලාභ අරගේන දැන් එනවා සමාජවාදය පතුරුවන්න. මෙයත් හරියට අර අපේ කුමාර් මහත්තයා වගේ තමා. (හේ)

:       0       0

කපිල Wednesday, 24 June 2015 01:32 PM

මම ඊයේ රෑ හීනෙයක් දැක්කා.(හේ)

:       0       0

විරාජ් ඒකනායක Wednesday, 24 June 2015 05:49 AM

පිස්සු නැත්නම් (ම)

:       0       0

සමන්ති Wednesday, 24 June 2015 02:46 PM

මා දැන් මහලු වියේ, කවුරු බලන්නද? කවුරු දකින්නද? (නි)

:       0       0

සුරන් Wednesday, 24 June 2015 05:54 AM

අනේ සෝමවංශ මුත්තේ ඔය නහින දෙහින කාලේ දේශපාලනය කරලා ඇගේ ලේ ටික පුච්චගන්නේ නැතිව බණක් භාවනාවක් කරගෙන හිටියා නම් තමා හොඳ (බ)

:       0       0

ලුම්බිණි Wednesday, 24 June 2015 06:01 AM

තවත් මහින්ද රාජපක්ෂ කෙනෙක් වෙන්නේ නැතුව හිටියොත් නරකද? (නදී)

:       0       0

සමීර සාලින්ද Wednesday, 24 June 2015 06:18 AM

අනේ පනේ (නදී)

:       0       0

සම්පත් Wednesday, 24 June 2015 06:19 AM

මේකට මෙයාගේ කලින් ගෝල බාලයෝ ටික හොඳටම බයවෙලා වගෙයි (නදී)

:       0       0

අබේරත්න-ටෝකියෝ Wednesday, 24 June 2015 03:39 PM

ලුම්බිණිට මහින්ද භීතිකාව. ලුම්බිණි කොහෙද යන්නේ මල්ලේ පොල්. (නි)

:       0       0

මදුරන්ගනී Wednesday, 24 June 2015 06:23 AM

මේ මැතිවරනේදී මහින්ද මහත්තයාගේ පක්ෂයත් සෝමවංස මහත්තයාගේ පක්ෂයත් අතර 4 වෙනි ස්ථානය සදහා තියුණු සටනක් තියේවි (නදී)

:       0       0

රනිදු Wednesday, 24 June 2015 06:27 AM

මේ මැතිවරණය ගැන මගේ අනාවැකිය . එජාපය :42%, නිදහස් පක්ෂය :37%: ජනතා විමුක්ති පෙරමුණ :7% ; මහින්ද මහත්තය ඉදිරිපත් වන කුමන හෝ නව පක්ෂය පක්ෂය :6%; සෝමවංස මහතාගේ පක්ෂය :0.75% , වෙනත් පක්ෂ 7.25% (නදී)

:       0       0

නන්දා Wednesday, 24 June 2015 06:28 AM

හිත හොඳ මිනිහෙක් (නදී)

:       0       0

ජයලත් Wednesday, 24 June 2015 06:35 AM

මදුරංගනී මහින්ද මහත්තයාගේ පක්ෂය සොමවංසගේ පක්ෂයට වඩා අනිවාර්යයෙන්ම ජන්ද ගන්නවා. සමහරවිට ජේ වී පි එකටත් වඩා අරගෙන 3 වෙනි තැනට උනත් එන්න පුළුවන් (නදී)

:       0       0

මහේසි Wednesday, 24 June 2015 06:40 AM

රෝහණ විජේවීර මහතා අාරම්භ කළ ජනතා විමුක්ති පෙරමුණ ගොඩගන්න පුළුවන් අමරසිංහ මහතාට පමණක් කියල මම විස්වාස කරනවා. ඒ සඳහා ඔහුට අවස්ථාවක් ලබාදීම වෙනුවට අපහාස කිරීම සුදුසු නැහැ. අනෙක් කාරනය මම දන්නා විදියට අමරසිංහ මහතා ජනතා විමුක්ති පෙරමුණේ පරණම සාමාජිකයෙක්. ඒ විදියට බැලුවහම ඔහුට පරණ ගුණ යහපත් කම් ප්‍රතිපත්ති තිබුනා පක්ෂය අලුතින් ගොඩගන්න අයිතියක් යුතුකමක් තිබෙන්නට ඕනා. සමහර විට ඔහු මිය යාමට කලින් ඒ පරණ පක්ෂය හදන්න ඕන කියල ඔහු සිතනවා වෙන්න පුළුවන් කියල මම හිතනවා. මම හිතන අනෙක් කාරනය ජනතා විමුක්ති පෙරමුණෙන් අයින් වෙන පුද්ගලයින් පසුව ඒ පක්ෂයේ අයම ඔවුන් ද්‍රෝහීන් අවස්ථාවාදීන් කියල හදුන්වන්නේ. එ්ක හරිම නරක ක්‍රියාවක් නේද? (නදී)

:       0       0

ජගත් Wednesday, 24 June 2015 06:45 AM

අයියෝ රනිදු ,සෝමවංස මහත්තයා ඊට වඩා ජන්ද ගන්නවා. එතුමාට පරණ ජේ වී පි අය තවමත් ආදරෙයි. (ම)

:       0       0

පිටිගල Wednesday, 24 June 2015 06:47 AM

එකට කාල එකට සටන් කරලා අන්තිමට සටන පාවා දීල පැනලා යන තමුන්නාන්සේ වගේ නායකයෙක් වටේ ආයෙත් රැස් වෙන අය ඉන්නවා නම් ඒ අයට පිස්සු.(ම)

:       0       0

සේන Wednesday, 24 June 2015 07:09 AM

අපේ රටේ ඡන්ද දායකයින්ට වඩා පක්ෂ වැඩිවන දවස වැඩි දුර නැහැ.(ම)

:       0       0

පතිරණ Wednesday, 24 June 2015 07:15 AM

රනිදු, මම හිතන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බහුතරයක් කඩාගන්න බැරිවුනොත් මහින්ද මහත්තයා එන එකක් නැහැ ඡන්දෙට මොකද නිකම්ම මන්ත්‍රී කෙනෙක් හැටියට පාර්ලිමේන්තුවේ සිටීමේ අවදානමක් තියෙන නිසා.(නදී)

:       0       0

නිමල් හෙට්ටිආරච්චි - ලන්ඩන් Wednesday, 24 June 2015 07:18 AM

තවත් ත්‍රීවීල් පක්ෂයක්. ඕකට ගොඩවෙන්න ජවිපෙ සාමාජිකයෙක් හොයා ගන්න එකයි ප්‍රශ්නය. පක්ෂයෙන් ගිය බොහෝදෙනා අවසානයේ ගිහින් වැටුනේ ධනපති පක්ෂ කුනු ගොඩේයි. මෙයාට කියල වෙන තැනක් නම් තියෙන්න බැහැ අද කියන දේ ඇහුවම. (නදී)

:       0       0

ජාලින් ඡයා Wednesday, 24 June 2015 07:34 AM

ඉන්න එක හදාගන්නේ නැතිව තව එකක් හදන්නේ කොහොමද ? (නදී)

:       0       0

විපුල Wednesday, 24 June 2015 07:56 AM

නරකද , "අන්තවාදී වැඩිහිටි ජාතික පෙරමුණ" කියල නම දාල, වාසුයි, අර අරයයි , දිමුයි , රත්නෙයි , ඔය තිස්ස විතාරණ වගේ ඔක්කොම එකතුවෙලා ඡන්දෙ ඉල්ලුවානම් , රවිදු කියන්න බලන්න % කියද කියලා (නදී)

:       0       0

වින්සන්ට් Wednesday, 24 June 2015 07:56 AM

පීඩිත පංතියේ ජයක්ග්‍රහණය තව තවත් වලපල්ලට දැමීමේ කොටස් කරුවන් ගැන කනගාටු වියයුතුය. පොදු අරමුණකට වඩා තමන්ගේ අරමුණ වෙත පමණක්ම යාමට සිතීම කවදත් වමේ ව්‍යාපාරය තුළ දකින්නට ලැබීම වමේ ජනතාවගේ අවාසනාවකි. (නදී)

:       0       0

ඉඳුනිල් පෙරේරා Wednesday, 24 June 2015 09:12 PM

විමල් මහින්දගේ සාටකේ එල්ලුනා. සෝමවංශ මෛත්‍රීගේ සරමේ එල්ලෙනවා (නදී)

:       0       0

පියලාල් Wednesday, 24 June 2015 08:12 AM

මදුරංගනී, ආණ්ඩුව විසුරවපු ගමන් සන්ධානයෙන් 90%ක් මහින්ද පිලට එනවා. මෙතුමාට තියුණු සටනක් තියෙන්නේ ඉතිරි 10% සමගයි හතරවෙනි තැන ලබා ගන්න. (නදී)

:       0       0

ඉසුරන්දි Wednesday, 24 June 2015 08:17 AM

මම නම් කියන්නේ රටට ප්‍රධාන පක්ෂ දෙකක් තිබ්බොත් ඇති කියලයි.පුද්ගලයගෙන් පුද්දගලයට මේ පක්ෂ දෙකට ඇති කැමැත්ත අකමැත්ත වෙනම කාරණයක්.(නදී)

:       0       0

කමල් Wednesday, 24 June 2015 08:22 AM

තමන්ගේ නායකත්වය කැමත්තෙන්ම අලුත් නායකයට බාරදීලා දැන් එලියට ඇවිල්ල්ල පක්ෂයේ වැරදි කියනවා. මෙයා විමල් ගොයියගේ ලොකු අයියා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 2294 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 1718 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2547 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2706 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 622 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1240 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35984 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24122 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 169 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 514 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 222 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site