අධ්‍යාපන අමාත්‍යංශය සංවිධානය කරන සමස්ත ලංකා පාසල් ක‍්‍රීඩා උළෙලේ (2011) තෙවැනි අදියර වන ජවන හා පිටිය මලල ක‍්‍රීඩා තරගාවලිය හෙට (30) සිට ඔක්තෝම්බර් මස 3 වැනිදා දක්වා දියගම මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. ශ්‍රී ලංකා පාසල් ක‍්‍රීඩා ඉතිහාසයේ පළමු වරට මෙවර මලල ක‍්‍රීඩා තරගාවලියේ දක්ෂතම ක‍්‍රීඩකයාට සහ ක‍්‍රීඩිකාවට ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ අනුග‍්‍රහයෙන් රුපියල් 125,000 ක් බැගින් මුදල් ත්‍යාග පිරිනැමීමට නියමිතය. මලල ක‍්‍රීඩා තරගාවලිය පළාත් නවයක් නියෝජනය කරමින් පාසල් 1035 කින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 2,466 ක් පමණ සහභාගි වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. පළමු සහ දෙවැනි අදියර යටතේ පාසල් 1670 කින් ක‍්‍රීඩක ක‍්‍රිඩිකාවෝ 12,842 ක පමණ සහභාගිත්වයෙන් කණ්ඩායම් ක‍්‍රීඩා 25 ක් පැවැත්විණි. මලල ක‍්‍රීඩා තරගාවලියේ සමාරම්භක උත්සවය හෙට (30) පෙරවරු 9.00 ට ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහත්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර සාමාප්ති උත්සවය ඔක්තෝම්බර් මස 3 වැනිදා පස්වරු 3.00 ට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
බළපිටිය මරදාන මහ පාරේදී අද(17) රෑ සිදුවූ වෙඩි තැබීමකින් එක් අයකු තුවාල ලබා රෝහල්ගත කළ බව අහුන්ගල්ල පොලීසිය කියයි.
දෙවුන්දර හුම්මාන මාර්ගයේ දි සැක කටයුතු මෝටර් රථයක් නවත්වා පරික්ෂා කිරීමේ දී මෝටර් රථයේ පසු පස ප්‍රදේශයේ සඟවා තිබු රුපියල් 32840000 මුදල් හා රත්තරන් වළලු, කර
කැකිරාව මැදවැව ප්‍රදේශයේ ගෙවත්තක තිබී ගින්නෙන් පිලිස්සුන තිදරුමවකගේ මළ සිරුරක් සොයා ගැනීමට අද (17) පොලිසියට හැකිව තිබේ.
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
සිරි දළදා වන්දනාවේ පෝලිම් කෙළවර බැතිමතුන්ට පහසුවෙන් බලා ගැනීම සඳහා විශේෂ ලින්කුවක් හඳුන්වා දී තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද හෙට සිරි දළදා දැක්මට සහභාගී වී දළදා වහන්සේ වන්දනා කිරීමට නියමිතව තිබේ.
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
සමස්ත ලංකා පාසල් ක‍්‍රීඩා උළෙලේ මලල ක‍්‍රීඩා තරගාවලිය හෙට සිට