IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


සමසමාජය ජනපති කතාවට හූ මිටි තබයි

මූල්‍ය අපරාධ ඒකකය,අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව සහ අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාව වැනි රාජ්‍ය ආයතන දේශපාලන න්‍යාය පත්‍රයට වැඩ කරන බවට ජනපතිවරයා කළ ප්‍රකාශයට වමේ දේශපාලන පක්ෂ එකඟ බව ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ මහතා පැවසීය.

“කුමන රජයක් යටතේ වූවත් වරදක් කර ඇත්නම් දඩුවම් දීමට අපි විරුද්ධ නැහැ.නමුත් වංචා දූෂණ සම්බන්ධ පරීක්ෂණ අපක්ෂපාතී විය යුතුයි.නම් කළ පිරිසකට පමණක් දඩුවම් දීම වැරදියි“යැයි ඔහු පැවසීය.

එන්.එම් පෙරේරා මධ්‍යස්ථානයේ දී පැවති සමාජවාදී ජනතා පෙරමුණේ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.

 



අදහස් (0)

සමසමාජය ජනපති කතාවට හූ මිටි තබයි

සත්‍යයා Tuesday, 18 October 2016 02:06 AM

ඕක නිසා වෙන්න ඇති පක්ෂයෙන් පෝෂණය වී නව ව්‍යවස්ථාවෙන් දේශයට ද්‍රෝහීවෙන්න ගිය මොනම වික්‍රමයක්වත් නැති කෙනෙක් එජාපයට එකතුවුණේ. පැන්න නිසා බේරුනා. (නි)

:       0       0

සජී Tuesday, 18 October 2016 02:49 AM

ආණ්ඩුවේ සාධාරණය මහබැංකු සිද්ධියෙන්ම අපි තේරුම්ගත්තා (නි)

:       0       0

සුරංග Tuesday, 18 October 2016 04:00 AM

ෆවුසි ඇමතිවරයාට වඩා බරපතළ අපරාධ කළ අය ආණ්ඩුව ඇතුළේ නැද්ද? (නි)

:       0       0

චන්න Monday, 17 October 2016 02:03 PM

එන් එම් පෙරේරා හිටියනම් බඩ කපාගනී මේවගේ මෝඩ කතා අසා (අ)

:       0       0

මිහිරි Monday, 17 October 2016 03:53 PM

දේශපාලන පත්තරයට වුණත් රටේ මහජන මුදල් කාබාසිනියා කළ අය නිතිය ඉදිරියට පමුණුවන්න ඔය කියන අය බලය ලැබුණු කළෙක අනි පැත්තේ හොරු ටික නිතිය ඉදිරියට ගේන්න අප‍ රටේ තමන්ගේ පක්ෂයේ හොරට දඬුවම් කරන්නේ නැත(අ)

:       0       0

ලාල් Tuesday, 18 October 2016 09:48 AM

ඇත්තටම මෙතුමන්ලගේ දේශපාලනය කියන්නේ මාධ්‍ය සංදර්ශන පවත්වන එක විතරද ? (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 38 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 221 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්
2024 ඔක්තෝබර් මස 10 1037 0

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.


පළාත් කිහිපයකට මි.මී. 100 ට වැඩි තද වැසි
2024 ඔක්තෝබර් මස 10 163 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කැළඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී


රතන් ටාටා දිවි ගමන අවසන් කරයි
2024 ඔක්තෝබර් මස 10 2837 0

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.


කණ්ඩලම වැව් ඉස්මත්තේ වන සංහාරයක්
2024 ඔක්තෝබර් මස 10 327 0

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් පාලනය කරන කණ්ඩලම ජලාශයේ වම් ඉවුරේ ඉතා රමණීය අසිරිමත් විශාල වන ලැහැබ සහ අක්කර දෙකක පමණ තුරුලතා වියන, ඉදිකරමින් පවතින


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39676 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25800 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 369 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1221 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site