ලංකා සමසමාජ පක්ෂයේ ආරම්භක සාමාජිකයකු මෙන්ම න්‍යායාචාර්යවරයා ද වූ හෙක්ටර් අභයවර්ධන මහතා (90) අභාවප්‍රාප්ත විය. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුසලා අභයවර්ධන මහත්මියගේ සැමියා වූ ඔහු සම සමාජය පක්ෂයෙන් පළ කළ නේෂන් පුවත්පතේ කර්තෘ ලෙස ද කටයුතු කළේය. වත්මන් සමසමාජ මූලස්ථානය පිහිටි ගොඩනැගිල්ල ලබා ගැනීමට ද මූලික වී කටයුතු කළේ හෙක්ටර් අභයවර්ධන මහතාය. සමසමාජ ඉතිහාසය පිළිබඳව ප්‍රාමාණික උගතකු වූ අභයවර්ධන මහතා සම සමාජ පාක්ෂිකයන්ගේ ගෞරවාදරය දිනා ගත් විද්වතෙකි.
මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව
එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ
කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (
මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර
විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්
ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
සමසමාජ ”අරටුවක්” සමුගනී
සේනානායක Sunday, 23 September 2012 03:36 PM
හොද විද්වතෙක්. ඔබට නිවන් සුව! (නි)
චන්ද්‍රසිරි Sunday, 23 September 2012 04:01 PM
හොද මිනිසුන් සියල්ල සමුගන්නවා. (නි)
ප්‍රියා Sunday, 23 September 2012 05:22 PM
ඔබට නිවන් සුව මහත්මයාණෙනි! (නි)
පුබුදු Sunday, 23 September 2012 06:25 PM
ඔහුට මාගේ ආචාරය! (නි)
විමල් Sunday, 23 September 2012 08:09 PM
දැන්නම් පක්ෂයත් මහජනයාගෙන් සමු අරන් වගෙයිනෙ. (නි)
ප්‍රේමලාල් Sunday, 23 September 2012 08:41 PM
ජීවත් වෙන්න අවශ්‍ය මිනිසුන්.... (නි)
අමිල කටුනායක Sunday, 23 September 2012 09:29 PM
ඉන්දියාවේත් ගරුත්වයට පත් කෙනෙක්. (නි)
කුරුවිට Sunday, 23 September 2012 10:11 PM
නිව්න සැප ලැබේවා! (නි)