IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


”සිම්” දෙන්න දෙසීය බැගින් කපාගෙන

ජංගම දුරකතන සිම් කාඞ්පතක් දීම සඳහා තම වැටුපෙන් රුපියල් දෙසීය බැගින් කපාගෙන ඇතැයි සිවිල් ආරක්ෂක සෙබළු කියති. මේ ගැන පරීක්‍ෂණයක් අරඹන ලෙස එහි පිරිසක් ඉල්ලති. සිවිල් ආරක්ෂක භටයන් තිස්හය දාහක් සිටිති.  ඒ අනුව කපාගත් මුදල් රුපියල් ලක්‍ෂ 72ක් පමණ වෙතියි කියති. බොහෝ දෙනා කියනුයේ තමනට නොදන්වා මේ මුදල කපාගෙන ඇති බවය. එම දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් අද්මිරාල් ආනන්ද පීරිස් පැවසුවේ දිවයින පුරා සිටින 37000ක සෙබළුන් අතර විධිමත් සංනිවේදන පද්ධතියක් නොතිබිම නිසා ඇතිවූ රාජකාරි ගැටලූ නිසා රජයට සම්බන්ධ සමාගමකින් සහනදායක පැකේජයක් ලබාදීමට කටයුතු කළ බවයි. සියලූම සාමාජිකයන් ඒ ගැන දැනුම්වත් කළ බවද ඔහු කියයි.



අදහස් (0)

”සිම්” දෙන්න දෙසීය බැගින් කපාගෙන

සරත් Wednesday, 11 July 2012 11:49 AM

එක් පාර්ශවයක් දැනුවත් වෙලා නෑ වගේ ....

:       0       0

එස්.එල්.ටී.කේ.2004 Wednesday, 11 July 2012 11:49 AM

එතකොට රාජකාරි සඳහා සන්නිවේදන පද්ධතිය හදන්නේ මෙම අයගේ පුද්ගලික මුදල් වලින්ද ?

:       0       0

නිශාඩ් පෙරේරා Wednesday, 11 July 2012 11:27 AM

ඇත්තටම දැන් කවුද බොරු කියන්නේ..

:       0       0

වසන්ත නාත් බිබිලේ Wednesday, 11 July 2012 11:32 AM

ඒක් පාර්ශවයක් දැනුවත් නොකිරිම වරදක් ,විශේෂයෙන් තම පුද්ගල වැටුප කිසි සේත්ම අවසර නැතිව අයකිරිම වරදක් ලෙස මම දකිමි.

:       0       0

රොසාන් Wednesday, 11 July 2012 11:39 AM

මේ ගණුදෙණුවෙන් කාටහරි කොමිස් මුදලක්වත් ලැබුණවද්ද?

:       0       0

තුසිත Wednesday, 11 July 2012 11:47 AM

මේවත් වැඩද ???? මොනවගේ දේවල්ද දැන් නොවෙන්නේ ????

:       0       0

අමිල කටුනායක Wednesday, 11 July 2012 12:30 PM

ID එක අරන් ආවනම් සිම් නිකන් ගන්න පුළුවන් කටුනායකින්........

:       0       0

රන්දික Wednesday, 11 July 2012 12:39 PM

අපරාදේ මට කිව්වනම් මම අඩුවට අරන්දෙනවනේ....

:       0       0

මිනෝලි Thursday, 12 July 2012 11:11 AM

කාට හරි කොමිස් මුදලක් එක කීයක් හරි ලැබුණද දන්නේ නැහැ. මොකද මේ වගේ විශේෂ පැකේජ් එකක් දෙනකොට එහෙමයි.

:       0       0

ඉන්දික Wednesday, 11 July 2012 12:22 PM

උදව්වක් විදියට SIM දුන්නට කෝල් ගන්නේ මොකෙන්ද ???

:       0       0

කිරිමාටින් Wednesday, 11 July 2012 12:30 PM

SIM මොකටද ෆෝන් නැතුව...

:       0       0

කිරිමාටින් Wednesday, 11 July 2012 12:32 PM

හම්බන්තොටටත් SIM නිකන් දුන්න සමාගම් කිහිපයකින්ම .

:       0       0

රොෂාන් Wednesday, 11 July 2012 01:10 PM

සිම් එක විතරක් අරන් කොහොමද දන්නෑ සන්නිවේදනය කරන්නේ?

:       0       0

පිලිපීනෝ Wednesday, 11 July 2012 01:12 PM

200 වගේද SIM එක කවද හරි හම්බවෙලා තව කෙල්ලෙකුත් සෙට් කරන් සෑහෙන්න මල් කඩන්න පුළුවන්නේ...

:       0       0

SK Wednesday, 11 July 2012 02:01 PM

මේවත් වැඩද? ඔන්න මුළු පඩිය කැපුවනම් තමයි ප්‍රශ්නේ. මේක නිකම් පොඩි විහිළුවක්.

:       0       0

mama Wednesday, 11 July 2012 02:03 PM

ඉන්දිකගේ කතාව ඇත්ත තමයි

:       0       0

මහේෂ් Wednesday, 11 July 2012 01:34 PM

සිග්නල් නැතුව තියෙද්දි කොහොමද රාජකාරිය පහසු වන ජාලය ක්‍රියාත්මක වෙන්නේ?

:       0       0

දය සෞදි Wednesday, 11 July 2012 02:32 PM

අත යට ගැහිල්ලක් ද

:       0       0

niran Wednesday, 11 July 2012 03:41 PM

කොමිස් ගහන අලුත් ක්‍රමය නියමයි මොලේ

:       0       0

දුන්නම කන්නා Wednesday, 11 July 2012 03:54 PM

ෆෝන් එකකුත් නො‍මිලේ දෙනවා ඇති.එතකල් සිම් එක විතරක් කණේ තියලා කතා කරන්න ක්‍රාම්කුත් ඇති නේද

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යටගිය අපරාධ උඩට ගනී
2024 ඔක්තෝබර් මස 13 128 0

මෙරට ආන්දෝලනයකට තුඩු දුන් පාස්කු ප්‍රහාරය, භාණ්ඩාගාර බැදුම්කර ගනුදෙනුව, දිනේෂ් ෂාෆ්ටර්ගේ මියයාම ඇතුළු නොවිසඳුණු අපරාධ 7 ක පොලිස් විමර්ශන කඩිනම් කිරී


වෛද්‍යවරිය කොල්ල කෑ සෙබලා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 13 963 0

රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු


විදුලි සැරෙන් දෙදරු පියා අවසන් ගමන් යයි
2024 ඔක්තෝබර් මස 13 532 0

ගෙවත්තට වල් අලි පැමිණිම වැළැක්වීම සඳහා බල්බයක් ටකරන් වහලයට සවිකර විදුලිය ලබා ගැනීමට ගොස් විදුලි සැර වැදී දෙදරු පියෙකු එම ස්ථානයේදීම මිය ගිය බව අග්බෝ


සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 3377 0

සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 2504 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 4504 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26070 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 310 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 419 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1347 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site