IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


සීමා නිර්ණය කමිටු වාර්තාව ඇමැති ප්‍රතික්ෂේප කරයි

සීමා නිර්ණය කමිටුව විසින් සකස් කරනු ලැබූ වාර්තාව එහි සභාපති අශෝක පීරිස් මහතා අද පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා මහතාට බාර දුන් අතර එහි කමිටු සාමාජිකයන් දෙදෙනකුගේ අත්සන් නොමැති වීම හේතුවෙන් ඇමැතිවරයා එය ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තාවේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කමිටුවට පත් කළ සාමාජික සාලිය මැතිව් හා එක්සත් ජාතික පක්ෂයේ සාමාජික නීතිඥ එස්.මිස්බා එම අවසන් වාර්තාවට අත්සන් තබා නැති බව කියති.

කමිටු සභාපති අශෝක පීරිස්, ජනතා විමුක්ති පෙරමුණෙන් පත්කළ සාමාජික නීතිඥ උපුල් කුමාරප්පෙරුම, දෙමළ සන්ධානයේ කමිටු සාමාජික මහාචාර්ය බාලසුන්දරම් පිල්ලෙයි යන සෙසු සාමාජිකයෝ අවසන් වාර්තාවට අත්සන් තබා ඇත.



අදහස් (0)

සීමා නිර්ණය කමිටු වාර්තාව ඇමැති ප්‍රතික්ෂේප කරයි

චන්දා Tuesday, 03 January 2017 01:45 AM

යහපාලන සන්දර්ශනයේ තවත් විනිවිද ලක්ෂණයක්. අතිවිශිෂ්ටයි. (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 03 January 2017 01:49 AM

වාර්තාවට අත්සන් කරන්න බැරි සාමාජිකයන් මොකට පත්කළාද? (නි)

:       0       0

අතුල Tuesday, 03 January 2017 02:15 AM

පසුව හිමින්සීරුවේ අත්සන් කරන්න හිතන්න ඇති සමහරවිට (නි)

:       0       0

චින්තක Tuesday, 03 January 2017 03:27 AM

යහපාලුවනි, ඔයාලා ඡන්දෙ තියන්නකෝ මොකද වෙන්නේ බලන්න (නි)

:       0       0

සමන් Monday, 02 January 2017 12:47 PM

අය්යෝ පළාත් පාලන ඡන්දෙට බයේ දඟලන දැඟලිල්ල (බ)

:       0       0

සඳුන් Monday, 02 January 2017 03:10 PM

යහපාලනයෙන් දකින්නෙ ඔයවගේ දේවල්ම තමයි. කවද හරි ඡන්දෙකටඑයිනෙ. එදාට දෙන්නම් ජම්බු.(අ)

:       0       0

සිරි Monday, 02 January 2017 09:57 PM

කෙසේවෙතත් බහුතරයක් අත්සන් කරලානේ තියෙන්නේ. මේවට තමා කියන්නේ "කන්න ඕනෑවුණාම කබරගොයත් තලගොයා වෙනවා" කියලා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 60 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


කරුත් මැතිවරණ සටනෙන් ඉවත්වෙයි
2024 ඔක්තෝබර් මස 13 4906 0

මෙවර මහ මැතිවරණය වෙනුවෙන් සමඟි ජන බලවේගයේ රත්නපුර ලැයිස්තුවට ඇතුළත් කරනු ලැබ සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතාද මැතිවරණ සටන


වැස්ස බස්නාහිර පාසල් කීපයක් වහයි
2024 ඔක්තෝබර් මස 13 4123 0

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් කීපයක් හෙට (14) සහ අනිද්දා (15) වසා තැබීමට තීරණය කළ බව අධ්‍යාපන බලධාරීහු පවසති.


හිරුණිකා ජාතික සංවිධායක ධූරයෙන් යයි
2024 ඔක්තෝබර් මස 13 6698 0

සමගි ජන බලවේගයේ සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත්වෙන්න තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමගි බලවේගයේ කඩුවෙල ආසන සංවිධායක හිරු


ගංවතුර අවදානම තවත් දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 13 936 0

කැළණී, කලු, ගිං සහ අත්තනගලු ඔය ආශ්‍රිතව තවදුරටත් තද වැසි ඇතිවුවහොත් ගංවතුර යළි වර්ධනය වීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.


රට වෙනුවෙන් වැඩ කරන ප්‍රබල බලය මහ ඡන්දෙ දී ගන්නවා
2024 ඔක්තෝබර් මස 13 1653 3

රට වෙනුවෙන් සමහර තීන්දු තීරණ ක්‍රියාවට නැගීම සඳහා අවශ්‍ය කරන ප්‍රබල දේශපාලන බලය නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණයේදී අත්පත් කර ගත යුතුව ඇතැයි ජනාධිපති අ


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26119 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 339 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 423 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1367 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site