IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


‘සීමා නිර්ණ කමිටු වාර්තාවේ අඩුවක්‘

සීමා නිර්ණ කමිටු වාර්තාවේ මහනුවර දිස්ත්‍රික්කයේ තුම්පනේ ප්‍රාදේශිය සභාවේ අංක 292 ග්‍රාම නිලධාරි කොට්ඨාශය ඇතුළත් වී නැතැයි පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පැවසීය.

දිගින් දිගටම මා ප්‍රකාශ කර සිටියේ මෙම වාර්තා සීතල කාමරයක සකස් කළ ඒවා බවය. කෙසේ වෙතත් එවන් ස්ථාන යම් ක්‍රමවේදයක් අනුව නැවත  ඇතුළත් කර සීමා නිර්ණ කොමිසන් වාර්තාවට ඉදිරිපත් කර ලබන වසර මුලදි පළාත් පාළන මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන  බවද අමාත්‍යවරයා  කීය.

කෙසේ වෙතත් සීමා නිර්ණ අභියාචනා විමර්ශන අවසන් වන තෙක් පළාත් පාළන මැත්වරණය පැවැත්වීමට නෛතික බලයක් නොමැති බවද අමාත්‍යවරයා ලංකාදීපයට පැවැසීය. 

2012 අංක 22 සංශෝදන පනත මගින් (පළාත් පාළන මැතිවරන සංසෝදන පනත) එම පනතේ 3 වන වගන්තියට අනුව පළාත් පාළන මැතිවරනය කොට්ඨාස ක්‍රමයට පැවැත්විම සඳහා රවි ජයලත් මහතාගේ ප්‍රධානත්වයෙන් සීමා නිර්ණ කොමිසම මගින් කොට්ඨාස කැඩු අතර ලංකාවේ මහ නගර සභා නගර සභා පළාත් සභා ප්‍රාදේශිය සභා 336 තුලින් කොට්ඨාස 4888 අතර ප්‍රාදේශිය සභා 336 අතරින් මහනුවර දිස්ත්‍රික්කයේ තුම්පනේ ප්‍රාදේශිය සභාවේ අංක 292 ග්‍රාම නිලධාරි කොට්ඨාශය ඇතුළත් වි නැති බවද සීමා නිර්ණ අභියාචනා විමර්ශන කමිටුව පවසයි.

 



අදහස් (0)

‘සීමා නිර්ණ කමිටු වාර්තාවේ අඩුවක්‘

ද සිල්වා Tuesday, 13 September 2016 10:58 AM

ඔය ප්‍රශ්නය බේරුම් කරගන්න ඔබතුමාට මාස 6 කට වැඩි කාලයක් ගතවෙනවා නම් ,ඔයාට වඩා ලොකු ප්‍රශ්නයක් විසදන්න අවුරුදු 3 මදි වේවි. (ර)

:       0       0

පිටබැද්දර ජයා Friday, 09 September 2016 03:34 PM

ප්‍රාදේශිය , පළාත් සභා දෙකම අහෝසි කරලා පැරණි ගම්සබා ක්‍රමයට ගියානම් රටේ සල්ලිත් ඉතුරුයි (බ)

:       0       0

සුසන්ත Friday, 09 September 2016 04:41 PM

කොහොමත් තව අවුරුදු 2ක්වත් යනකන් ඔය සීමා නිර්ණය කමිටුවේ වාර්තාව නිවැරදිව සකස් වෙන්නෙත් නැහැ, පළාත් පාලන ඡන්ද තියන්නෙත් නැහැ. මේ තියන තත්වය යටතේ ඡන්ද තියලා ඉල්ලන් කන්න තරම් මෝඩ නැහැ යහපාලන ආණ්ඩුව. දැන් රටේ සුපිරි ප්‍රජතන්ත්‍රවාදයක්නේ තියෙන්නේ. එ්ක යටතේ මිනිසුන්ට ඡන්දෙ දෙන්න තියන අයිතියවත් නැහැ කලට වෙලාවට. (නි)

:       0       0

රුවන් Saturday, 10 September 2016 12:28 PM

මේ ආණ්ඩුවට මොකක්ද හරියට කරගන්න පුළුවන් වුණ වැඩේ? වැට් එක අනාගත්තා. දින සීය බොරුවක් වුණා. තව අවුරුදු 3 යි තියෙන්නේ. එකත් ඔහොම අදිමු! (නි)

:       0       0

දහම් Saturday, 10 September 2016 02:31 AM

පුංචි ඡන්දය බැහැ බැහැ බැහැමයි. කවුරු කිවුවත් තියන්නම බැහැ වගෙයි (නි)

:       0       0

සවනත් Sunday, 11 September 2016 05:52 AM

රුවන් හරියට හරි. (ර)

:       0       0

කමණි Saturday, 10 September 2016 03:47 AM

මේක කවදාවත් නොකෙරෙන දෙයක් වගෙයි (නි)

:       0       0

සජී Saturday, 10 September 2016 03:56 AM

සීමා නිර්ණයට බාලගිරි දෝෂය වගේ (නි)

:       0       0

අභයවංශ Saturday, 10 September 2016 06:11 AM

පළාත් පාලන ඡන්දය නොතියන්න නිදහසට කරුණක්. (නි)

:       0       0

ධම්ම Friday, 09 September 2016 02:05 PM

තුම්පනේනේ. මහදැනමුත්තා වැඩේ පටලන්න ඇති. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ වැ:බ කොමසාරිස් පත් කරයි
2024 ඔක්තෝබර් මස 08 55 0

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් තනතුරෙහි වැඩ බැලීම සඳහා පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සුරාබදු කොමසාරිස් පත් කරයි
2024 ඔක්තෝබර් මස 08 412 0

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සිවිල් ආරක්ෂක අධ්‍යක්ෂකගේ සේවය දිගු කරයි
2024 ඔක්තෝබර් මස 08 239 0

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ සේවය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


පත්වීම් කිහිපයක් අවලංගු කරන්න කැබිනට් අනුමැතිය
2024 ඔක්තෝබර් මස 08 836 0

අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත සිදු කරන ලද පත්වීම් කිහිපයක් අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ගසක අතු කපන්න ගිය අයෙක් විදුලිසැර වැදී මරුට
2024 ඔක්තෝබර් මස 08 331 0

පිළියන්දල මඩපාත ප්‍රදේශයේ නිවසක් පිටුපස වැඩී තිබූ වැටිමාර ගසක අතු කැපීමට ගිය පුද්ගලයෙකුට විදුලි සැර වැදි ගස මතදීම මියගොස් ඇතැයි කැස්බෑව පොලිසිය පවස


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 08 53 0

නොවැම්බර් 14 දා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39386 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25674 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 344 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1142 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 394 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site