පළාත් පාලන ආයතනවල සීමා නිර්ණය කිරීමේ ගැසට් පත්‍රයට දෙසැම්බර් 04 වැනිදා තෙක් වාරණ නියෝගයක් නිකුත් කිරීමට අභියාචනාධිකරණය නියෝග කළේය.
පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත
ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට
විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත
ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සීමා නිර්ණ ගැසට් පත්‍රයට වාරණයක්
ase Wednesday, 22 November 2017 05:32 AM
දවස් 100 චන්දය පොරොන්දුවත් මේ වගේම තමා මේ දේ අපි දැන සිටියා......................
darshana Wednesday, 22 November 2017 05:39 AM
අපිට ආරංචි වෙන විදියට දැන් දැන් මෛත්‍රී සහ මහින්ද පිල රෑට රෑට හමුවෙලා, එකතුවෙලා ඡන්දෙට සූදානම් වෙනවා.............. ඉතින් ඒක එකලසක් වෙනකන් ඔය එක එක වාරණ දාල කල් මරනවා...............
chamal Wednesday, 22 November 2017 05:49 AM
මහින්ද කෙසේ හෝ බලයට එන්න දඟලනවා. මෛත්‍රී ඡන්දෙ කල් දදා පක්ෂේ ගොඩ නගන්න දඟලනවා. රනිල් පමණක් රට ගැන හිතල වැඩ කරනවා.
Deepal Nirosh Wednesday, 22 November 2017 06:32 AM
මහින්ද නැවත බලයට එන්න දඟලනවා, මෛත්‍රී කෙසේ එය වළක්වා පක්ෂය තුළ තම බලය රැක ගන්න දඟලනවා, ඒ චරිත දෙකම කමටහනක් කරගත්තු රනිල් 2020දි හෝ එළඹෙන ජනාධිපතිවරණයේ දී බලයට පත්වීමේ පිඹුරු පත් සකසමින් සිටිනවා.
janathava Wednesday, 22 November 2017 07:54 AM
අපි කඩේ යනවා. කන්න මොනවා හරි ගේන්න... භාණ්ඩාගාරේ මුකුත් නැහැ.
tarakaWednesday, 22 November 2017 08:30 AM
බැංකු කඩා 2020 ජනපතිවරනෙට මුදල් රැස්කිරිමත් කමටහනේම කොටසක්...
athuraWednesday, 22 November 2017 11:02 AM
බලේ නැතිකාලේ ඡන්දවලට රනිල් ගියෙත් බැංකු කඩලද මහත්මයෝ....
susanthaWednesday, 22 November 2017 12:47 PM
අපොයි අපි දන්නවා රට ගැන හිතලා මහබැංකුව හොරාකාපු හැටි... රණවිරුවෝ හිරේට දක්කලා කොටින්ට සහනාධාර දෙන හැටි වගේම, කලින් ආණ්ඩුවේ ණය... ණය... බයිලේ ගහමින් ඊටත් වඩා ණය ගනිමින්..... හැබැයි කිසිම සංවර්ධනයක් නොකර ඒ ණය නිකන් නූල් සූත්තර වලට වියදම් කරමින් - රට ගැන හිතාම කටයුතු කරන හැටි. දවසට කීයක් ගෙවනවද රෙදිත් නැතුව කඩේ යනවට?
athuraWednesday, 22 November 2017 01:50 PM
සුසන්ත මහත්මාණනි ඔබ ඔය කියන සංවර්ධනය කියන්නේ වරාය, ගුවන්තොටුපොළ, වගේ දේවල්ද? අනෙක මහින්ද මහත්තයා නැතිකරපු කොටි ආයි ඇවිල්ලද?
Kumar (Galf) Wednesday, 22 November 2017 06:33 AM
රනිල්ගෙ ගෝලයො රනිල්ට රෙදි නැතුව කඩෙත් යනව. හොරෙක්ට කඩේ යනව කියල මෙහෙමත් කඩේ යනවද?
Thilina Wednesday, 22 November 2017 07:27 AM
සිරිසේන ඔබට සතුටුයි ද දැන් ?
ධම්මික Wednesday, 22 November 2017 07:29 AM
රනිල් සහ මෛත්‍රී දෙන්නම දැන් ඡන්දෙට බයයිනේ...
Muhan Wednesday, 22 November 2017 07:42 AM
2077 මෙම පුවත බලලා. 4188 දෙනෙක් චමල්ගේ අදහසට විරුද්ධ වෙලා. මේ වගේ කොමෙන්ට් කිහිපයක් මම කලිනුත් දැම්මා... ඒත් පළවුණේ නැහැ..
athuraWednesday, 22 November 2017 11:05 AM
කම්පියුටර් ජිල්මාට්වලට දක්ෂ සහෝදරයෝ මහින්ද මහත්තයට නැතුව නෙමෙයි නේ.
සුමතිපාල Wednesday, 22 November 2017 07:44 AM
භාණ්ඩාගාර බැඳුම්කරවලින් කරපු හොරකමෙන්ම පේනවා රනිල්ගේ රට ගැන හිතලා වැඩ කිරීමේ තරම. මිනිස්සු මෝඩයින් කියලා හිතලද මේ වගේ කමෙන්ට්ස් දාන්නේ?
athuraWednesday, 22 November 2017 11:00 AM
හොරකම් කලා කියලා ඔබතුමා නඩුව අහල තීන්දුවත් දීලා ඉවරයි වගේ මට නම් පේන්නේ....
ilangeWednesday, 22 November 2017 09:49 PM
හොරකම් කලේ නැහැ .මහ බැංකුව ගොඩක් පරණ නිසා සුද්ද පවිත්‍ර කරනවා.
anura Wednesday, 22 November 2017 07:51 AM
හිහී... යූඑන්පිය මෛත්‍රීගේ පිහිටෙන් බණ්ඩාරවෙල යනවා.
dias Wednesday, 22 November 2017 09:27 AM
ඉක්මණින් ඡන්දය ඕනේ. මහින්දත් එපා රනිලුත් එපා... නඩුත් හාමුදුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ.
siri Wednesday, 22 November 2017 09:34 AM
කට්ටියගේ අදහස් දැක්කහම පුදුමත් හිතෙනවා. ඉදිරියේදී බලාගනිමු මොකද වෙන්නේ කියල.
ruchira Wednesday, 22 November 2017 10:29 AM
පිච් එක හදලා බෝලේ අතට දුන්නේ බැට්මන්ව පැවිලියන් එකේම ඉන්ජර්ඩ් කරනවා කියලා ප්ලෑන් කරලම තමයි. එක්කෙනෙක් පිච් එක හැදුවා.... මම දැන් සුදනා කිව්වා. අනිත් එක්කෙනා බෝලෙත් හම්බුනා මම දැන් රෙඩි අපිත් පිරිසිදුයි කිව්වා. දැන් අද හවසට ප්රවෘත්ති වලට කියයි අපේ වැඩ කොටස කළා අපි නම් හොඳා..යි, බැට්ස්මන්ට එන්න බැරිවට අපිට කරන්න දෙයක් නැහැයි කියලා. මෙව්වා තමයි මෙගා ප්ලෑන්... හාද?
Nuwan Wednesday, 22 November 2017 10:49 AM
එජාප එකට පක්ෂයක් විදියට යම් තරමක ජයක් ගන්න පුළුවන්. නමුත් මෛත්‍රී ලොක්කා තමන්ගේම ගමනක් යන්න හදන පාටක් තියන හින්දා රනිල්ට බයයි ඡන්දෙකට යන්න. ගියපාර මහා මැතිවරණේ මෛත්‍රී දුන්න සපෝර්ට් එක දැන් රනිල්ට නොලැබුණොත් ගොඩ ඒමක් නෑ උන්දැට. පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දට සෙනග හිටියට මිනිස්සු පොහොට්ටුවට ඡන්දෙ දේවි කියලා හිතන්න අමාරුයි. ජවිපෙ එකත් දත මැදගෙන බලා හිටියට ජනතාව ඒ අය ප්‍රතික්ෂේප කරලා හුඟක් කල්. රට ටිකෙන් ටික ඒකාධිපතිවාදයකට තල්ලු වෙන හැටියක් නොවේද තියෙන්නේ?
susantha Wednesday, 22 November 2017 12:52 PM
දැන්ම ඡන්ද තියලා පැරදිලා කුජීත වුණාම කොහොමද අලුත් ව්‍යවස්ථාවක් ගෙනත් රට බෙදලා දීලා තමන්ව බලේට ගෙනා ඒජන්තයන්ගේ අණ ඉටු කරන්නේ? ඉතින් මොන මොන සෙල්ලම් හරි දාල, යහපලානේ යහපලානේ කියල මෝඩ සිංහල මිනිස්සු ගොනාට අන්දලා, රට බෙදන සහ කොටි පැරැද්දුවට හමුදාවට ඇට්ටි හැලෙන්නම දෙන ව්‍යවස්ථාව ගෙනත් සම්මත කර ගන්නකන් ඡන්ද තියනවා බොරු. ඔන්න බලාගන්න යහපාලන සුපිරි ප්රජාතන්ත්රවාදේ, වෙනස සැපයි?
athuraWednesday, 22 November 2017 01:45 PM
ඔබතුමා මොලේ තියන සිංහලයෙක් කියල ඔබතුමාගේ අදහස් දැක්කහම පේනවා. ඔන්න යහපාලනෙට පක්ෂව අදහස් දාන අය ගොනාට ඇදල ඉන්නේ හොදේ.
ජගත් චන්දන Wednesday, 22 November 2017 03:00 PM
ඡන්දයක් තියන්න බැහැ. මේ කුජීත ආණ්ඩුවට මිනිස්සුන්ව රවට්ට රවට්ට බයිලා ගහනවා...
imasha Wednesday, 22 November 2017 05:22 PM
අනේ මේ අතුර ලංකාවේ ඉපදුන හොද යහපත් ශ්‍රී ලාංකිකයෙක් නම් වෙන්න බෑ. පොදුවේ මුළු රටටම වෙන මහා විපත පෙනී පෙනී මෙතන ලියන අදහස් දැක්කම අපේ රටට මෙහෙම කලක් ගියෙත් මේ වගේ කට්ටිය ඉන්න නිසාම තමයි. මෙයා වගේ අය තව කොච්චර ඉන්නවද අපේ රටේ .
athuraThursday, 23 November 2017 03:44 AM
මම මේ ලංකාවේ ඉපදුන ලංකාවේ ජීවත් වෙන හොද පුරවැසියෙක්.පොදුවේ මට පෙන්නේ නැති ඔබට පේන මේ රටට වෙන විපත්තිය මොකක්ද?
Chanda Thursday, 23 November 2017 12:57 AM
මේ ගොල්ලෝ හොදයි අරගොල්ලෝ නරකයි කියා , වැඩි ඡන්දෙන් බලයට පත් කරගත්තනම් කවුද වැරදි ?
Bamunuarachchi Thursday, 23 November 2017 02:20 AM
ඡන්ද කල් යනවාතමයි නමුත් මේ කරපු පළාත් පාලන ආයතනවල සීමා නිර්ණය නිසා තව තුන්දහස් ගණනක් පළාත් පාලන ආයතනවලට එනවා උන්ව රකින්න අපේ බදු වැඩි කරනවා. එමනිසා ඡන්ද කල් ගොස් හරි රටකන මේ අලුත් ටික හලා ගන්න පුලුවනිනම් හොඳයි නේද?