පළාත් පාලන කොට්ඨාස සීමා නිර්ණ අභියාචනා කමිටුවේ අවසන් වාර්තාවට එක්සත් ජාතික පක්ෂයේ නියෝජිත ඒ.එස්.එම්.මිස්බර් මහතා අත්සන් කිරීම සඳුදා (16) සිදුකරන බව කමිටු සභාපති අශෝක පීරිස් මහතා පැවසීය.
ඒ අනුව සීමා නිර්ණ වාර්තාව මේ මස 17 වැනිදා පළාත් පාලන හා පළාත් සභා ඇමැති ෆයිසර් මුස්තාපා මහතාට බාරදීමට නියමිතය.
ගල්කිස්ස , බඩෝවිට ,දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පිහියෙන් ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ගල්කිස්ස පොලීසිය පැවසීය .
මහකුඹුක්කඩවල කොරකහයාය ප්‍රදේශයෙ පදිංචි දෙදරු පියකු බදින කදකට හසුවි අද ( 14 ) මරණයට පත්ව ඇති බව මහකුඹුක්කඩවල පොලිසිය කියයි.
ගම්පහ බඩල්ගම ප්‍රදේශයේ කාබන් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සිදු වූ අද අලුයම සිදු වූ පිපිරීමකින් එහි සේවකයෝ 19 දෙනකු තුවාල ලබා එක් අයකු මියගොස් ඇතැයි පොලිසි
ප්‍රවාහන අමාත්‍යංශයට අයත් පෙජෙරෝවක් දිරාපත් විමට අත්හැර දමා තිබියදි නුවරඑලිය පොලිසිය සොයාගත් බව නුවරඑලිය පොලිස් ස්ථානයේ උසස් නිලධාරියෙකු පැවසිය.
තියුණු ආයුධ තොගයක් රැගෙන පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා යමින් සිටි පුද්ගලයන් සිව් දෙනකු රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස
ලබන 26 දා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීම අද (14) රාජ්‍ය ආයතනවලදි සිදු වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
සීමා නිර්ණ වාර්තාවට එජාප නියෝජිතයා සඳුදා අත්සන් කරයි
තිස්ස Sunday, 15 January 2017 04:34 PM
මොකද මෙච්චර කල්ගත්තේ? (නි)
ලියනගේ Sunday, 15 January 2017 04:37 PM
අසෝක පීරිස් වගේ කොන්ද පන තියන සිංහලයෝ 10 දෙනෙක්වත් මේ රටේ හිටියා නම් මේ සිංහලයා මෙච්චර අගාධයට යන්නේ නැහැ (නි)
එරන්ද Sunday, 15 January 2017 06:48 PM
තව කල්අරන් හිමින් කළා නම් මොකද? (නි)
චන්දා Sunday, 15 January 2017 07:18 PM
නියමයිනේ! අනේ මගේ කට... (නි)
සිරි Sunday, 15 January 2017 08:00 PM
කොහේ ගිහින් හිටියද මෙච්චරකල්? මෙවැනි මිනිසුන්ට ජනතාව නිසි පිළිතුරු දේවි, එන ධන්දයේදී. (නි)
ලුම්බිණි Sunday, 15 January 2017 11:53 PM
මේ වාර්තාවට අත්සන් කිරීමට මෙච්චර කල් ගන්නවා නම් වෙන වැඩකට කොහොම කල් ගනීද? (නි)
බන්දුල Monday, 16 January 2017 10:56 AM
ඕක අත්සන් කරන්න මොකෝ ප්‍රමාද අත පය වෙවුලනවද ? (බ)
හසිත Monday, 16 January 2017 02:50 AM
අලුත් සීමා ජනතාවට බලාගන්න ප්‍රසිද්ධ කරන්නේ කොහේද කවදාද කියා කවුරුහරි දන්නවද? (නි)
සේන Monday, 16 January 2017 03:35 AM
මේ මාසේ අග විතර ඕක කළා නම් හොඳයිනේ (නි)
ලක්මාල් Sunday, 15 January 2017 10:39 AM
අපි මොක්කු කියලද මුන් හිතන් ඉන්නේ (බ)
සේනක Sunday, 15 January 2017 11:37 AM
කියූ දේ ඒ අයුරින්ම ඉටු කරන, කලට වෙලාවට අකුරට රාජකාරිය කරන ෆයිසර් ගරු ඇමතිතුමාට ශුද්ධ වූ අල්ලා දෙවියන් වහන්සේගේ ආශීර්වාදය නිබඳව ලැබේවා! (බ)