සීමා නිර්ණය කමිටු වාර්තාව සඳහා එම කමිටුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකයා වන හිටපු ආණ්ඩුකාර සාලිය මැතිව් මහතා ද අත්සන් තබා ඇත.
එම කමිටුව නියෝජනය කරන සාමාජිකයින් පස් දෙනාගෙන් දෙදෙනෙකු එයට අත්සන් තබා නොතිබූ අතර සියලූ දෙනාගේ අත්සන් නොමැතිව වාර්තාව භාරගත නොහැකි බව කියමින් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පසුගියදා එය භාරගැනීම ප‍්‍රතික්ෂේප කළේය.
කමිටුව නියෝජනය කරන එක්සත් ජාතික පක්‍ෂ සාමාජිකයා වන නීතීඥ මිස්බාර් සතාර් මහතා තවමත් එම වාර්තාවට අත්සන් තබා නැත.
කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව
මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්
දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ
කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්
සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
සීමා නිර්ණ වාර්තාවට ශ්‍රීලනිප නියෝජතයාගේ අත්සන
සිරි Wednesday, 04 January 2017 08:59 PM
වෙන්න යන්නේ මොකක්ද කියලා මට තේරෙනවා. මොකද යුඑන්පි නියෝජිතයා විතරක් අත්සන් නොකරන්නේ? (නි)
ජනහිත Wednesday, 04 January 2017 11:39 PM
ඒ කෙනා අත්සන් කිරීම මඟහරින්නේ, ඔතන මොකක්හරි ගැටළුවක් ඇති. (නි)
විමලරත්න Thursday, 05 January 2017 02:05 AM
මදෑ එක්කෙනෙක් හරි අත්සන්කළා (නි)
රංග Thursday, 05 January 2017 03:28 AM
මෙතුමා අත්සන් නොකලොත් මේකත් හමස් පෙට්ටියටද ? (අ)
චන්දන Thursday, 05 January 2017 04:28 AM
මහින්දට තිස් අවුරුදු යුද්ධය ඉවර කරන්න ගියේ අවුරුදු තුනහමාරය්. සීමා නිර්ණයට විතරක් දැනටම අවුරුදු දෙකකට වැඩියි, රට යන දිශාව ගැන මෙයින්ම අවබෝධයක් ගත හැක (ම)