IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


‘සෝම සමිඳු නික්මුණා : අපේ රටත් තනිවුණා‘

සෝමහිමියන්ගේ 13 වැනි ගුණ සමරුව නිමිත්තෙන් පැවැත්වූ වැඩසටහනක් කොළඹ තුරඟ තරග පිටියේදී අද (04) පැවැත්විණි.

සෝම හිමියන්ගේ මව සහ සහෝදරයන් ඇතුළු නෑයෝද, මැති ඇමැතිවරුද, හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වන රොෂාන් මහානාම, උපුල් චන්දන ඇතුළු බොහෝ පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

44 544 844 6446 8882 82552

(සෝම හිමියන්ගේ ආදාහන උත්සවයේ වීඩියෝවකි)



අදහස් (0)

‘සෝම සමිඳු නික්මුණා : අපේ රටත් තනිවුණා‘

කිත්සිරි Monday, 05 December 2016 02:03 AM

ඔබවහන්සේට පතන්නා වූ බෝධියකින් නිවන් අත්වීමට අප කරනා කුසල්ද උපනිශ්‍රය වෙත්වා! (නි)

:       0       0

නිමල් ලලිත Monday, 05 December 2016 02:08 AM

අකමැත්තෙන් වුවද ඔබ වහන්සේට නිවන් සුව නොපතා මේ සිංහල රටේම නැවත ඉපදේවායි පැතීම ගැන සමාවන්න. ඔබ වහන්සේ එදා පැවසු දේ අද වර්තමාන සිංහල බෞද්ධයාට යමපාලනයෙන් අකුරටම සිදුවෙමින් පවතී. (නි)

:       0       0

නිෂාන් Monday, 05 December 2016 03:56 AM

මෙවන් පුතනුවනක් ජාතියට බිහිකළ මව්නි ඔබට නිවන් සුව! (ම)

:       0       0

සමන්ත Monday, 05 December 2016 05:05 AM

අපි පින් කරලා නැතුව ඇති හාමුදුරුවනේ ඔබේ බණ පදක් අහන්න තරම් (ර)

:       0       0

සේන Sunday, 04 December 2016 11:49 AM

ඔබ වහන්සේගේ අගය අදට වඩාත් වටී හිමියනි! (බ)

:       0       0

ශ්‍රීලාල් Sunday, 04 December 2016 12:08 PM

ඔබවහන්සේ එදා වදලා සියලු කරුණු අද පෙනෙන්න තිබෙනවා. තවම වසර 50 වුනේ නෑ. නැවතත් ඔබ වැනි බුද්ධ පුත්‍රයන් අපට ලැබෙන්නේ නෑ. (බ)

:       0       0

ධනුෂ්ක Monday, 05 December 2016 08:41 AM

සෝම හිමියන් දෙවරක්ම අපේ නිවසට වැඩම කරලා තියනවා. උන් වහන්සේගේ පාද ස්පර්ශකර වදින්න මට හැකියාව ලැබීමම මගේ පෙර පිනක්. අපේ හාමුදුරුවනේ නිවන්සුව ලැබේවා. (ර)

:       0       0

චමිත් - ඕමානය Monday, 05 December 2016 08:42 AM

අපේ රටෙත් ජාතියේත් පිනට පහල වූ උතුම් යතිවරයාණනි, ඔබවහන්සේට නිවන්සුව ලැබේවා. (ර)

:       0       0

මවිදු පෙරේරා Sunday, 04 December 2016 12:32 PM

මේ වැඩසටහන සංවිධානය කිරිම පිළිබඳ අපේ ස්තූතිය සංවිධායකයින්ට පුද කර සිටිනවා.(හේ)

:       0       0

දයානි Sunday, 04 December 2016 12:39 PM

ඔබවහන්සේ එදා පැවසු සියලු දේවල් අද සිදුවෙලා ඉවරයි .සුවාමින්වහන්ස ! ඔබවහන්සේ කොහේ සිට හෝ මේ දේවල් දැකලා දුක්වෙනවා ඇති.ඔබවහන්සේට නිවන්සුව ලැබේවා.(හේ)

:       0       0

ගුණසිරි Sunday, 04 December 2016 12:58 PM

පින්වතුනි අනගාරික ධර්මපාල තුමා වගේ උත්තමයෝ සිංහල ජාතියට හම්බවෙන්නේ පෙර පිනින් මේ තුමා එවැනි අනුගාමිකයෙක් ,වරද තියෙන්නේ ඒ උත්තමයෝ ජිවත්ව සිටිද්දී ඵල ප්‍රයෝජන ගන්න සිංහල ජාතිය නොදැනීමයි ,ඒ යුග පුරුෂයාට සිරස නමා ආචාර කරමි.(හේ)

:       0       0

නිලන්ත Monday, 05 December 2016 09:05 AM

දයානි. ශ්‍රී ලාල් ඔබගේ කතාව තමා මටත් කියන්න තියෙන්නේ..... අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා....... (ම)

:       0       0

අනුරාධ Sunday, 04 December 2016 03:45 PM

අපේ රටෙත් ජාතියේත් පිනට පහල වූ උතුම් යතිවරයාණනි, අපේ රටෙත් ජාතියේත් අපෙත් අවාසනාවට ඔබ වහන්සේ සියල්ලටම අහිමි විය.මේ රටට ඔබවහන්සේ නැති අඩුව දැන් මෙතෙකැයි කියා නිම කළ නොහැක.සසර වසනා තුරු මේ පින්බිමේ ඉපිද අපට දහම් දේශනා කර අවසන අති උතුම් නිර්වාන සම්පත්තිය අවබෝධ කර ගනිත්වා! (හේ)

:       0       0

චාරුක Sunday, 04 December 2016 04:12 PM

මෑත කාලීන බොදු පුනරුදයේ නියමුවාණන් වන්නේ සදා වන්දනීය පූජනීය ගංගොඩවිල සෝම ස්වාමින්ද්‍රයන් වහන්සේයි.. සැමවිට අභීතව සත්‍යම දේශනා කළ උන්වහන්සේ කිසිදා අප සිත් සතන් තුළින් ඈත්ව නොයනු ඇති. මෙම කෘතගුණ පිදීම සංවිධානය කළ අයටත් බොහොම පින්.. (ර)

:       0       0

අනුෂ Sunday, 04 December 2016 04:17 PM

අපි පව් කරලා ඇති හිමියනි. හිමියනි නිවන් සුව පතමි. (ර)

:       0       0

සුනන්ද Wednesday, 07 December 2016 04:28 AM

අපි අසරණයි අපේ හාමුදුරුවනේ . අපේ හමුදුරුවන්ට නිවන් සුව ලැබේවා (ර)

:       0       0

විරාජ් Sunday, 04 December 2016 04:39 PM

ආගමානුකූලව ජීවත් වීමට ඔය කිසි කෙනෙක් නැති... (ර)

:       0       0

දසුන් Sunday, 04 December 2016 08:11 PM

රොටි කන්න බලාගෙන තැටි රත් නොකරපු අපේ හෙට දවස ගැන ඇත්තටම හිතපු ඔබවහන්සේට නැවත මෙහි එන්න කාලය හරි. (නි)

:       0       0

සත්‍යයා Monday, 05 December 2016 12:34 AM

සම්මා සති මොහොතකට අමතක වුණා. කියපු දේ සියල්ල ඇත්ත. එය ක්‍රියාවට නැංවීමේදී ප්‍රායෝගික නොවීමේ විපාකයට වන්දිය ජීවිතයෙන් ගෙවන්න සිද්ධවුණා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 1497 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 1998 5

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 1511 1

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි
2024 ඔක්තෝබර් මස 12 8551 3

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ


අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 2470 6

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 10499 28

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40124 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25979 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 259 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 409 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1321 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site