සම සෞඛ්‍ය උපාධි පාඨමාලාවේ කාලය වසරකින් අඩු කිරීමට විරෝධය දක්වමින් පේරාදෙණිය ඇතුළු විශ්වවිද්‍යාල කිහිපයක සම සෞඛ්‍ය උපාධි අපේක්ෂකයෝ කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලය ඉදිරිපිට සිට කොළඹ වෝඩ් ප්‍රදේසේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දක්වා විරෝධතා පා ගමනක යෙදුණහ.
විදේශයන්හි බැංකු සහ මූල්‍ය ආයතනවල කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් තැන්පත් කර ඇතැයි තොරතුරු සඳහන්වී ඇති දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරින් 13 දෙනෙකු සම්බන්ධ
මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ
ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්
වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.
ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.
සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
සම සුව සිසුහු අදත් වීදී බසිති
කමල් Friday, 21 February 2014 09:35 AM
කරුණාකර ඇත්ත හරි හැටි නොදැන අදහස් පල නොකරන්න.තමනට වෙන අපහසුව ගෙන පමණක්ම නොසිතන්න.මෙපමණ පිරිසක් විරෝදය පල කරන්නට යම් ප්‍රශ්නයක් තිබෙන්නට පුළුවන් බව සිතන්න. (ත)
කුමාරසිරි Monday, 24 February 2014 08:53 PM
අනිවාර්යෙන්ම ශිෂ්‍යයන්ට විශාල අසාධාරණයක්. දොස්තරලගෙ ඕන කමට උපාධියෙ ගුණාත්මක බව අඩුකළ එක (අ)
චිත්‍රා Thursday, 20 February 2014 07:00 PM
අන්තිමට මිනි පෙට්ටියේ කෑලි දෙක 4 දෙනෙක් එක්ක උස්සගෙන ගියා (දී)
ආශා Thursday, 20 February 2014 07:00 PM
හරිම කාරදරයක් උනේ මේ නිසා අපිට (දී)
දයාල් ලන්ඩන් Thursday, 20 February 2014 07:43 PM
පාළක පක්ෂයත් එක්ක කතා කරලා සාධාරණව ඕවා විසඳගන්න (දිල්)
සත්‍යා Thursday, 20 February 2014 08:17 PM
ඒ කාලේ තමයි ඇඬුවහම කිරි එරුනේ. දැන් කාලේ අයිතිය ඉල්ලා ඇඬුවහම ඇහේ තියෙන කඳුළු ඉවර වෙන එක විතරයි වෙන්නේ.(දිල්)
ආරියසේන Thursday, 20 February 2014 09:37 PM
මේ අයට මහපාරේ උසස් අධ්‍යාපනය දුන්න නම් හොඳයි.එතකොට මේ වැඩේ ට ලෙහිසියි.හැමදාම පාරේ.(අ)
යෂ්මාල් Thursday, 20 February 2014 09:58 PM
අවාසනාව කියන්නේ මේකට දෙමව්පියනුත් සහයෝගය දක්වන එක...(දිල්)
රුවන් Friday, 21 February 2014 12:05 AM
පාරට බැහැල හරි දිනාගන්න ඕන. (අ)