IMG-LOGO

2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා


සම සුදු කරගන්න යන අයට අනතුරු අඟවයි

(අමිල චින්තක ගමගේ)

සම සුදු කරන ආලේපන බහුතරයක බැර ලෝහ උපරිම සීමාව ඉක්මවා අන්තර්ගතව පැවතීම නිසා එම ආලේපන භාවිතයෙන් ස්නායුවලට බලපාන රෝග ඇතිවිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා පවසයි.

2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතට අනුව රූපලාවන්‍ය ක්‍රීම් හා දියර වර්ගවල අඩංගු විය හැකි රසදිය ප්‍රමාණය කිලෝග්‍රෑම් එකකට මිලිග්‍රෑම් එකක් බවයි. එහෙත් එම අනුමත සීමාව ඉක්මවා අධික රසදිය ප්‍රමාණයක් සම සුදු පැහැ ගන්වන ආලේපනවල අඩංගු වී ඇතැයිද ආනන්ද ජයලාල් මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පවසන්නේ මෙමගින් ස්නායු වලට බලපාන රෝග ඇතිවන බවයි.එමෙන්ම සම තුනීවීම ,ලේ නහර මතුවීම මෙන්ම සමේ පිළිකා ඇතිවීමේ සම්භාවිතාව ඉහළ යන බවයි.

මේ නිසා ක්ෂණිකව සුදුවන ක්‍රීම් වර්ග වලින් ඈත් වී කටයුතු කරන ලෙසද ඔහු ඉල්ලා සිටි.

 



අදහස් (0)

සම සුදු කරගන්න යන අයට අනතුරු අඟවයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’අලුතින් බදු පැනවූයේ නෑ: කාල සීමා දීර්ඝ කළා පමණයි’’
2024 ඔක්තෝබර් මස 18 125 0

රජය විසින් භාණ්ඩ වර්ග පහක් සඳහා අලුතින් විශේෂ වෙළඳ භාණ්ඩ බදු පැනවීමක් සිදුකර නැතැයිද කර ඇත්තේ කලින් පැවති බදු අනුපාත දීර්ඝ කිරීමක් පමණක් බවද මුදල් ,ආ


මහාධිකරණ විනිසුරුට මඩ පෝස්ටර ගැසූ අය රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 18 192 0

මන්නාරම මහාධිකරණ විනිසුරුවරයාට එරෙහිව කොළඹ මඩ පෝස්ටරයක් මුද්‍රණය කර කොළඹ ප්‍රදේශයේ ඇලවූයේ යැයි කියන සිද්ධියට සම්බන්ධ සැකකරුවන් ලබන 21 දක්වා රක්ෂිත


වලපනේ ප්‍රාථමිකයක සිසුන් 25 රෝහලට
2024 ඔක්තෝබර් මස 18 166 0

වලපනේ බටගොල්ල ප්‍රාථමික විද්‍යාලයේ එක වසරේ සහ හතර සිසුන් 20 දෙනකු ආසාත්මිකතාවයක් හේතුවෙන් අද පස්වරුවේදී වලපනේ , මුලහල්කැලේ ප්‍රාදේශීය රොහලට ඇතුළත් ක


සම සුදු කරගන්න යන අයට අනතුරු අඟවයි
2024 ඔක්තෝබර් මස 18 532 0

සම සුදු කරන ආලේපන බහුතරයක බැර ලෝහ උපරිම සීමාව ඉක්මවා අන්තර්ගතව පැවතීම නිසා එම ආලේපන භාවිතයෙන් ස්නායුවලට බලපාන රෝග ඇතිවිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ


වාහන ආදායම් බලපත් ගැනීමේදී බස්නාහිරට තිබූ දෝෂයක් ඉවත් කරයි
2024 ඔක්තෝබර් මස 18 2609 2

වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී බස්නාහිර පළාත ද අනෙකුත් පළාත් සමග සම්බන්ධ කරන්නැයි ප්‍රවාහන මහා මාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය විජිත හේරත්


ඝනකාධිකාරී පැදවූ මෝටර් රියේ ගැටී විශ්‍රාමික සාජන් මේජර් මරුට
2024 ඔක්තෝබර් මස 18 1314 1

පෞද්ගලික රූපවාහිනී මාධ්‍ය ආයතනයක ගණකාධිකාරී වරයකු පැදවූ සුඛෝපභෝගී මෝටර් රථයක ගැටී යුද හමුදාවේ විශ්‍රාමික සාජන් මේජර්වරයෙකු අද (18) ජීවිතක්ෂයට පත්ව ඇත


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 17 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 652 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 500 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site