කුඩු බීම සදහා මොරටුවේදී පාපැදි සොරකම් කළැයි කියන ‘සයිකල් පැටියා‘ (22) සයිකල් 20ක් ද සමග මොරටුව කොරලවැල්ලේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.
ඔහු දවසකට කුඩු පැකට් දහයක් බීමට පුරුදුව සිටි බව කියති.
අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර
පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද
මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්ෂා කරන බව 09 වන වි
පෙරියකුලම් ප්‍රදේශයේ කැලෑවක පොහොර බෑග් කිහිපයක දමා වල දමා තිබූ කොටි සංවිධානයේ නිල ඇදුම් කට්ටල තුනක් අද (24) සොයා ගැනීමට හැකි වූ බව නිලාවේලි පොලිසිය කියය
ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘සයිකල් පැටියා‘ සයිකල් 20ක් සමග අල්ලයි
පිටිගල Sunday, 25 August 2013 03:17 PM
පොලිසිය මේ කුඩු කාරයින්ගෙන් අහන්නේ නැද්ද කුඩු ගත්තේ කොහෙන්ද කියලා. ඉස්සර නම් හොයාගෙන හොයාගෙන ගිහින් මහා මුදලාලි අල්ලනවා. දැන් ඉතින් මහා මුදලාලි ලඟට යන්න බයයි මයේ හිතේ.(නදී)
මනෝජ් පිරිස් Sunday, 25 August 2013 03:36 PM
කිසිම වියදමක් නැතිව ආදායම පමණක් තියෙන බිස්නස් එකක් අයිති බලු පැටියට නැහැ කුඩු පැටියට සමාවෙන්න මොකද්ද නම සයිකල් පැටියට කුඩු පැකට් දහයක් ගහන එක වැඩක්ද අහින්සක මිනිස්සුන්ගෙ බයිසිකල් උස්සලා කුඩු ගහන මුන්ට හෙන ගහන්න ඔනා.(නදී)
අස්ගර් Monday, 26 August 2013 11:23 AM
ඕවා අපේ රටට ගේන්නේ කවුද?, ඇයි ඒ අය අල්ලන් නැත්තේ?. ඔවුන්ට වැටහෙන්නේ නැහැ. අපි වගේ අහිංසක මෝඩ මිනිස්සුන්ට. (ස)
මොහොමඩ් කොනකපාල Monday, 26 August 2013 11:47 AM
ආන්න නියම කොල්ලෝ ... මහන්සි වෙලා හම්බ කොරනවා (අ)
පද්මසිරි Monday, 26 August 2013 12:40 AM
මේ හැම දේකටම රටේ නීති සම්පාදනය වීමත්, ඒ නීති ක්‍රියාත්මක වීමත්, නිසි දඩුවම් දීමත් අනිවාර්යෙන්ම සිදුවෙන්න ඕනෑ. නැත්නම් හැමදාමත් මේ වගේ දේවල් සිදුවේවි. (නි)
ජේ Monday, 26 August 2013 12:47 AM
මොහුව මිනිස්සු ඉස්සරහට ගෙනවිත් රටටම පෙනෙන්න කටේ පැති දෙක මහන්න ඕනෑ. එතකොට අනිත් අයත් දැන ගනිවි (නි)
ජෙරී Sunday, 25 August 2013 12:13 PM
මේකා තාම ජිවත් වෙලා ඉන්නවාද ?
උපාලි Monday, 26 August 2013 07:32 AM
පිටිගල, කුඩ්ඩෙක් අල්ලා ගත්තාම පොලිසියෙන් අහන පළවෙනි ප්‍රශ්නේ ඕක නේද? නම් ගම් ටික දැනගත්තාම 'සියොළඟ කිලිපොලා යනවා ඇති' නේද? (නි)
පිටබැද්දර ජයා Sunday, 25 August 2013 02:07 PM
බයිසිකල් කඩයක් දාන්නනේ එකතු කරලා තියෙන්නේ.(නදී)
මනෝජ් -සාජා Sunday, 25 August 2013 02:10 PM
සයිකල් පැටියා නෙවෙයි , කුඩු පැටියා කියලයි දාන්ට තිබුනේ.(නදී)
විජේ Sunday, 25 August 2013 02:21 PM
මේවා කොච්චර වාර්තා උනත් වැඩක් නැහැ. හරි දඩුවමක් දෙන්නේ නැතුව ඕව නවත්වන්න බැහැ. ටික දවසක් ඇතුලේ තියල එලියට දාපු ගමන් ආයෙත් පරණ සෙල්ලම් පටන් ගනීවි.(නදී)