IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


සේයාගේ පියාත් කැමැත්තෙන්ම ඩීඑන්ඒ පරීක්ෂණයට

කොටෙදනියාව අකරන්ගහ සේයා සදෙව්මි දැරියගේ පියා ඩීඑන්ඒ ජාන පරීක්ෂණයකට බඳුන් කරන්නැයි මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ඩී ඒ රුවන්පතිරණ මහතා අද (08) නියෝග කළේය.

රහස් පොලිසිය මෝසමක් මගින් නඩුව කැඳවා විමර්ශන සඳහා පියාගේ ඩීඑන්නේ පරීක්ෂා කළ යුතු බවත්, ඒ සඳහා නියෝගයක් දෙන ලෙසත් ඉල්ලා සිටියේය.

සේයාගේ පියා ද අධිකරණයේ පෙනී සිටි අතර තමාගේ ඩීඑන්ඒ පරීක්ෂා කිරීමට ඔහු කැමැත්ත පළ කළේය.



අදහස් (0)

සේයාගේ පියාත් කැමැත්තෙන්ම ඩීඑන්ඒ පරීක්ෂණයට

ප්‍රේමතිලක Thursday, 08 October 2015 05:34 PM

ඩී ඒන් ඒ පරීක්ෂණය ගැන පමණක් විශ්වාස කරෙගන ඉන්නේ නැතුව තව තව ක්‍රම මඟින් හරි මේ අපරාධය හොයාගන්න බලන්න (නි)

:       0       0

චතු Friday, 09 October 2015 05:32 AM

මේක දැන් විහිළුවක් බවට පත්වෙලා. පව් අහිංසක සේයා. (බ)

:       0       0

ගයනි Thursday, 08 October 2015 12:10 PM

මේකත් දැන් හරියට අර කැකිල්ලේ නඩු තීන්දුව වගේ වෙලා.. (හේ)

:       0       0

ලලීන් Thursday, 08 October 2015 12:21 PM

එතකොට කොන්ඩයාගේ අයියා. (ර)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 08 October 2015 12:38 PM

මුලින්ම කල යුතු දෙයක් අන්තිමටයි කරන්නේ. එකත් රටේම නැගීගෙන ආපු විරෝධය නිසයි. (ර)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 08 October 2015 12:40 PM

ගයනි. හරියටම හරි. (ර)

:       0       0

තිලිණ Friday, 09 October 2015 07:03 AM

මේක ලොක්කෙකුගේ වැඩක් වෙන්නත් පුළුවන්. (ර)

:       0       0

රුපවති Friday, 09 October 2015 07:20 AM

මම ඊයේ ඇමරිකාවේ ප්‍රධාන රුපවාහිනී පුවත් නාලිකාවක විකාශනය වෙන වැඩසටහනකට සවන් දුන්නා එහි ප්‍රධාන මාතෘකාව උනේ දරුවන් තිදෙනෙකු සිටින මවක් නගන විලාපය නම් ඇය කුසින් වැදූ දරුවන් තිදෙනාගේම ඩී,එන්,ඒ වාර්තා ඇගේ ජාන සමග නොගැලපීමයි. ඒ සාකච්ඡවේ අවසානය ලබන සතියට කල්තැබීයෙන් හේතුව පලකිරීමට හෝ දැනගැනීමට ඉමහත් කුතුහලයකින් පසුවන්නේ අද අපි මුහුණදී ඇති මේ උභතෝකෝටික ප්‍රශ්නයත් නිසාවෙනි. (ර)

:       0       0

සත්‍යයා Thursday, 08 October 2015 11:00 PM

මේවා පරීක්ෂණ ක්‍රමවේදවල වරදක් නොව පරීක්ෂණ නොමඟ යවන සමහර බලධාරීන්ගේ හැසිරීමේ ප්‍රතිඵලයක්. (නි)

:       0       0

කසුන් Thursday, 08 October 2015 01:16 PM

බලමු කුමක්ද සිදු වන්නේ කියා.(හේ)

:       0       0

නිශාන්ත Thursday, 08 October 2015 02:17 PM

හෙට අනිද්දට අපිටත් ඩී එන් ඒ පරීක්ෂණයට එන්ඩ කියයිද දන්නේ නැහැ (බ)

:       0       0

තමර Friday, 09 October 2015 02:38 AM

අන්තිමට මොනවා වෙයිද? (නි)

:       0       0

සෙන්සාන් Friday, 09 October 2015 03:02 AM

මේක රටේ නීතිය උරගා බලන්න හොඳ අවස්ථාවක්.යාන්ත්‍රණය නිවැරදිව හසුරවා මිනීමරුවා ඉක්මණින්ම සොයා දෙන්න. (නි)

:       0       0

අමල් Thursday, 08 October 2015 03:08 PM

ගමේම අයගේ බලන්න වෙයිද.? (ර)

:       0       0

කල්ප Thursday, 08 October 2015 03:56 PM

තව කෝටියක් විතර පිරිමි ඉන්නවා ලංකාවේ මෙහම ගියොත් ඒ අයගෙත් ඩ් එන් ඒ බලයි (හේ)

:       0       0

රංජිත් Friday, 09 October 2015 04:21 AM

ඩී ඒන් ඒ පරීක්ෂණය වෙන රටකදී කළොත් නරකද (බ)

:       0       0

රූපවතී Thursday, 08 October 2015 04:20 PM

මතකද අර කොටකෙතනේ මැරුණු කාන්තාවෝ 17 දෙනාගෙන් මැරුණු එක ගැහැනියකගේවත් මිනීමරුවා හමු වුනේ නැහැ ..? ඩී,එන්, ඒ .ජාන පරීක්ෂණ කරන්න පුළුවන් තරම් කළා ..කොයි හමු උනාද ? නැහැ ? මේ කොටදෙනියාවත් ..කොට කෙතනක් නොවේවා කියල ප්‍රාර්ථනා කරමු..! (බ)

:       0       0

සහන් Sunday, 11 October 2015 03:02 AM

අනේ අපිටත් නොමිලේ ඩිඑන්ඒ පරීක්ෂාවක් කරගන්න පුලුවන්වෙයි ඔය පැත්තේ ගියොත් (නි)

:       0       0

පිවිතුරු යහපාල Friday, 09 October 2015 04:48 AM

මේකනම් පුදුමාකාර පොලිසියක්..මුන් මිනිස්සුන්ව නොමරා මරනවා.. (ම)

:       0       0

හේරත් Friday, 09 October 2015 04:57 AM

මායා ඉස්සර මීගමුවෙ ඉස්කෝලෙක ඉගැන්නුවා නේද? (බ)

:       0       0

ධර්ම ජයවික්‍රම Friday, 09 October 2015 04:59 AM

ගයනි මේක කොහොමද කැකිල්ලේ නඩු තීන්දුවක් වෙන්නේ. තවම පරික්ෂණත් අවසන් නැතිව.ඇසින් දුටු සාක්ෂි නොමැති පරීක්ෂණ පිළිබඳව කටයුතු කිරීම පහසු නැහැ. ලෝකයේ නොවිසදුන අපරාධ තියෙනවා. කෙසේ වෙතත් සේයා දියණියගේ අපරාධකරුවා ළඟදීම කොටුවේවි. පරීක්ෂණ නිලධාරින් අවමානයට ලක්වෙන අයුරෙන් ලියන්න එපා.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්
2024 සැප්තැම්බර් මස 21 912 0

2024 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම මීට සුළු වේලාවකට පෙර අවසන් විය. දිවයින පුරා පැවැති ඡන්ද ඉතා සාමකාමීව සිදු වූ බව ඡන්ද නිරීක්ෂකයෝ පවසති. මුල්ම ඡන්ද ප්


නීතිඥවරියගේ ඝාතකයා ගඟට පනිද්දී මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 1569 0

නුගේගොඩ, ගංගොඩවිල, පැඟිරිවත්ත පාරේ පදිංචිව සිටී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කළ බව කියන පුද්ගලයෙකු බෙන්තර ගඟට පැනීමට සූදානම් වීමේදී අද පස්වරුවේ අත්අඩං


ගාල්ලේ සියයට 61 යි
2024 සැප්තැම්බර් මස 21 654 0

ගාල්ල දිස්ත්‍රික්කයේ, රත්ගම ආසනයේ, රත්ගම සිරිසුමන විද්‍යාලයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානය වෙත ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණි ඡන්ද දායකයින් පිරිසක


පුත්තලමේ සියයට 57 යි
2024 සැප්තැම්බර් මස 21 157 0

පුත්තලම දිස්ත්‍රික්ක් සවස දෙක වන විට ජන්ද භාවිතා කිරීමේ ප්‍රතිශතය සියයට 57 ක් වු බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පි.හේරත් මහතා පවසයි.


මාතර සියයට 64යි
2024 සැප්තැම්බර් මස 21 506 0

ජනාධිපතිවරණයේ මාතර දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින්ගෙන් සියයට 64.14 ක් අද (21) සවස 2.00 වන විට ඡන්දය ප්‍රකාශ කර ඇති බව මාතර දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරී ගනේෂ අමර


පැල්පිටිගොඩ ඡන්ද මධ්‍යස්ථානය භාර නිළධාරියාගෙන් කැත වැඩක්
2024 සැප්තැම්බර් මස 21 2008 2

ඇස් අන්ද පුද්ගලයෙකු විසින් ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ස්ථාන භාර නිළධාරීගෙන් අවසර ඉල්ලා සිටීමේදී වෙනත් අපේක්ෂකයෙක්ට ඡන්ද ප්‍රකාශ කල පුවතක් කළුතර දිස්ත


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14591 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 186 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 103 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 146 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site