IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


සයිටම් නාටකයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී අල්ලන්න සොයයි

සයිටම් ප්‍රධාන විධායකගේ හිතවතෙක්

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයයේ ප්‍රධාන විධායක සමීර සේනාරත්න මහතා ගමන් ගත් වාහනයට වෙඩි තැබීමේ නාටකය නිර්මාණ්‍ය කර බව කියන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා සහ පළාත් පාලන ආයතනයක රියදුරා ප්‍රාදේශයෙන් පළා ගොස් ඇතැයි පොලිසිය කියයි.

එම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා සමීර සේනාරත්න මහතා සමඟ සමීපව කටයුතු කළ පුද්ගලයකු බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් එක් සැකකරුවකු මාර්තු තුන් වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. ඔහු සතුව මිලිමීටර් නවය   බ්‍රවුනින් වර්ගයේ පිස්තෝලයක් හා උණ්ඩ දෙකක් ද, 3.8 වර්ගයේ රිවෝල්වරයක් සහ උණ්ඩ තුනක් ද තිබුණු බව පොලිසිය පවසයි.

වෙඩි තැබීමේ නාටකයට උපයෝගී කර ගත් බව කියන යතුරු පැදියද කොළඹ සංවිධානාත්මක අපරාධ විමර්ශක කොට්ඨාසය භාරයට ගෙන තිබේ.

මම සිද්ධියට සම්බන්ධ බවට සැක කරන යුද හමුදා විශේෂ බළකායේ හිටපු භටයෙකුගෙන් ද පොලිසිය ප්‍රශ්න කර ඇති අතර ඔහු මේ වන විට වෙනත් වරදක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ පසු වෙයි.

මේ වන විට කර ඇති විමර්ශන අනුව හෙළි වී ඇත්තේ සමීර සේනාරත්න මහතාට ජීවිත තර්ජන ඇති බව හුවා දැක්වීමේ අරමුණෙන් මෙය ව්‍යාජ ලෙස සැලසුම් කරන ලද්දක් බවයි.



අදහස් (0)

සයිටම් නාටකයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී අල්ලන්න සොයයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

IMF ලංකාව ගැන ගත් තීරණය
2024 නොවැම්බර් මස 23 986 0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්


පුංචි සභා මැතිවරණය ලබන වසර මුල
2024 නොවැම්බර් මස 23 701 0

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය


අධිවේගයේ නිධාන ගල කුඩු කරයි
2024 නොවැම්බර් මස 23 9731 0

වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ


තවත් මන්ත්‍රී හතක් මාදිවෙලින් පිටවෙති
2024 නොවැම්බර් මස 23 2563 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි හිටපු මන්ත්‍රීවරුන් තවත් හතක් ඊයේ නිවාස භාරදී පිටව ගොස් ඇතැයි පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළ


මෝටර් රථයෙන් ආ අයියා මලෝ ඔයට වැටී මරුට
2024 නොවැම්බර් මස 23 3951 0

කුලියාපිටිය හෙට්ටිපොල පාරේ ගමන් ගත් මෝටර් රථයක් කඹුරාපොල බුත්ගමු ඔයට පෙරලීමෙන් ව්‍යාපාරික අයියා මලෝ දෙදෙනකු මියගොස් ඇතැයි කුලියාපිටිය පොලිසිය කිය


මන්ත්‍රී වරප්‍රසාද කැපේ
2024 නොවැම්බර් මස 23 6167 0

මාත්‍රීවරුන්ට මෙතෙක් හිමිවූ යම් යම් වරප්‍රසාද අඩු කෙරුණු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 498 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 711 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2000 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site