නිමන්ති රණසිංහ
සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස සේවය කළ සමීර සේනාරත්න මහතාට වෙඩි තබා ඝාතනය කිරීමට තැත්කළැයි කියන සිද්ධියට අදාළව කඩුවෙල මහ නගර සභාවේ නාගරික මන්තී‍්‍ර ලක්මාල් විලත්ගමුව මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.
ඉකුත් 2017 පෙබරවාරි මස 6 වැනිදා සේනාරත්න මහතා කේ ජී 3807 දරන සිය කාර් රථය පදවමින් රාජකාරියට ගමින් සිටියදී මාලබේ ප‍්‍රදේශයේදී නාදුනන පුද්ගලයකු වෙඩි තබා පලා ගිය බව කලින් කියා තිබිණි.
සැකකාර නාගාරික මන්තී‍්‍රවරයා කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
මෙය සේනාරත්න මහතා විසින්ම කර ගත්තක් බවට සැක සහිත බැවින් විමර්ශන රහස් පොලිසියට භාර දුන් බව පොලිසිය කීවේය. සයිටම් ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ සමීර සේනාරත්න මහතාට චෝදනා එල්ල වීමත් සමඟ ඔහු තාවකාලිකව එම ධුරයෙන් ඉවත් කිරීමට සයිටම් ආයතනය කටයුතු කළේය.
තම ගම්මානයේ ගංවතුර ජලය බැහැර කිරීමේ විධිමත් ක්‍රියාවලියක් නොමැති බව පවසමින් මන්නාරම තුල්ලුකුඩිඉරිප්පු ප්‍රදෙශයේ ජනතව විසින් මන්නාරම සහ තලෙයිමන්නා
හිටපු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස භාරදීම පසෙක තබා විදේශගතව සිටින බව වාර්තාවේ.
කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පෞද්ගලික විශ්විද්‍යාලයන්හි ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මත් මුද්දර සහ මත්කරල් මෙන්ම කුෂ් මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාල
අධික වේගයෙන් ධාවනය වු පෞද්ගලික බස් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු ලංගම බස් රථයේ ගැටිමෙන් පෞද්ගලික බස් රථයේ පසුපස කොටස කැඩි ගොස් පෞද්ග
රාජකාරියට පැමිණේමින් සිටි වනජීවි නිළධාරීයකු අනතුරට ලක්කර පලාගිය බෝලොරෝ වර්ගයෙ කැබ් රථයක් එහි රියදුරු සමඟ අත් අඩංගුවට ගත් බව කරුවලගස්වැව පොලිසිය.
දුර්ලභ ගණයේ ටයිටෑන් වර්ගයේ වාලම්පුරියක් රුපියල් කෝටියකට මුදලකට විකිණීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාර
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සයිටම් ප්‍රධාන විධායකට වෙඩි තැබීමට කඩුවෙල නාගරික මන්ත්‍රී සැකපිට
Mahee Wednesday, 18 April 2018 11:14 AM
අපොයි දෙයියනේ, කලින් කිව්වේ එහෙම නේන්නම්. අපිත් හිතුවේ තමන්ටම වෙඩි තියා ගත්තා කියලනේ... කරකවලා අතහැරිය වගේ නොවැ දැන්...
රොමේෂ්Wednesday, 18 April 2018 03:23 PM
වෙඩිතියා ගන්න කලින් වෛද්‍ය සමීර. දැන් නිකන්ම නිකන් සමීර. . වෙඩිවැදිලා තියෙන්නේ හොර වෛද්‍ය පට්ටමට වගේ. හොර උපාධිකඩ, "සී" තුනවත් නැති වෛද්‍ය සිසුන්, තමන්ගේ ලේලිව දොස්තර කරගන්න වලිකෑව ඇමතිවරු, මේවා මතක්වෙද්දී කැරකිල්ල හැදුනේ නැත්තම් තමයි පුදුමේ...
BamunuarachchiWednesday, 18 April 2018 04:29 PM
කතා කරන්න ඉගෙනගන්න
channa Wednesday, 18 April 2018 11:19 AM
අනේ පව්... අපිට කව්ද කිව්වේ එයාම වෙඩිතියා ගත්තා කියලා.
samira Wednesday, 18 April 2018 02:15 PM
ඒ පාර කට්ටිය මොකද්ද රගපාන්න හදන නාට්ටිය වෙසක් නාඩගමක්ද පොසොන් නාඩගමක්ද
Gaya Wednesday, 18 April 2018 02:42 PM
එයා තාමත් 'සයිටම්' එකේ වැඩ කරනවා. මේක රඟපෑමක්. එයාටත් දඬුවම් කරන්න ඕනේ...
Bamunuarachchi Wednesday, 18 April 2018 04:32 PM
මාධ්‍යවලින් කියන හැමදෙයක්ම ඒ හැටියටම විශ්වාස කරන්න එපා...
රවින් Thursday, 19 April 2018 12:51 AM
කොහොම වුනත් ඔය සැකය තිබුනේ සැහෙන කල් හිටන්නේද ? ඇයි මෙච්චර පරක්කු උනේ.
wedage Thursday, 19 April 2018 03:47 AM
ඔන්න යහපාලනය දැන් නම් වැඩ