IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


සයිටම් විරෝධී සිසුන්ගේ සහායට දෙමව්පියොත් එති

මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලා දින 209 ක්  පේරාදෙණිය විශ්වවිද්‍යාල  වෛද්‍ය  ශිෂ්‍ය තම දරුවන්  ගලහාහන්දියේ උපවාසයේ යේදී සිටින අතර ඔවුන් ගැන  කිසිදු බලධාරියෙක්  සොයා නොබලන බවත්  ඒ නිසා ඔවුන්ට  අධ්‍යාපන කටයුතු කරගැනීමට  සහයෝගයක් වශයෙන් ඔවුන්ගේ දෙමවූයෝ අද (28) දහවල් ගලහා  හන්දියේ එම අට්ටාලයට නැග අඛණ්ඩ උපවාසයක්  ඇරඹූහ.

සරසවි මහා ශිෂ්‍ය සංගමය  ප්‍රකාශ කර සිටියේ දිවයින පුරා  මෙසේ  දෙමවුපියන් උපවාසයේ යෙදෙන බවයි.      

DSCN2595 vlcsnap-2016-08-28-00h23m17s189 vlcsnap-2016-08-28-00h23m32s69



අදහස් (0)

සයිටම් විරෝධී සිසුන්ගේ සහායට දෙමව්පියොත් එති

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Sunday, 28 August 2016 12:52 PM

අපේ රටේ දොස්තර කෙනෙක්ගේ වටිනාකම දන්නේ මැදපෙරදිග සිට පැමිණි කෙනෙක් පමණයි. මැදපෙරදිග දොස්තරලාගෙන් උණට හෙම්බිරිස්සාවට මිසක් වෙන ලෙඩකට බෙහෙත් ගන්නවා කියන්නේ මොනවගේ දෙයක්ද කියලා එයාලා දන්නවා (නි)

:       0       0

මනූෂ Sunday, 28 August 2016 12:54 PM

පුදුම කුහකයෝ වෙලා දැන් මිනිස්සු (නි)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Sunday, 28 August 2016 12:55 PM

මාත් එක්ක වැඩකළ ඉන්දියන් ජාතිකයන්ගේ දරුවන් දොස්තරලා වෙන්න ඉගෙනගන්නවා. ඒත් උසස්පෙළ අසමත්. ඔවුන් කරන්නේ සල්ලි වියදම් කරලා දරුවන් දොස්තරලා කරලා මැදපෙරදිගට යවන එකයි. ඒ තැනට අපේ රටේ දොස්තරලා පත්කරන්න එපා. පින්සිද්ධ වෙනවා. (නි)

:       0       0

තිලකසිරි Sunday, 28 August 2016 12:50 PM

විපුලගේ අදහස තේරුම් ගන්න මහලොකු මොළයක් ඕනෑ නැහැ. (නි)

:       0       0

තිලක් Sunday, 28 August 2016 12:58 PM

රටේ ඉදිරි දරු පරම්පරාවේ නිදහස් අධ්‍යාපනය ගැන හිතන දෙමාපියන්ට මගේ ප්‍රණාමය. (නි)

:       0       0

ප්‍රභාත් Sunday, 28 August 2016 12:57 PM

සල්ලි ගෙවලා පිටරට ගිහින් ඉගෙනගත්තට කමක් නැහැ. හැබැයි සයිටම් නරකයි (නි)

:       0       0

විකුම් රංගන Sunday, 28 August 2016 01:04 PM

ඉතින් පිටරට විශ්ව විද්‍යාල හොඳ ප්‍රමිතියට තියන නිසා ලංකාවේ ළමයි පිටරට ගිහින් ඉගෙනගෙන පිටරට අයටම සේවය කිරීම හොඳයිනේ. ලංකාවේ ඉන්න අයට ඔය ඉන්න වෛද්‍යවරු ටික හොඳටම ප්‍රමාණවත්නේ (නි)

:       0       0

චන්න Sunday, 28 August 2016 01:24 PM

සයිටම් වගේ ආයතන ඕනෑ රටට (නි)

:       0       0

අනුෂ්ක Monday, 29 August 2016 09:08 AM

මොවුන් ගේ ළමයි වෛද්‍ය විද්‍යාලයට තේරිලා නම් මොවුන්ට දැන් ඕනේ ඔවුන්ට නිදහසේ ඉගෙනීම කරගෙන යන්න නම් මොකක්ද එ්කට තියෙන බාධාව? රජයෙන් වියදම් කරනවානම් මහපොලත් දෙනවනම් දෙමව්පියෝ හෙටියට මොවුන් කළ යුත්තේ තමන්ගේ දරුවන්ට අවවාද කරන එක නේද රටේ සල්ලි නාස්ති නොකර පුළුවන් තරම් ඉක්මනට උපාධිය අරන් එලියට ගිහින් රටට සේවයක් කරන්න කියල. මේ කුහක මිනිසුන් මේ කියන්නේ අපේ ළමයිට ඉගෙන ගන්න දීල අර ළමයි පාරට ඇදල දාන්න කියලද? (බ)

:       0       0

අප්පුහාමි Sunday, 28 August 2016 02:08 PM

වැඩේට ටිකක් මහන්සි වෙන්න වෙන පාටයි. ඡන්දෙත් ළඟයිනේ නේද? (නි)

:       0       0

ජීවන්ත Sunday, 28 August 2016 02:09 PM

සයිටම් ජනසතුකර මුදල් ඇති/නැති දක්ෂතාව ඇති සිසුන් තෝරාගත යුතුයි (නි)

:       0       0

තිලකසිරි Sunday, 28 August 2016 03:00 PM

කලට වෙලාවට අඩුවක් නැතුව මුදල් කුට්ටිය ලෝකයේ කොහේහරි බැංකුවකට බැර කරනවා නම් ඕනෑම ජරාවක් අටවාගන්න පුළුවන් දශකයකුත් අපිට තිබුනා. දැන් ඒ වරද නිවැරදි කරන්න ඕනෑ කාලයක්. (නි)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 28 August 2016 03:02 PM

සහන්, ඉන්දියාවේ "උපාධි කඩ" ඕනෑතරම් තිබෙනවා.ඉන්දියාවේ දොස්තරලා ගැන දැනගෙන අදහස් දාන්න. (නි)

:       0       0

සහන් Sunday, 28 August 2016 08:30 AM

කාලකන්නි ටික ඔහොමම හිටියාවේ ,රටේ අධ්‍යාපනය කන මේ වගේ උන්ට සහයෝගයට එන දෙමව්පියොත් කාලකන්නි (බ)

:       0       0

කමල් Sunday, 28 August 2016 08:41 AM

දින 209ක් උපවාස කරලත් ජීවිතයට කිසිදු හානියක් නොමැත. අරුම පුදුම රටක් මේක (බ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Sunday, 28 August 2016 08:49 AM

ලිඳේ ඉන්න ගෙම්ම්බෝ ටික ආයෙත් විගඩමක් නටන්න හදනවා වාගෙයි (බ)

:       0       0

සමිත් Sunday, 28 August 2016 04:52 PM

ඕකේ ඉගෙනගන්න අයගේ නම් සහ ඒ අයගේ උසස් පෙළ ප්‍රතිපල විෂයයන් සමඟ දැනගන්න හැකිනම්... (නි)

:       0       0

රොෂාන් Sunday, 28 August 2016 05:19 PM

ඔබට සතුටුයිද දැන්......? (නි)

:       0       0

භද්‍රානි Sunday, 28 August 2016 09:15 AM

උද්දච්ච දරුවන්ගේ කරමතින් ගොස් ඒ ආලෝකයෙන් තමන් බැබළීමට පෙරුම්පුරා සිටින අඥාන, කෙරුම්කාර, දෙමව්පියන් කොටසක් ලෙසයි මම නම් මේ අය දකින්නේ (නි)

:       0       0

නුවන් Sunday, 28 August 2016 09:28 AM

අනේ මන්දා මෙතනදී කාගේ පැත්ත ගන්නද කියලා (නි)

:       0       0

අශෝක ‍ Sunday, 28 August 2016 09:37 AM

සල්ලි වලට වෛද්‍ය උපාධි ගන්න හදන්නන් සදහටම පරාජය කළයුතුය. ඔබගේ ව්‍යායාමයට සුබ පැතුම්! (නි)

:       0       0

අනුර Sunday, 28 August 2016 09:48 AM

අනේ දෙයියනේ මෙහෙමත් නාඩගමක්. මගේ නෑදෑ සොහොයුරෙක් රුහුණ වෛද්‍ය පීඨයේ. මෑතකදී මා එක්ක කිව්වා උසස්ම ජීවන තත්ත්වය ලැබෙන්න ඕනෑ වෛද්‍යවරුන්ටයි කියලා. (නි)

:       0       0

ගැමුණු Sunday, 28 August 2016 09:50 AM

මගේ දරුවා පමණක් ඉගෙනගත්තහම ඇති කියලා හිතන්නේ කුහකයන්. මේ කියන විදිහට දවස් 209 ක් අට්ටාලයක ඉඳලා අසාධාරණ යෝජනාවක් හෝ ඉල්ලීමක් ගෙනාවොත් එ්කට එකඟ වෙන්න ඕනෑද. එහෙමනම් හැමෝම අට්ටාල බැඳගෙන ඉල්ලීම් කරමු . (නි)

:       0       0

ටෙෂාන් Sunday, 28 August 2016 10:16 AM

මේ කාලකන්නි නිසාම මේ රට කොහෙත්ම ඉස්සරහට යන්නේ නෑ, මහලොකුවට පඩි ගත්තට රටට සත පහක් වැඩක් කරනවද? එක්කෝ රට යි, එහෙම නැත්නම් ප්‍රයිවට් ක්ලිනික් දාලා පුළුවන් තරම් හුරගෙන කයි. එතකොට හොඳද? එහෙනම් මේවා නවත්නවනම්, පුද්ගලික පාසල්, ටියුෂන් පන්ති සහ පෞද්ගලික රෝහල් චැනල් සෙන්ටර් ඔක්කොම අයින් කරන්න (බ)

:       0       0

අබරන් Sunday, 28 August 2016 10:57 AM

අපේ මිනිස්සුන්ට මේ උපාධි කඩේ රග තේරෙන්න ඒවගෙන් එලියට එන දොස්තර මහත්යලගෙන්, නොනලාගෙන් බෙගෙත ගත්ත දවසටයි.. එදාට මේ ලියන සමහර අයගේ අධ්‍යාපනේ තරම තේරෙයි. (ර)

:       0       0

සරසි Sunday, 28 August 2016 11:03 AM

දැන් ඔයගොල්ලන්ගේ ළමයි විතරද ඉගෙන ගන්න ඕන ? බදු ගෙවන අපිත් පාරට බැස්සොත් බදු ගෙවන්න බැහැ කියලා ඔයාලගේ ළමයින්ට මොකද වෙන්නේ ? (ර)

:       0       0

බුද්ධික Sunday, 28 August 2016 11:48 AM

නිදහස් අධ්‍යාපනය රැක ගැනීමට ඔබට ශක්තිය ලැබේවා.! (ර)

:       0       0

අරවින්ද ගුණවර්ධන Monday, 29 August 2016 04:11 AM

මුදලට උපාධි විකුණන කඩ තියෙන්නේ ඉන්දියාවේ විතරයි. දියුණු රටවල අධ්‍යාපනයට මුදල් අයකළත් දක්ෂ සහ දිළිඳු ශිෂ්‍යන්ට නොමිලේ අධ්‍යාපනය කරගෙන යන්න ක්‍රම හැදිලා තියෙන්නේ. අනිත් එක ඒ විශ්ව විද්‍යාල ලාභ උපයන ආයතන නෙවෙයි. ඒ රටවල් වල රජය විශ්ව විද්‍යාල රිසර්ච් වලට ලොකු මුදල් ප්‍රමාණයක් වෙන්කරනවා. එතකොට තමයි අලුත් සොයාගැනීම් සිද්ධ වෙන්නේ. එ්කයි ඒ රටවල් දියුණු. අපේ රටේ මිනිස්සු මෙලෝ දෙයක් දන්නේ නැතුව ඉන්දියානු මොඩල් එකේ අධ්‍යාපන ක්‍රමයකට රට අරන් යන්න හදනවා. (බ)

:       0       0

රණතුංග Sunday, 28 August 2016 11:59 AM

දෙමාපියන්ට ජයවේවා.! (ර)

:       0       0

දිසානායක Sunday, 28 August 2016 12:20 PM

ඔයාලගේ දරුවෝ විතරක් ඉගෙන ගතම ඇති කියලා හිතන අය... (ර)

:       0       0

විපුල Sunday, 28 August 2016 12:28 PM

ලාභ ලබා ගැනීමේ අරමුණින් අටවා ඇති මෙවැනි ආයතන අහෝසි කිරීමට රජය මැදිහත් විය යුතුයි. (ර)

:       0       0

තිලංක Monday, 29 August 2016 03:05 PM

අපිත් නිදහස් අධ්‍යාපනය නිසයි මෙතනට ඇවිල්ලා කමෙන්ට් එකක් දාන්න හරි දැනුමක් ලබාගත්තෙ.අධ්‍යාපනය කියන්නෙ අයිතියක්. වෙළඳ භාණ්ඩයක් නෙවෙයි. කෑ බතේ පහරන්න එපා මිත්‍රවරුනි. නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍යය අපිට වගේම අපේ අනාගත පරම්පරාවටත් අයිති දෙයක්. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අග්ග බෝධි රජුගේ මැදිරිගිරිය රෝහලට අලි පනි
2024 ඔක්තෝබර් මස 07 340 0

මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.


රනිල්ගේ ආරක්ෂාව ගැන රුවන්ගෙන් ප්‍රකාශයක්
2024 ඔක්තෝබර් මස 07 1402 1

අටවන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඇතුළු සෙසු ආරක්ෂක නිලධාරීන් නම් කරන ලද පොලිස් කොට්ඨාශ වෙත වහාම ක්‍රියාත්මක වන


’’පාස්කු ප්‍රහාර වාර්තා දෙකක් රනිල් ප්‍රසිද්ධ කර නෑ’’
2024 ඔක්තෝබර් මස 07 993 2

පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසන් වාර්තා දෙකක්හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබී තිබුණ නමුත් ඒවාප්‍රසිද්ධ නොකළ බැවින් එම වාර්තා ප්‍රසිද්ධි


නිලන්තත් වන්දිය ගෙවයි
2024 ඔක්තෝබර් මස 07 1607 1

පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි නිලන්ත ජයවර්ධ


කොළඹට තද වැසි
2024 ඔක්තෝබර් මස 07 614 0

ගතවූ පැය 24 තුළ දිවයිනට වාර්ථා වූ වැඩිම වර්ෂාපථනය වන මිලි මීටර් 174.6ක වර්ෂාපථනයක් දෙහිවල ප්‍රදේශයට වාර්ථා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


අල්ලස් ලොක්කා අස්වීම බාරදීලා
2024 ඔක්තෝබර් මස 07 2082 0

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කණිෂ්ක විජේරත්න මහතා සිය ධූරියනේ ඉල්ලා අස්සවීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට බාරදී ඇතැයි වාර්තා වේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39314 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25636 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 336 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1116 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 388 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site