‘සියැට් ශ්‍රී ලංකා ක‍්‍රිකට් සම්මාන’ ප‍්‍රදානෝත්සවයේ වසරේ ජනතාවගේ ක‍්‍රීඩකයා සම්මානය සඳහා කෙටි පණිවුඩ (එස්.එම්.එස්.) යැවීමේ අවස්ථාව මේ මස 22 වැනිදා සිට ජනතාවට හිමිවේ. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ වාර්ෂික ගිවිසුමට ඇතුළත් ක‍්‍රීඩකයන් 100 දෙනකු අතරින් ජනප‍්‍රිය කී‍්‍රඩකයා තේරීමේ අවස්ථාව එහිදී ජනතාවට හිමි වෙයි.
මේ මස 22 වැනිදා සිට නොවැම්බර් මස 29 වැනිදා දක්වා දින 35 ක කාලයක් ජනතාවට කෙටි පණිවුඩ යැවිය හැකිය. අදාළ කී‍්‍රඩකයන් 100 දෙනාගේ තොරතුරු www.srilankacricket.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකිය. සියැට් ^ceat ..... ) හිස් තැනක් තබා කී‍්‍රඩකයාගේ නම සඳහන් කර ඕනෑම දුරකතන ජාලයකින් 6797 අංකයට තමන් ප‍්‍රිය කරන කී‍්‍රඩකයාට කෙටි පණිවුඩ යොමු කළ හැකිවේ.
වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්
බළපිටිය මරදාන මහ පාරේදී අද(17) රෑ සිදුවූ වෙඩි තැබීමකින් එක් අයකු තුවාල ලබා රෝහල්ගත කළ බව අහුන්ගල්ල පොලීසිය කියයි.
දෙවුන්දර හුම්මාන මාර්ගයේ දි සැක කටයුතු මෝටර් රථයක් නවත්වා පරික්ෂා කිරීමේ දී මෝටර් රථයේ පසු පස ප්‍රදේශයේ සඟවා තිබු රුපියල් 32840000 මුදල් හා රත්තරන් වළලු, කර
කැකිරාව මැදවැව ප්‍රදේශයේ ගෙවත්තක තිබී ගින්නෙන් පිලිස්සුන තිදරුමවකගේ මළ සිරුරක් සොයා ගැනීමට අද (17) පොලිසියට හැකිව තිබේ.
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
සිරි දළදා වන්දනාවේ පෝලිම් කෙළවර බැතිමතුන්ට පහසුවෙන් බලා ගැනීම සඳහා විශේෂ ලින්කුවක් හඳුන්වා දී තිබේ.
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
සියැට් ක‍්‍රිකට් සම්මාන කෙටි පණිවුඩ 22 දා සිට