‘සියැට් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන’ ප්‍රදානෝත්සවයේ වසරේ ජනතාවගේ ක්‍රීඩකයා සම්මානය සඳහා කෙටි පණිවුඩ (එස්.එම්.එස්.) යැවීමේ අවස්ථාව මේ මස 22 වැනිදා සිට ජනතාවට හිමිවේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වාර්ෂික ගිවිසුමට ඇතුළත් ක්‍රීඩකයන් 100 දෙනකු අතරින් ජනප්‍රිය කී‍්‍රඩකයා තේරීමේ අවස්ථාව එහිදී ජනතාවට හිමි වෙයි. මේ මස 22 වැනිදා සිට නොවැම්බර් මස 29 වැනිදා දක්වා දින 35 ක කාලයක් ජනතාවට කෙටි පණිවුඩ යැවිය හැකිය. අදාළ කී‍්‍රඩකයන් 100 දෙනාගේ තොරතුරු www.srilankacricket.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකිය. සියැට් ^ceat ..... ) හිස් තැනක් තබා කී‍්‍රඩකයාගේ නම සඳහන් කර ඕනෑම දුරකතන ජාලයකින් 6797 අංකයට තමන් ප්‍රිය කරන කී‍්‍රඩකයාට කෙටි පණිවුඩ යොමු කළ හැකිවේ.
බලපත්‍රයක් නොමැතිව අනවසරයෙන් පෞද්ගලික ලී මඩුවක් පවත්වා ගෙන ගිය යුද හමුදා භටයින් තිදෙනෙකු , ලී බඩු තොගයක් සහ බඩු උපකරණ සමග අත්අඩංගුවට ගත් බව ප්‍රියංකර
අනුරාධපුර පොලිස් වසමේ යාපනය හන්දිය ප්‍රදේශයේ දෙමහල් නිවසක කාමරයක් තුල ජීවිතක්ෂයට පත්ව සිටි කාන්තාවකගේ මළ සිරුරක් හමුවූ බව අනුරාධපුර මූලස්ථාන පොලිස
අනුරාධපුර මිහින්තලේ, ගලෙන්බිඳුනුවැව, එප්පාවල සහ තඹුත්තේගම ඇතුළු ප්‍රදේශ කිහිපයකින් මහා පරිමාණයෙන් යතුරු පැදි සොරකමේ නිරත වූ, පුද්ගලයකු අත්අඩංගුවට ග
අධිකරණය බාරයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ඇති සුජීව සේනසිංහ මහතාට අයත් නීති විරෝධීව එකලස් කළා යැයි චෝදනා එල්ල වී ඇති සුඛෝපභෝගී V8 මෝටර් රථය රුප
හිටපු ඇමතිවරුන්ට වෙන් කෙරුණු කොළඹ බංගලා තම ආයතන පවත්වාගෙන යෑමට කුලියට දෙන්නැයි අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත්
වනාතවිල්ලුව රාල්මඩුව ප්‍රදේශයෙ ඉඩමක නිධන් සොයා කැණීම් කළ සැකකරුවන් පස් දෙනෙකු වනාතවිල්ලුව පොලිසියෙ නිළධාරීන් කණ්ඩායමක් අද(25) අත් අඩංගුවට ගත් බව කියය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සියැට් ක්‍රිකට් සම්මාන කෙටි පණිවුඩ 22 දා සිට