IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


සෙයිද් කුමරු නත්තලට පෙර ලංකාවේ

ශ්‍රි ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන්නැයි මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන් මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරුට  ශ්‍රී ලංකා රජයේ නිල ආරාධනය පිළිගැන්වූ  බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.

සෙයිද් අල් හුසේන් කුමරුන්   දෙසැම්බර් මාසයට පෙර දිවයිනට පැමිණෙනු ඇතැයි ද අමාත්‍ය සමරවීර මහතා කියා සිටියේය‍.

තමා ඉකුත් 14 වැනි දා ඇරඹී මානව හිමිකම් කවුන්සිල සැසියට සහභාගී වීමට ප‍්‍රථමයෙන් මානව හිමිකම් මහ කොමසාරිස්වරයා හමු වූ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන්නැයි වන ආරාධනය බාර දුන් බවත්, එය මහ කොමසාරිස්වරයා ඉතාම සුහදශීලී ලෙස පිළිගත් බවත් හෙතෙම කීවේය.

ශ්‍රී ලංකාවේ  සිදු වී ඇතැයි කියන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විදවත් කමිටවේ අවසන් වාර්තාව ජිනීවා මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට ඉදිරිපත් කිරීමට පෙර මානව හිමිකම් පිළීබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු මෙරට නිල සංචාරයක නිරත වීමට අවධානය යොමු ව ඇතැයි ජීනීවා ආරංචි මාර්ග මීට පෙර සඳහන් කළේය.

           

 



අදහස් (0)

සෙයිද් කුමරු නත්තලට පෙර ලංකාවේ

ලොකුගේ Friday, 25 September 2015 06:34 AM

අනේ අනේ මිනිපේ, මානව හිමිකම් ලොක්කා සෞදි අරාබියෙන් කියල කොහෙද කියල තියෙන්නේ? සෙයිද් ජෝර්දාන් ජාතිකයෙක්. අරාබි නමක් තිබුණු පලියට මෝඩ නිගමන වලට එන්න එපා. අපේ රටේ ගොඩක් ප්‍රශ්න වලට හේතුව මේකයි, කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැහැ හැමදාම තමන්ගේ අවිචාරක හැඟීම වලට වහල් වෙලා වැරදි නිගමන වලට එනවා (බ)

:       0       0

ටුආන් Thursday, 24 September 2015 05:57 PM

ඒ ගමන මොකක්ද මේ වෙන්න යන්නේ? (නි)

:       0       0

නාලක Thursday, 24 September 2015 11:07 PM

අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

කෝකිලා රණසිංහ Friday, 25 September 2015 09:07 AM

බොහෝ වෙලාවට මේ එකසත් ජාතීන්ගේ සංවිධානය වැනි මානව හිමිකම් සංවිධානවලට පත් වන්නේ බටහිර සහ ඇමරිකානු රුකඩයින් , ඔවුන් ක්‍රියා කරන්නේ කතා කරන්නේ එම රටවල් වෙනුවෙන් , නැතිනම් එම තනතුරු නැතිව යන නිසා(අ)

:       0       0

මහානාම - කඳාන Friday, 25 September 2015 02:58 AM

ප්‍රතිඵල සමාලෝචනය කරන්න වෙන්න ඇති. (නි)

:       0       0

රිතික් Friday, 25 September 2015 03:00 AM

සාදරයෙන් පිළිගනිමු! (නි)

:       0       0

කිඹුලාපිටිය Friday, 25 September 2015 03:07 AM

එයාටත් එහෙනම් එන්න කියමුකෝ! (නි)

:       0       0

මිනිපෙ Thursday, 24 September 2015 02:24 PM

මානව හිමිකම් ලොක්කා සෞදි අරාබියෙන්? විහිළුවක්. කාන්තාවන්ට වාහනයක් පදවන්න ඉඩක් නැති රටේ, බෙලිකපා අමුනුෂ්‍ය ලෙස මිනිසුන් මරණ රටෙන්, මානව හිමිකම් ගැන බලන්න එන්නේ. (බ)

:       0       0

මිනිපෙ Friday, 25 September 2015 03:28 PM

ලොකුගේ, ඔබ හරිනම් මගේ නොදනුමත්කමට සමවෙනු මැනවි. (අ)

:       0       0

පිවිතුරු යහපාල Thursday, 24 September 2015 03:09 PM

රට පාවල දෙන්න එපා. අපේ රටේ කිසිම අපරාධයක් වුනේ නැහැ, අනේ මහින්ද මහත්තයෝ ඔබතුමා හොඳින් හරි නරකින් හරි ආයේ රජ වෙලා මේ රට බේරගන්න (බ)

:       0       0

නාමල් Thursday, 24 September 2015 04:16 PM

ඔබතුමාව සාදරයෙන් පිළිගන්නවා... ඔබතුමා නිසා තමා අපේ රටේ මානව හිමිකම් ගැන මෙහෙමවත් කතා වෙන්නේ (බ)

:       0       0

රාජිත Friday, 25 September 2015 05:35 AM

නාලක...ඇයි..මොනා බලන්න ද ??..නිකන් ඉන්නවා අයිසේ වට්ටක්කා ගෙඩිය නොවී (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 842 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 750 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 158 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 1021 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 203 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 1211 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14557 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 141 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 95 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site