IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


සායනයට ආ තිදරු මව බසයට බිළි

(පද්මසිරි ගාර්දියවසම්) 


තංගල්ල මූලික රෝහලේ පැවති වෛද්‍ය සායනයකින් ප්‍රතිකාර ලබා නිවසට යාමට තංගල්ල  මහවෙල පාරේ රෝහල් හන්දිය අසලින් පාර මාරුවීමට තැත් කළ කාන්තාවක් අද (13) සවස 4 ට පමණ ලංගම බස් රථයක හැපී මිය ගිය බව තංගල්ල මූලස්ථාන පොලිසිය පැවසීය .                                   

මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බෙලිඅත්ත පලපොත නැගෙනහිර ,යායවත්තේ පදිංචිව සිටි මොරටු හේවාගේ සුරංගිකා නමැති 42 හැවිරිදි තිදරු මවකි .               

ඇයගේ සැමියා ධීවර කාර්මිකයකු ලෙස රැකියාව කරන අයෙකු බව පොලිසිය පැවසීය.

කාන්තාව අනතුරට පත් කළ ලංගම බස් රථය කොළඹ සිට කතරගම දක්වා ධාවනය වු අම්බලන්තොට ලංගම ඩිපෝවට අයත් බස්‍ රියකි.                                 

බස්‍ රියේ හැපුණු කාන්තාව සිද්ධිය වූ ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව සිටි බව පොලිසිය පැවසීය .   

ජීවිතක්ෂයට පත් කාන්තාවගේ දේහය තංගල්ල මූලික රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර තිබේ . 

 



අදහස් (3)

සායනයට ආ තිදරු මව බසයට බිළි

Rohana Tuesday, 13 August 2024 11:05 PM

බස් රියදුරු යහතින් ඉන්නවාද?

:       0       0

kumara Wednesday, 14 August 2024 07:41 AM

ඇයට යලි පණ දෙන්න ක්‍රමයක් නැද්ද? අයියෝ දෙයියනේ දරුවෝ තුන් දෙනෙක්

:       0       2

saminda Wednesday, 14 August 2024 11:39 AM

මේ වගේ මහපාරේ මැරෙන මිනිස්සුන්ට සාධාරණයක් කරන්න ක්‍රමයක් හදන්න. නැතිනම් බල්ලෝ බළල්ලු ගාණට මිනිස්සු මරලා දාලා රියදුරන් බය නැතිව මිනිස්සු යට කරාවි. මගේ බිරිඳ මිය ගියෙත් මේ හා සමාන සිද්ධියකින්... මට තාම සාධාරණයක් වෙලා නෑ. බස් ඩ්‍රයිවර් තවම වැඩ..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 591 0

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 114 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 909 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1021 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 2840 2

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1772 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 25452 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23413 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 389 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site