(සුජිත් හේවාජුලිගේ )
සිනොපාර්ම් එන්නත් මාත්‍රා ලක්ෂ 20 ක් සහ ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 50 ක් ඉදිරි මාස කීපයේදී මෙරටට ලැබීමට නියමිතව ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය .
සිනොපාර්ම් එන්නතේ මාත්‍රා ලක්ෂ දහයක් ලබන 6 වැනිදාත් තවත් මාත්‍රා ලක්ෂ දහයක් ලබන 9 වැනිදාත් මෙරටට ලැබෙන බව ඔහු ප්‍රකාශ කළේය .
මේ අතර ෆයිසර් එන්නතේ මාත්‍රා ලක්ෂ තුනක් ලබන ජූලි මාසයේදී මෙරට ලැබීමට නියමිතව ඇතැයි කී රාජ්‍ය ඇමතිවරයා මෙම සියළුම එන්නත් ලැබෙන ලැබෙන පරිදි ජනතාවට ලබාදීමට කටයුතු කරන බව ද සඳහන් කළේය.
මෙරටේ එන්නත අවශ්‍ය සියලු දෙනාටම එන්නත ලබාදීමට කටයුතු කරන බවද ජයසුමන මහතා පැවසුවේය
.
බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස
වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට
මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික
රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සයිනොෆාම්-ෆයිසර් එන්නත් තොගයක් ඉදිරි මාස කිහිපයේදී ලංකාවට
Nuwan Wednesday, 02 June 2021 08:19 AM
වෛරසය ලෝකෙට දීපු චීනාගේ මලජරාව අනුමත වෙනකම් අනිත් හොඳ එන්නත් මිලදී ගන්නේ නැතිව පැණි මුට්ටි පෙන්න පෙන්නා කාලේ මැරුවා. දැන් දිගට හරහට ජරාව විදගෙන යාවි...!!!
TharinduWednesday, 02 June 2021 08:32 AM
ඔබ පොඩ්ඩක් අන්තර්ජාලය හරහා පරීක්ෂා කරලා බලන්න... කොරෝනා එන්නත් වල කාර්යක්ෂමතාවය ගැන.
NuwanWednesday, 02 June 2021 09:06 AM
මම අන්තර්ජාලේ බලපු නිසා තමයි කියන්නේ. ඔබ බැලුවේ ලංකාවේ බයිජාලේ වෙන්න ඇති...!!!
samanWednesday, 02 June 2021 09:35 AM
සීශෙල්ස් දූපතේ 60%කට වඩා මිනිස්සුන්ට විද්ද ඔය චීනාගේ ජරාව... නමුත් ආයෙමත් රැල්ලක් ඇවිත් රටට දරාගන්න බැරි වෙන්න. නමුත් අනිත් පිළිගත් එන්නත් ගහපු රටවල් වල එහෙම තත්වයක් පෙන්වලා නැහැ..
pradeep Wednesday, 02 June 2021 08:36 AM
ඇයි දැන් පැණියාට මොකද වුණේ? එන්නත් ඕන වෙන්නේ නෑ කිය කියා හිටියා නේද?
upul Wednesday, 02 June 2021 08:37 AM
බංගලියන්ට අඩුවට දෙන්නේ මෙච්චර චීනයට ණය වේවි .. ව්‍යාපෘති කොරෝනා ආණ්ඩුවට වැඩි ගාණට දෙන්නේ මොකක්හරි අපි නොදන්න දෙයක් තියෙනවා වගේ හිතෙන්නේ මට විතරයිද?
Sri Lanka Wednesday, 02 June 2021 03:53 PM
ඔය එන්නේ... මොකටද ලංකාවේ හදන්න යන්නේ? එන්නත් දිගටම කොරෝනා අල්ලන් ඉන්නද ආණ්ඩුව හදන්නේ..?
Sri Lanka Wednesday, 02 June 2021 05:38 PM
ඊලග ඡන්දෙන් පොදු අපේක්ෂකයෙක් ගේමු චීනෙන්