IMG-LOGO

2025 අප්‍රේල් මස 26 වන සෙනසුරාදා


සියනෑ - හේවාගම් ක‍්‍රිකට් සටන අද

හේනේගම මධ්‍ය විද්‍යාලයත් හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයත් අතර පළමු සියනෑ-හේවාගම් සටන සීමිත පන්දු වාර කි‍්‍රකට් තරගය අද (16) කිරිඳිවැල උපාලි ගුණරත්න කී‍්‍රඩාංගණයේ දී පැවැත්වේ. හේනේගම මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති විජය සත්‍යජිත් කුලරත්න මහතාගේ උත්සාහය මත මෙම කි‍්‍රකට් තරගය සංවිධානය කර තිබේ. හේනේගම මධ්‍ය විද්‍යාල කණ්ඩායමේ නායකයා වන්නේ ළහිරු තාරකයි. ඔහු බස්නාහිර පළාත් කි‍්‍රකට් කණ්ඩායම නියෝජනය කළ වමතින් පා දඟ පන්දු යවන දක්ෂ කී‍්‍රඩකයෙකි. තුන් ඉරියව්වේම දක්ෂ කී‍්‍රඩකයකු වන යසිත නිසල් පේ‍්‍රමරත්න උපනායකයා ලෙස කටයුතු කරයි. ඔහු කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නා ද වෙයි. 1956 වසරේ දී එවකට හේනේගම මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති වූ ස්ටැන්ලි ජෑන්ස් මහතාගේ මගපෙන්වීම මත කි‍්‍රකට් කී‍්‍රඩාව එම විදුහලේ ආරම්භ කිරීමෙන් පසු 1960 වසරේ සිට ගම්පහ බණ්ඩාරනායක විදුහල සමග වසර 17ක් මහ කි‍්‍රකට් තරග පවත්වා තිබේ. එහෙත් 1981 දී එම මහ කි‍්‍රකට් තරගය අත්හිටුවීමෙන් අනතුරුව වසර 30 කට පසුව සියනෑ - හේවාගම් කි‍්‍රකට් තරගය යළි මේ වසරේ පටන් පැවැත්වේ. හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලය 1984 සිට පාදුක්ක සිරි පියරතන මහ විදුහල සමග මහ කි‍්‍රකට් තරගයක් වසර කීපයක් පවත්වා තිබේ. හේනේගම මැදි විදුහල් කණ්ඩායම හංවැල්ල රාජසිංහ මැදි විදුහල් කණ්ඩායම  



අදහස් (0)

සියනෑ - හේවාගම් ක‍්‍රිකට් සටන අද

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ජාත්‍යන්තර විමර්ශනයක් පවත්වන්න
2025 අප්‍රේල් මස 26 448 0

ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තාන රජය සහ බුද්ධි අංශ සිටිනවා යැයි ඉන්දියාව එල්ල


සාමකාමීව විසඳා ගන්න
2025 අප්‍රේල් මස 26 227 0

ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සහ පාකිස්ථානය තුළ උද්ගතව ඇති මතභේදාත්මක තත්ත


ජනපති කාර්යාලයේ තව සැප වාහන 27ක් වෙන්දේසියට
2025 අප්‍රේල් මස 26 384 1

ජනාධිපති කාර්යාලයේ භාවිතයෙන් ඉවත් කර ඇති සුඛෝපභෝගී වාහන තවත් විසි හතක් විකිණීමට මිල ගණන් කැඳවා ඇත.


පොලිස්පති දේශබන්දුට මැතිසබා කමිටුවෙන් චෝදනා පත්‍රයක්
2025 අප්‍රේල් මස 26 296 1

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අනිසි ලෙස බලය පාවිච්චි කර ඇතැයි සඳහන් චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව ඉදිරි දෙසතියේදී එම චෝදනා පිළිබඳව ත


ඡන්දෙට ගමේ යන්න නිවාඩු දෙන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 26 366 0

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අයට වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමි වීමකින් තොරව ඡන්දය දීමට හැකිවනු පිණිස නිවාඩු ලබාදීම


විජේවීරගේ නැගණිය අභාවප්‍රාප්ත වේ
2025 අප්‍රේල් මස 26 1366 0

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ නැගණියක වූ පටබැඳිගේ දොන් චිත්‍රානි විජේවීර මහත්මිය අද(26) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 856 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 388 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 542 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site