IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


සයිබර් අවකාශයේ පොත් බලන්න

අම්බලන්ගොඩ නගර සභාව ඉදි කළ විද්‍යුත් පුස්තකාලය  අද විවෘත කෙරිණි.

අන්තර්ජාල පහසුකම් මගින්  පොත් පත් කියවීමට මෙහිදී පහසුකම් සලසා දී ඇත.

අම්බලන්ගොඩ නගරාධිපති නීතීඥ අරුණ ප්‍රදීප් නාට්‍යවේදී ජයලත් මනෝරත්න මහත්වරුද මේ අවස්ථාවට එක් වුහ.

 



අදහස් (0)

සයිබර් අවකාශයේ පොත් බලන්න

මිනිපෙ Wednesday, 16 October 2013 04:27 AM

මේ පුස්තකාලයේ විද්‍යුත් ලිපිනය පළ කරන්න පුළුවන්ද? (නි)

:       0       0

උපාලි Wednesday, 16 October 2013 04:58 AM

ඉතාම වටිනා වැඩක්. විදේශවල ඉන්න අයට බොහොම ප්‍රයෝජනවත්. උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

සරත් පර්ත් Wednesday, 16 October 2013 07:10 AM

මා කුඩා අවදියේ පොත් ලබාගත්තේ ගාලුපාරට මායිම්ව තිබු කුඩා පුස්තකාලයෙනි. දැන් ඉදිකර ඇති නවීන පුස්තකාලය දරු දැරියන්ගේ ඉගෙනීමට ඉමහත් රුකුලක් වනවා නොඅනුමානයි. අතහිත දුන් සියලු දෙනාටම තෙරුවන් සරණයි! (නි)

:       0       0

මංජුල අබු ඩාබි සිට Wednesday, 16 October 2013 09:05 AM

කිත්සිරි, වියදම් උන ගාන අහන්නේ සල්ලි දෙන්නද නැත්නම් කියක් යටි මඩි ගහ ගත්තද හොයන්න ද ? ඔය කුහක සිතිවිලි ඇත හැරලා සතුටු වෙන්න බලන්න. අම්බලන්ගොඩ කියන්නේ රටේ බුද්ධිමතුන් බිහිකරපු නගරයක්. ගාල්ලේ උපන් මමත් අම්බලන්ගොඩ ජනතාවට සුබ පතනවා. (ස)

:       0       0

ඉන්දු Wednesday, 16 October 2013 09:59 AM

කිත්සිරි මෝඩ අදහස් දාන්න එපා... (ස)

:       0       0

විහඟ Wednesday, 16 October 2013 10:23 AM

කිත්සිරි මේ වගේ වැඩක් කරහම එකේ වියදම කීයද කියල හොයන්න එපා .මොකද මේකේ වියදම වගේ දස දහස් ගුණයක් ප්‍රතිලාභ තියන වැඩක් මේක .මමත් අම්බලන්ගොඩ .අපේ ගම මේ රටට බුද්ධිමතුන් ජාතික වීරයන් බිහි කරපු, බිහි කරන රටක්. ඒ නිසා මම මෙම විද්‍යුත් පුස්තකාලයට සුභ පතනවා. (ස)

:       0       0

චන්දි Wednesday, 16 October 2013 10:43 AM

බලාගෙන ගියාම එසැනට අදහස් ලියන ගොඩක් දෙනා එකම පළාතේ නේ. මංජු හඳුනා ගැනීම සතුටුයි..!! කෝ මේ අපේ ඉන්දු නංගි තාම මේ ප්‍රවෘත්තිය දැකල නැද්ද ,, ඔන්න අපේ නගරයේ රජ වැඩක් ...!! (ස)

:       0       0

නිමල් Wednesday, 16 October 2013 10:50 AM

අන්තර්ජාලයෙන් පොත් බලයි ද වෙන වෙන දේවල් බලයි ද දන්නේ නැහැ අපේ අය. හොඳ විමසිල්ලෙන් හිටියේ නැත්නම් ළමයි ටික නරක් වෙන්නත් පුළුවන්. (ස)

:       0       0

චන්දි Tuesday, 15 October 2013 09:29 PM

ෂා..!!! මරුනේ..!! ලංකාවට ආවාම එන්නම්කෝ.., පොත් කියන්න.., හැබැයි කව්රුවත් පොත් පෙරලනවා හෙම නොවෙයි...!!! (අ)

:       0       0

දුලිප් Tuesday, 15 October 2013 09:37 PM

මගේ නගරය ගැන ආඩම්බරයි. කව්රු කළත් හොද ක්‍රියාවක්. මේ සදහා දායකත්වය ලබා දුන් සියලු දෙනාටම බුදු සරණයි. (නි)

:       0       0

ශිරාන් Wednesday, 16 October 2013 11:41 AM

අරුණ ප්‍රදීප් නීතිඥයෙක් විතරක් නෙවේ, ඔහු සිවිල් ඉංජිනේරුවරයෙක්. (ස)

:       0       0

ඉන්දු අම්බලන්ගොඩ Wednesday, 16 October 2013 12:22 PM

උරදුන් සියල්ලන්ට පිං සිදු වේවා....! ලංකාවෙ පලමු උපාධිධාරියා බිහි වුනෙත් අම්බලන්ගොඩින්.......මේ නගරය උගතුන්ට තෝතැන්නක්. කරුණාකර වෙබ් ලිපිනය පල කරන්න. විගමණික අපටත් සාමාජිකත්වය ලබා ගත හැකිද​......? (ස)

:       0       0

කිත්සිරි Wednesday, 16 October 2013 12:21 AM

මේකට කොපමණ වියදම් වුණාද? (නි)

:       0       0

වී චමින්ද විජේරත්න Wednesday, 16 October 2013 01:09 PM

හොද ක්‍රියාවක් මම මෙම විද්‍යුත් පුස්තකාලයට සුභ පතනවා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 2683 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2345 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2924 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5848 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1968 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6654 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18599 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 91 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 281 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site