IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


සියුමැලි දෑතට බර වාහන

තරුණියන් බස් කොන්දොස්තරවරියන් ලෙසද බර වාහන රියදුරන් ලෙසද බදවා ගැනීමට අදහස් කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යය රෝහණ දිසානායක මහතා කියයි.



අදහස් (0)

සියුමැලි දෑතට බර වාහන

මෙන්ඩිස් Thursday, 12 December 2013 03:01 PM

බලමු කට්ටිය මේකට දාන ප්‍රතිචාර ටික.(නදී)

:       0       0

තබුක් සිල්වා Thursday, 12 December 2013 03:12 PM

මැද පෙරදිග එවනවට වඩා හොඳ දෙයක්. අපේ රට තුල කාන්තාවන් රැකියාවක් කරනවා නම්. (ස)

:       0       0

සරණ Thursday, 12 December 2013 03:13 PM

හොඳ අදහසක්. පාසල් සේවා වාහන වලත් රියදුරු තනතුරු වලට කාන්තා සහභාගිත්වය ඇති කරවනවා නම් හොඳයි. අපේ රටෙත් ගැහැණු පිරිමි දෙගොල්ලටම වෙනසක් නැතිව, රැකියාවල උස් පහත් බේදයක් නැතිව ඕනම රැකියාවක් කරන්න පුලුවන් ආකල්පමය වෙනසක් සහ වටපිටාවක් ඇති වෙනව නම් හොඳයි. (ස)

:       0       0

නරනප්පා Thursday, 12 December 2013 11:38 PM

සියුමැලි දෑත කියනා වචනයට හැර අන් සියලු දේට මම එකගයි (නි)

:       0       0

අමිල කටුනායක Thursday, 12 December 2013 03:16 PM

කොහෙන් කෙලවර වෙයිද දන්නේ නැහැ. ඉස්සර බස් කොන්දොස්තරවරියන් හිටියනේ ලංගමේ.(නදී)

:       0       0

ප්‍රදීප් Thursday, 12 December 2013 03:17 PM

අද දැක්කනේ දඹුල්ලේ වෙලා තියෙන ලොරි, ටිපර් අනතුර. බස් කොන්දොස්තර තනතුර නම් කාන්තාවකට සුදුසුයි.ඒත් බර වාහන රියදුරු නම් කොහොමවත්ම සුදුසුයි කියල මම හිතන්නේ නැහැ. (ස)

:       0       0

දයා අලහකෝන් Thursday, 12 December 2013 03:28 PM

රැකියා ප්‍රශ්නය විසඳිමක් වශයෙන් කාලෝචිත වැඩක්.ස්ත්‍රියටත් සමාජයේ තැනක් තිබිය යුතුයි.මගේ මතකයේ හැටියට 50 දසකයේදී ලංකාවේ ලංකාවේ කොම්පැනි බස් සමාගම් කීපයක්ම ස්ත්‍රීන් කොන්දොස්තර සේවයේ සාර්තක ලෙස යොදවලා තිබුණා. (ස)

:       0       0

චමත් ඉතාලිය Friday, 13 December 2013 12:29 AM

දයා අළහකෝන් මහත්තයා,50 දශකයේ පමණක් නෙමෙයි, 80 දශකයේත් කාන්තා කොන්දොස්තරවරියන් හිටියා. අපේ පාසල් බස් රථයේත් හිටියේ කාන්තා කොන්දොස්තරවරියක්. හරි විනෝදයි. අපි විහිළු තහළු කර කර එනවා. ඒ අතීතය හරි සුන්දරයි. රියදුරු පුහුණුව නම් හොදට දෙන්න වෙයි. දැන් පිරිමි පදවලත් හැමතැනම අනතුරු වෙනවා.කොහොම වුණත් හොද තීරණයක්. ජය වේවා! (නි)

:       0       0

සන්ධ්‍යා Thursday, 12 December 2013 03:43 PM

ඔය කරන්න යන දේ නම් ඉතාම හොඳ දෙයක්. (ස)

:       0       0

ජෝන් Thursday, 12 December 2013 03:46 PM

ඔව් ඉක්මනටම අපේ පළාතටත් දාන්න. මමත් බස් එකේ යන්න ගොඩක් ආසයි. (ස)

:       0       0

බණ්ඩාර Thursday, 12 December 2013 03:54 PM

හොඳ වැඩපිළිවලක්. ඇමරිකාවේ බස් රථ වල රියදුරන් ගෙන් 50% පමණ ගැහැනුන්. අනෙකුත් රැකියාවලත් මේ තත්වය. මොනවා කරලා හරි මැද පෙරදිග වහල් සේවයට අප කාන්තාවන් ඇදීයාම නවත්වන්නේ නැතිනම් රටට විශාල විපතක්. මේ විනාශය දැනටත් වෙලා තරමක් දුරට .අම්මා නොමැති නිසා පවුල් වලට වී තියන හානිය සමාජයේ හැම තැනකම සිදුවන ඛේදජනක සිදුවීම් වලින් මනාව පෙන්නුම් කරනවා .(නදී)

:       0       0

ඩෙනම් Thursday, 12 December 2013 04:12 PM

අද රටේ ඇතිවෙලා තිබෙන තත්වය අනුව කාන්තාවන් බර වාහන පමණක් නොවෙයි, බර කරත්තත් අදින ගානට ඇවිල්ලයි තියෙන්නේ. (ස)

:       0       0

සුසන්ත - ඉතාලිය Friday, 13 December 2013 02:55 AM

මෙහෙත් බොහෝ කාන්තා බස් රියදුරුවරියන් ඉන්නවා. වෙනසක් නැහැ. පිරිමින්ට පඩා කාන්තාවක් පදවන බස් එකක යනකොට අමුතුම ගතියකුත් තිබෙනවා.අනික ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට මෙය හොඳ අත්දැකීමක්. (නි)

:       0       0

ශාන් Friday, 13 December 2013 04:31 AM

ඉස්සර ලංගමයට කාන්තාවන් අරගෙන ඉගෙනගත් හොද පාඩම් තිබෙනවා. පුද්ගලික අංශයේ හෝ තනිවම වාහන වැඩ කරන දේවල් වලට නම් මේ අය හොදයි කියලයි මම නම් හිතන්නේ. නමුත් ඔවුන් එඩිතර අය විය යුතුයි (නි)

:       0       0

සුමංගල - ඇල්පිටිය Thursday, 12 December 2013 04:47 PM

කොහොමත් ගොඩක් තැන් වල බරම කොටස කරන්නේ කාන්තාවෝ (ස)

:       0       0

චින්තක Friday, 13 December 2013 06:36 AM

ඒක හොදයි (නි)

:       0       0

අල්විස් Thursday, 12 December 2013 05:10 PM

ඒත් මහත්තයෝ දැන් ඉන්න කාන්තාවෝ සියුමැලි නම් නැහැ. ඒ ගොල්ලෝ පිස්තෝල, මන්නා, බුරු කුට්ටම් අතට අරගෙන අපිට වැඩිය වැඩ කිඩ පෙන්නලා මහ උළු ගෙදරට පාරත් කපාගන්න කට්ටිය. කොහොම වුණත් මේ කට්ටියට ලෝකේ ඕනෑ රස්සාවක් කරන්න පුළුවන්. වැඩේ හොඳයි. අපි එකඟයි. (නි)

:       0       0

බණ්ඩාර Friday, 13 December 2013 08:01 AM

එකවර කාර්යයන් කීපයක් කිරීමේ හැකියාවක් තිබෙන්නේ කාන්තාවටයි.ඉවසීම, තැන්පත් ගතිය ඇති ඇය පිරිමින්ට වඩා දක්ෂයි. (නි)

:       0       0

සෑම් Thursday, 12 December 2013 05:32 PM

කොහොමත් බිස්නස් වැඩි වෙයි.ගොඩක් අය බස් පාවිච්චි කරයි මගේ හිතේ. (නි)

:       0       0

පෙරේරා Friday, 13 December 2013 08:47 AM

අපි ඉන්න රටේ කාන්තා උදවිය බස්, කන්ටේනර්, රෝද 18 ට්‍රේලර් ට්‍රක් රථ, දුම්රිය පවා පදවාගෙන යනවා (නි)

:       0       0

විමල් Thursday, 12 December 2013 06:44 PM

අනේ! දැන් අපිට මොනවා වෙයිද? (නි)

:       0       0

ඉන්දික නාපොලි Thursday, 12 December 2013 07:06 PM

ලංගමයට රියදුරු පුරප්පාඩු තිබේද? නැත්නම් ලංගමය තවත් බස් රථ ආනයනය කර මේ සියුමැලි දෑත්වලට දී පුද්ගලික බස් හිමියන්ට තරගයක් ලබා දෙනවාද? යුරෝපයේ බස් සේවයට රජයේ සහ පුද්ගලික වෙනසක් නොතිබුණත් අප රටට මේ දේ වැදගත් වේවි. (නි)

:       0       0

වෙනුර Friday, 13 December 2013 11:58 AM

අනේ මේ නංගිලා, අක්කලා, ඇන්ටිලා ටිකට මගියන්ගෙන්, බස්, ලොරි හිමියන්ගෙන්, කොන්දොස්තරලාගෙන් සහ ලොකු ලොක්කන්ගෙන් එල්ල වෙන්න පුළුවන් අයතා යෝජනා සහ බලපෑම් වලින් ගැලවෙන්න මොනවා හරි ආයුධ ලග තබා ගන්න අවසර දෙන්න. (නදී)

:       0       0

ඉන්දු මෙල්බර්න් Friday, 13 December 2013 12:07 PM

වාහන අනතුරු අඩුවෙයි කියල හිතනවා, අලුත් වෙනස නිසා. මේ රට වල කාන්තාවෝ බස්, ලොරි, ට්‍රෑම්, දුම්රිය, ගුවන් යානා පදවනවා. කිසිම වෙනසක් නැහැ. (නදී)

:       0       0

සිරි Thursday, 12 December 2013 08:19 PM

මෙය නියමු ව්‍යාපෘතියක් හැටියට ආරම්භ කර ප්‍රගතිය සමාලෝචනය කිරීමෙන් පසු ධනාත්මක ප්‍රගතියක් ලබා ඇත්නම් ඉන්පසු දීප ව්‍යාප්තව ක්‍රියාවට නැංවීම කාලෝචිත වනු ඇත. (නි)

:       0       0

චින්තන Thursday, 12 December 2013 09:07 PM

හොඳ පුහුණුවක් දීලා පරීක්ෂණයකින් පසුව වාහන බාරදෙන්න.මොකද ගොඩක් කාන්තා රියදුරන් මංසන්දිය මැද හිඳගෙන තමා යන්න ඕනෑ පැත්ත කල්පනා කරන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොළොන්නරුව ගල් වැඩපලක යන්ත්‍ර 3ක් ගිනි තියලා
2024 සැප්තැම්බර් මස 20 203 0

පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)


කුවේට නව තානාපතිට උසස් නිලතල සභාවේ අනුමැතිය
2024 සැප්තැම්බර් මස 20 241 0

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.


පොහොට්ටු මන්ත්‍රී තුනකගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි
2024 සැප්තැම්බර් මස 20 301 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත.


මැතිවරණ රාජකාරි නොඑන නිලධාරීන්ට විනය පියවර ගන්නවා
2024 සැප්තැම්බර් මස 20 407 0

නම්කර ඇති මැතිවරණ රාජකාරීන් වලට රපෝර්තු නොකරන රාජ්‍ය නිළධාරීන් සහ සේවකයින්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


වේයන්ගොඩ නිදන් හෑරූ සිවුරු දැරූ අයෙක් ඇතුළු 9ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 387 1

වේයන්ගොඩ ප්‍රදේශයේ නිදන් වස්තු ඇතැයි කියන ප්‍රදේශයක කැණීම් කරමින් සිටි සිවුරු දරා ගත් පුද්ගල ඇතුළු සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පො


ඡන්ද පෙට්ටිය බෝට්ටුවෙන්
2024 සැප්තැම්බර් මස 20 717 0

මෙරට සර්ව ජන ඡන්දය බලය ලැබුණ දා පටන්ට බලපිටිය මාදූව දූපත්වාසීන්ට ඡන්දය දැමීමට ඡන්ද පෙට්ටිය ගෙනයනුයේ ඔරු පාරු හා මෝටර් බෝට්ටුවලිනි.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14542 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 124 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site