IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


සියාම් නඩු විභාගය ඉවරයි

  බම්බලපිටිය ව්‍යාපාරික මොහොමඩ් සියාම් පැහැරගෙන ගොස් මරා දැමීයැයි චෝදනා ලබා සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුතා ඇතුළු හය දෙනකුට එරෙහි නඩුවේ තීන්දුව නොවැම්බර 27 වැනි දා ප්‍රකාශයට පත් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද තීරණය කළේය.



අදහස් (0)

සියාම් නඩු විභාගය ඉවරයි

තමර Monday, 12 October 2015 08:21 PM

අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

හෙට්ටිගේ Monday, 12 October 2015 08:21 PM

කළ කළ දේ පළ පළ දේ! (නි)

:       0       0

කුමාර Monday, 12 October 2015 09:38 PM

මේ නඩුව අවසානවීම ගැන සතුටුයි (නි)

:       0       0

නදීකා Monday, 12 October 2015 09:38 PM

මොකක්ද දන්නෙ නැහැ අවසාන තීන්දුව? (නි)

:       0       0

කමල් Monday, 12 October 2015 01:12 PM

තීන්දුව මොකක් වෙයිද? (ර)

:       0       0

හේමන්ත Tuesday, 13 October 2015 04:03 AM

ප්‍රසන්න අන් අයගේ අදහස් විවේචනය නොකර ලිපියට අදාලව ඔබේ අදහස ලියන්න. සමන් ලියල තිබෙන්නේ ඔහුගේ අදහස .ලිපියට අදාලව ඔබේ අදහස කුමක්ද. (බ)

:       0       0

සමන් Monday, 12 October 2015 01:30 PM

වැරදි අයට දඩුවම් දෙන්න. (ර)

:       0       0

රංගන Monday, 12 October 2015 01:39 PM

තීන්දුව නම් වැරදි කරුවන්ට දඩුවම් දීමයි. (ර)

:       0       0

රණවක Tuesday, 13 October 2015 04:19 AM

ඇති යාන්තම්... (නි)

:       0       0

අසාඩ් Monday, 12 October 2015 01:41 PM

අන්තිමට වැරදිකාරයෙක් නැති වෙයිද දන්නේ නැහැ. (ර)

:       0       0

චන්ද්‍රිකා Tuesday, 13 October 2015 04:34 AM

හොද ආරංචියක්.......! (බ)

:       0       0

අස්ලාම් Monday, 12 October 2015 03:01 PM

තීන්දුව කියන්නත් මාස ගානක් ? (ර)

:       0       0

මාගලි ෆොන්සේකා Monday, 12 October 2015 03:05 PM

ඔප්පු කරන්න සාක්කි මදි කියයි. (ර)

:       0       0

රන්දික Tuesday, 13 October 2015 05:23 AM

වාස් මහත්තය සියලු චෝදනාවන්ගෙන් හොඳ වන්දියක් සහිතව නිදහස් වී ලක්දිව අනාගත ප්‍රබල දෙසපලකයෙකු වීමට වාසනාව දහිරිය ලැබේවා !!! (ස)

:       0       0

ෂෙහානි Monday, 12 October 2015 04:29 PM

වාස් ගේ බිරිද සියාම් සමග අනියම් සම්බන්ධයක් තිබුන බව දන්නේ සුළු පිරිසකි (බ)

:       0       0

ප්‍රසන්න Monday, 12 October 2015 04:30 PM

සමන්.... වැරදිකරුවන්ට දඩුවම් දෙන්න ඔබලාගේ උපදෙස් අධිකරණයට අවශ්‍ය නැත. (බ)

:       0       0

උපුල් Tuesday, 13 October 2015 05:52 AM

මම මේ නඩුවේ දෙපැත්තේම සාක්ෂි ගොඩක් හොඳින් සළකා බැලුවා. මගේ තීරණය මම පසුවට කියන්නම් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැස්ස තවත් දීර්ඝ වෙයි
2024 ඔක්තෝබර් මස 14 102 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පවතින ගිගුරුම් සහිත තද වැසි එළැබෙන 16 සහ 17 යන දින දක්වා පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තවේ ජ්‍යෙෂ්ඨ කාළගුණ විද්‍යාඥ මලිත්


කාත්තන්කුඩියේ දැරියක් පාපැදියෙන් ඇවිත් අගමැතිනියට ලිපියක් දෙයි
2024 ඔක්තෝබර් මස 14 2251 0

ළමා හා තරුණ පරපුර මත් උවදුරින් බේරාගන්නැයිද ළමා අපයෝජන වැලැක්වීමට පියවර ගන්නැයි ද ඉල්ලා සිටීම සඳහා කාත්තන්කුඩියේ දැරියක් පාපැදියෙන් කොළඹ පැමිණ අද (14)


සමාජ ශාලා වටලා රටබීම අල්ලයි
2024 ඔක්තෝබර් මස 14 544 0

සුරාබදු බලපත්‍ර නොමැතිව බත්තරමුල්ල හා තලවතුගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය රාත්‍රී සමාජ ශාලා තුනක් වටලා රටබීම ලීටර 793 ක් අත් අඩංගුවට ගත් බව පාදුක්ක සුරාබ


මැකෝ පක්ෂ ලේකම්වරුන් හමුවක් හෙට
2024 ඔක්තෝබර් මස 14 137 0

මහ මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් අතර හමුවක් හෙට (15) පැවැත්වීමට නියමිතය.


ආණ්ඩුව අයි.එම්.එෆ් යෝජනා ඇහිපිල්ලමක්වත් වෙනස් කර නෑ
2024 ඔක්තෝබර් මස 14 857 0

රටේ වර්තමානයේ ක්‍රියාත්මක වෙන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියාත්මක කළ සමාජ ආර්ථික වැඩපිළිවෙලම බව හිටපු අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිර


එ.ජා සංවර්ධන සහකාර මහලේකම්වරිය ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 14 428 0

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) සහකාර මහලේකම් කන්නි විග්නරාජා මහත්මිය අද (14) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූවාය.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 390 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 447 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1406 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site