අඟහරුවා දා (14) සිට සියයට 20කින් බස් ගාස්තු වැඩිකිරීමට රජය කළ යොජනාවට එකඟවූ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කීයයි. රුපියල් 7 අවම ගාස්තුව රුපියල් 9 දක්වා වැඩිවේ. අඟහරුවදා සිට වර්ජනය අවසන් වන බව ද ඔහු පවසයි. වර්ජනය නිසා රට පුරාම ලක්ෂ ගණන් ජනයා අතරමං වූහ.
වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්යක්ෂ සහකාර පොලිස් අධි
ලැගුම්හලකදී කාන්තාවක මරා ගමන් මල්ලක දමාගෙන විත් කොළඹ බැස්ටියෙන් පාරේ බස් නැවතුම්පොලේ දමා යෑමේ චෝදනාවන්ට වරදකරුවු පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු
ස්වර්ගස්ථ වූ අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහයට මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමා අද (24) ගෞරව දැක්වූහ.
අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කටයුතු සිදු කෙරෙන අප්‍රේල් 26 වැනිදා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ.
පුත්තලම ප්‍රාදේශීය සභාවට තරඟ වදින අපේක්ෂීකාවකට නිල ජන්ද පත්‍රිකාවක් ලබා දුන් බව කියන පුත්තලම ප්රධාන තැපැල් කාර්යාලයෙ ලියුම් බෙදන්නා අද (24) දහවල් අත්
රුපියල් පන් කෝටි තිස් ලක්ෂයක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ඉන්දීය ජාතික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරිමට නොමැ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සියයට විස්සකින් බස් ගාස්තු වැඩිවේ
tomiya Monday, 13 February 2012 07:49 PM
අනේ මේ විධියට අපේ ජනතාවගේ පඩිත් නිතර නිතර වැඩි වෙනවානම්.....
පුරවැසියා Monday, 13 February 2012 09:18 PM
මම නම් කලින්ම දැනගෙන හිටියා බස් ගාස්තු වැඩිවෙන බව..... කලින් ඉන්ධන මිල වැඩි කරලා බස් ගාස්තුත් වැඩි කළා නම් ආණ්ඩුවට අප්‍රසාදය වැඩි වෙනවා.... නමුත් දැන් කියන්න පුළුවන්, අපි බස් ගාස්තු පාලනය කරන්න හිටියත්, මේ බස් වර්ජනය මගී ජනතාවට ලොකු අපහසුවක් ඒ නිසා අකමැත්තෙන් වුනත් මගී ජනතාව ගැන හිතලා බස් ගාස්තු වැඩි කිරීමට එකඟ වුන කියලා... :) :)
Nalin Wanisekara Monday, 13 February 2012 10:24 PM
දුප්පත් මිනිස්සුන්ට නම් ඔකත් ලොකු වැඩි වීමක් තමයි ඉතින්...
දිනේෂ් Monday, 13 February 2012 11:06 PM
උපන් මව්බිම දාලා පිට රට අවේ කීයක් හරි හොයාගෙන ඉක්මනට ලංකාවට යන්න හිතාගෙන. එත් මේ යන විදියටනම් ජීවිත කාලේම පිටරටම ඉන්න වේවි.
සංජය Monday, 13 February 2012 11:50 PM
ගමනක් ඉල්ලල ඉවරයි..
දමිත් Tuesday, 14 February 2012 12:02 AM
රටක් දියුණු කරන්න නම් දුප්පත් කම නැති කරන්න එපෑ.. ඒත් මේ වැඩවලින් වෙන්නෙ එක තවත් වැඩි වෙන එක. කොහොම ගියත් පෑගෙන්නෙ පොඩි මිනිහ. ලොකු උන් හොද සැපට වැජබෙනවා.. ඔය පන්ති බේදය වගේම මේ වගේ දේවල් තියෙන කම් නියම දියුණුවට යන්න නම් අමාරුයි...
අයිවන් ගුණතිලක Tuesday, 14 February 2012 03:15 AM
ලංකාවට දෙවි පිහිටයි..
නියම සිංහල Tuesday, 14 February 2012 05:03 AM
ඔහොම යන්.. ඔක්කොම බර අපේ කරට...
කුණාරත්න Tuesday, 14 February 2012 06:19 AM
ආයෙමත් කොන්දොස්තරලගෙ ආතේ මාරු කාසි නැතිනෙවි..
අකිල Tuesday, 14 February 2012 08:49 AM
තව ටික දවසකින් නොකා නොබී ඉන්නයි වෙන්නේ..
ලසංග Tuesday, 14 February 2012 09:05 AM
ජනයා හැදාම අනතුරේ..
අපි රාවන පරපුරේ....! Tuesday, 14 February 2012 09:48 AM
වැස්‌සෝ නිදති පුටු යට හිද වෙව්ලන්ට දගලති ඔවුන් තටු නැතිවම ඉගිලෙන්ට
මරුවින් Tuesday, 14 February 2012 10:48 AM
රට යන විදිය බොහොම අවදානම්. ලොකු ලොකු වියදම් කරලා ප්‍රදර්ශන පවත්වනවා. ලෝකේ ලොකුම කැබිනට් එක තියන් ඉන්නවා.වාණිජ පොලී වලට ණය අරන් බොරු සංවර්ධනයක් පෙන්නන්න හදනවා. චන්දෙ දුන්න අයට හොඳ පාඩම්.
ඉඳුනිග් Tuesday, 14 February 2012 10:58 AM
20% කියන එක පැහැදිලි නෑ. කොහොමද ගණනය කළේ?
ශ්‍රීනාත් සංජීව දළුව Tuesday, 14 February 2012 11:09 AM
17.1% වැඩි කිරීමක් නේද ඉල්ලුවේ? ආණ්ඩුවෙන් අත දිග ඇරලා 20% ක් දුන්නද?
වීර Tuesday, 14 February 2012 11:15 AM
පෞද්ගලික බස් නැති නිසා අනතුරු නැතිව පාරෙ ගමන් කරන අපි වගේ අයට නම් ලොකු සහනයක්.අද දවසෙ කරදරයක් නැතිව පයින් යන්න පුළුවන් උනා.සොයලා බැලුවොත් මාර්ග අනතුරු අඩුම දවස අද වෙන්න ඇති.
කුමාරි Tuesday, 14 February 2012 02:17 PM
රජය බස් හිමියන්ගේ ඉල්ලීමට සාධාරණයක් ඉටු කළා වගේ බස් වල යන මහජනතාවටත් සාධාරණයක් ඉටු කරන්න..