IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


සයුරෙන් එහා අවුරුදු අසිරිය

ඕස්ට්‍රේලියා වෙරිබි ශ්‍රී ලාංකික සංස්කෘතික පදනම හා සිංහල පාසල එක්ව සංවිධානය කළ සිංහල අවුරුදු උත්සවය පොයින්ට්කුක්  වෙරළාසන්න උද්‍යන භූමියේදී පැවැත්විණි.

ශ්‍රී ලාංකික දරු දැරියන්ට සිංහල අවුරුදු සංස්කෘතිය පිළිබඳව වැටහීමක් ලබාදීමේ ප්‍රධාන අරමුණෙන් මෙය සංවිධානය කළ බව සංවිධායකයෝ කියති.

 



අදහස් (0)

සයුරෙන් එහා අවුරුදු අසිරිය

සූරිය Tuesday, 23 April 2013 06:13 PM

අපේ මිනිස්සුන්ට ජාතික හැගීමක් නැහැ. හොඳ වැඩකටවත් හොඳ කියන්න දන්නෙ නැහැ. (නි)

:       0       0

ගාමිණී Sunday, 21 April 2013 01:56 PM

සංස්කෘතික පදනමේ අවරුදු උත්සවය ඉතා හොඳින් සංවිධානය කරලා තිබුනත් අවුරුදු කෑම මේසය තියල තියෙන්නේ ගිනි අව්වක වගේ කියලයි පෙනෙන්නේ.(නදී)

:       0       0

ශාන්ති Sunday, 21 April 2013 02:38 PM

ඒ වගේ වැඩ ඉතා වැදගත් වැඩ (දී)

:       0       0

දසුන් මෙල්බර්න් Monday, 22 April 2013 05:21 AM

ගාමිණි, මා මෙම උත්සවය සංවිධානය කල අයෙක්. අවුරුදු කෑම මේසය එළි මහනක තියන්න තරම් අප නුගත් අය නොවේ. (නදී)

:       0       0

භරත Monday, 22 April 2013 07:20 AM

මේ දවස් වල මෙල්බර්න් වල ගිනි අව්වක් හොයාගන්න එක කොහොමත් ලේසි නැහැ. :) (නි)

:       0       0

පියල් Monday, 22 April 2013 10:17 AM

ඕස්ට්‍රේලියාවේ මිනිස්සු මේවා දැකල මොනවා කියනවාද දන්නෙ නැහැ. හමත් කලුයි නේ. ලංකාවෙන් ඔස්ට්‍රේලියාවට ගියහම කරන්න ඕනැ ඒ රටේ සංස්කෘතියට අනුගත වෙන එක. ඒක තමයි ඕස්ට්‍රේලියාවේ සුද්දො අපේ මිනිස්සුන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ. අපේ මිනිස්සු ගිහින් මේ වගේ නුතන ලෝකෙට නොගැලපෙන හණමිටි සිරිත් විරිත් එහෙත් කරනවා කියන්නේ ඒ මිනිස්සු අපිට හිනා වෙන එකයි අපි ගැන පිළිකුල් කරන එකයි විතරයි. (නි)

:       0       0

විනෙත් ඔස්ට්‍රේලියාව Tuesday, 23 April 2013 11:44 AM

ඔස්ට්‍රේලියාවෙ මිනිස්සුන්ට නම් කිසිම ප්‍රශ්නයක් නැහැ, අපේ සිරිත් විරිත් පිලිපදිනවට. මේ වගේ උත්සව වලට ඒ ගොල්ලෝ ඇවිත් අපේ කෑම කාලා සන්තෝෂ වෙලා යනවා. ඒත් අපේ කළු සුද්දෙක්ට තමයි මේක ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ. ඕකට තමයි කියන්නේ හීනමානය කියලා. තමන්ගේ රටේ ජාතියේ වටිනාකම තමන්ම දන්නේ නැහැ. අපි ලෝකේ කොතන ගියත් අපේ අනන්‍යතාවය තියාගන්න දැන ගන්න ඕනෑ. එදා ඉඳන් අපි වරද්දා ගත්තේ කළු සුද්දෝ වෙන්න ගිහින්. දොස් කියලා වැඩක් නැහැ. අඩු අධ්‍යාපනයේ ප්‍රතිපල. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 758 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 564 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 807 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 597 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 509 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 323 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38515 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25356 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 916 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site