IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


සයුරු නගරයට වාරණයක් ඉල්ලයි

කොළඹ  වරාය නගර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවන  රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට  පෙත්සමක් අද (06) ගොනු කැරිණි.

 පාරිසරික යුක්ති කේන්ද්‍රය  ගොනු කළ මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස වරාය අදිකාරිය,ආයෝජන මණ්ඩලය,මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු පිරිසක් නම් කැර ඇත.

මෙරට මුහුදෙත් කොටසක් ගොඩ කර වෙනත් පාර්ශවයකට පැවැරීමට  ඉඩම් අඥාපනත යටතේ  ජනාධිපතිවරයාට බලයක් නොමැති බවත්  එම ව්‍යාපාරය ක්‍රියාත්මක   කිරීමට නිසි පාරිසරික වාර්තාවක් ලබාගෙන නොමැති බව ද පෙත්සම්කරු කියයි.

මේ හේතුවෙන් වරාය නගරය  ඉදි කිරීමට නීතිමය ගැටළු පවතින  හෙයින්  එය ක්‍රියාත්මක වීම වලකාලන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටි.

මේ ගිණුම අනුව නව නගරයේ හෙක්ටයාර් 50ක පුර්ණ අයිතිය චීනයට පැවරේ



අදහස් (0)

සයුරු නගරයට වාරණයක් ඉල්ලයි

බණ්ඩාර Saturday, 07 March 2015 09:39 AM

මෙම හෙකටයර් 50 ම ඇමරිකාවට ලබාදීමට අප කටයුතුකරමු. එමගින් ඇමරිකාව සහ ඉන්දියාව අතර ඇති සුහදත්වය වැඩිදියුනුවේ.චීන ගනුදෙනුව හැකි ඉක්මනින් ඉවත් කලවිට කලාපයේ ආරක්ෂාව තහවුරුවේ . (අ)

:       0       0

සූරී Thursday, 12 March 2015 10:33 AM

ලෝක බලවතුන්ගේ කුට උපාය මාර්ග පරදවමු. රටේ නිදහස රැකගනිමු. (ර)

:       0       0

අනුර Friday, 06 March 2015 03:04 PM

පාරිසරික යුක්ති කේන්ද්‍රයේ මහත්වරුන්ට. දැන් අප රටේ තිබෙන්නේ යහපාලනයක්. මේ රටේ ජනතාවට අයිතියක් තිබෙනවා ඔබලාට සල්ලි ලැබෙන්නේ මොන රටින්ද කියා දැනගන්නට. ඔයගොල්ලත් සල්ලි ලැබෙන කොන්තරාක්තුවක්ද කරන්නේ? මොකද, අපිටත් තොරතුරු දැනගැනීමට යහපාලනය යටතේ ඉඩක් දැන් ලැබී තියනවා. (නදී)

:       0       0

ඒඩ්‍රියන් ද මෙල් Thursday, 12 March 2015 12:56 PM

කොච්චර කෑගැහුවත් ඔය වැඩෙත් කළාට පස්සේ අපේ කට්ටිය බලලා සතුටුවෙයි. ඉස්සර කන්ඩලම හෝටලය හදනකොටත් අපේ අය කොච්චර සද්ද කළාද? රටක් විනාශ වෙනවට වැඩිය ලොකු වෙන එක හොඳයි. (නි)

:       0       0

රන්ජිත් Friday, 06 March 2015 07:04 PM

යකෝ මුන් මේක චිනාට වික්කාද...? උස් පහත තරාතිරම් බලන්නේ නැතිව මේකට සම්බන්දවුන ඔක්කොම දේසපාළුවන්ගේ සියලුම වස්තුව රාජසන්තක කොට මාසයක් මහපාරේ හිගාකෑමට සලස්වා අවසානයේදී ගෝල්ෆේස් එකට ගෙනල්ලා මියයන තුරු ජලයේ ගිල්විය යුතු වරදකි. රට කොටියාගෙන් බේරාගෙන චිනාට විකුනලා එහෙනම්. (නදී)

:       0       0

ලක්විදු Thursday, 12 March 2015 03:17 PM

රට ඇතුළේ ඇති ඉඩම් සියල්ල සංවර්ධනය කරලද මේ ණයට මූහුද ගොඩකරලා කොටසක් චීනයට දෙන්න යන්නේ? (නි)

:       0       0

පාලිත ප්‍රනාන්දු Friday, 06 March 2015 08:44 PM

ශ්‍රී ලංකාව සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ බුදලයකි. විදෙස් රටක කොටස් විකිණීම අනුමතකළ නොහැක.එහෙත් මෙය රටවල් දෙකක් අතර වූ ගිවිසුමකි.දැනටද ඔවුන් මේ සඳහා ඔවුන්ගේ මුදල් වැයකර ඇතැයි සිතමි. එසේනම් මෙම ව්‍යාපෘති ගිවිසුම අවසන් කළහොත් ඔවුන්ට මේ සඳහා වැයවූ මුදල ආපසු ගෙවන්නේ මුළු රටේම ජනතාවද ? (නි)

:       0       0

හිල්මි Wednesday, 11 March 2015 05:01 AM

රන්ජිත් ඔබ හරි ඔබේ හැඟීම් සාධාරණයි නමුත් අපි කලබල නොවී බලන්ඉමු මොකද වෙන්නේ කියල.(ම)

:       0       0

රන්ජිත් Saturday, 07 March 2015 05:56 PM

එක බල්ලෙකුටවත් රටේ ඉඩම් විකුනන්න එපා. රටේ ඉඩම් චීන්නුන්ට විකුනපු අය දේශ ද්‍රෝහියෝ..ආයෙත් ඡන්දෙට එනවලු නේද..අපි බලාගෙන ඉන්නේ..(නදී)

:       0       0

වසන්ත ඉතාලිය Friday, 06 March 2015 11:42 PM

ලංකාවේ හැඩය වෙනස් කරන, අනාගතේ කැසිනෝ බිහිවෙන, වෙනත් පැති මුහුදු කෑමට ඉඩ ඇත. චීනෙට අපේ භුමිය පාවාදෙන මේ ක්‍රියාව නතර කල යුතුයි (නදී)

:       0       0

ප්‍රසන්න Saturday, 07 March 2015 06:12 PM

මේ දෙගොල්ලොටම එක ක්‍රමයක් තියෙන්නේ වැඩි වෙනසක් නැ. (ර)

:       0       0

සුමුදු හේවා Thursday, 12 March 2015 05:22 PM

මේක අපේ රටට වැඩි බරක් නැතුව ප්‍රතිලාභ ලැබෙන ව්‍යාපෘතියක්. චීනය අපේ රටට කවදත් පිහිටට සිටි මිතුරෙක්. අපිට උදව් කරන්න තරමට එයාලට ආර්ථික සවියකුත් තිබෙනවා. හම්බන්තොට වරාය සහ නව ගුවන් තොටුපොළ ව්‍යපෘති ඉන්දියාවට ඉදිරිපත් කළවිට ඒ අය ගන්න ඉදිරිපත්වෙලා නැහැ. උදවු ගන්න පුළුවන් දෙන අයගෙන් විතරයි. ගොඩනඟන භූමියෙන් 99 අවුරුදු බද්දට ඔවුන් ගන්නේ කොටසක් විතරයි, ඉතිරිය අපටයි. (නි)

:       0       0

සුමුදු හේවා Thursday, 12 March 2015 05:22 PM

ඇත්තටම මෙතන මේ කියන තරම් මහා දුෂණයක්වත්, පාරිසරික හානියක්වත් තිබෙනවද? (නි)

:       0       0

සුමුදු හේවා Thursday, 12 March 2015 05:25 PM

දැනටමත් මේ රටට ඵලදායක මේ ව්‍යාපෘතියේ වැඩකරන හුඟ දෙනෙකුගේ රැකියා අනතුරට වැටිලා. දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාත් අනතුරේ. (නි)

:       0       0

අභය Saturday, 07 March 2015 03:53 AM

පරිසර කාරයෝ සහ තව තව නම් දාගත්ත අය ඉන්නවා මේ වගේ ව්‍යාපෘති කරනකොට විරුද්ධ වෙන. මට හොදට මතකයි කන්දලම හෝටලය හදන්න පටන්ගත්ත කාලේ පුදුම විරෝධයක් තිබුනේ. ඒ පළාතේ ජනතාව හවුල් කරගෙන පරිසර කාරයෝ/හාමුදුරුවරු/ආගමික නායකයෝ ජේ වී පි ය මොන ජරමරයක්ද කළේ කන්දලම වැව ඉවරයි පරිසරය ඉවරයි කියලා. නමුත් දැන් ලෝකේ තියන පරිසර හිතකාමී හොදම හෝටල් වලින් එකක් එ්ක. ඔය වගේ තමයි ඕකත්. මෙහෙ විතරක් නෙවි මුහුද ගොඩකරලා හදන නගර වෙන රටවල ඕනෙ තරම් තියනවා උදාහරණයකට ඩුබායි වල (නදී)

:       0       0

රාජ් Saturday, 07 March 2015 04:18 AM

අපිට මේ හැමදේම තේරෙනවා, දන්නවා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 1556 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 265 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන හෙට (01) දින ජාත්‍ය


ඉන්ධන මිල දැනෙන්න අද අඩුවෙයි ?
2024 සැප්තැම්බර් මස 30 4450 1

ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.


පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 30 475 0

හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ


නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති
2024 සැප්තැම්බර් මස 30 629 0

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු


නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 2177 3

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38256 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25200 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 852 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site