රංජන් කස්තුරි
පළාත් පාලන මැතිවරණ හේතුවෙන් දිවයිනේ සියලුම පාසල් මේ මස 9 වැනි සිකුරාදා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
මීට අමතරව ඡන්ද රාපකාරි කටයුතු සඳහා යොදා ගන්නා පාසල් 19 ක් හා අධ්‍යාපන විද්‍යාපීඨ දෙකක හෙට (7) සිට සිකුරාදා (9) දක්වා වසා තැබෙන බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.
කොළඹ ඩී.එස්.සේනානායක සහ රාජකීය,කළුතර ඥානෝදය සහ ශාන්ත ජෝන්,මහනුවර රාජකීය, මාතලේ සංඝමිත්තා, නුවරඑළිය ගාමිණි ජාතික පාසල, ගාල්ල සවුත්ලන්ඩ්, හම්බන්තොට සුචී ජාතික පාසල, යාපනය මධ්‍ය විද්‍යාලය, මඩකලපුව හින්දු විදුහල, ත්‍රිකුණාමලය විපුලානන්ද, කුරුණෑගල මලියදේව, සර් ජොන් පුත්තලම හින්දු, අනුරාධපුරය මධ්‍ය මහා විද්‍යාලය, බදුල්ල විහාරමහාදේවී විද්‍යාලය, මොණරාගල රාජකීය,කෑගල්ල ස්වර්ණ ජයන්ති මධය මහා විද්‍යාලය යන පාසල් ද ගම්පහ පන්නල ගෙදර අධ්‍යාපන විද්‍යාපීඨය සහ පුලතිසි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ යන විද්‍යාපීට අද සිට සිකුරාද දක්වා වසා තැබෙන බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සියලුම පාසල් 9 වැනි දා වසයි
මොහාන් Tuesday, 06 February 2018 10:28 AM
සත පහක් වටින්නේ නැති මිනිස්සු වෙනුවෙන් ළමයින්ගේ අධ්‍යාපනය විනාස කරන්නෙපා.
Rohana Thursday, 08 February 2018 07:06 AM
ඡන්දය ප්‍රකාශ කිරීමට පරිගණක තාක්ෂණය යොදාගන්නවානම් ඉතා කෙටි කලකින් ප්‍රතිපල දෙන්න පුළුවන්. කාලෙත් රජයට මුදලුත් ඉතුරු කරගන්න පුළුවන්.