(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කැමති සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බදු ලිපිගොනුවක් විවෘත කර ගැනීමට කතානායකවරයාගේ අවසර ඇතිව වැඩපිළිවෙළක් ළඟදිම අරඹන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද (15) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ රජයේ අයවැය ලේඛනය පිළිබඳ දෙවැනි වර කියැවීමේ විවාදයේදීය.
සියඹලාපිටිය මහතා මෙසේද සඳහන් කළේය.
පාර්ලිමේන්තුවටත් මොකක් හරි උදව්වක් කරන්න එපැයි. ඒ නිසා මම කතානායකවරයාගේ අවසරය ඇතිව මුදල් අමාත්‍යාංශ දිනයේදි නිලධාරීන් කැඳවලා අවශ්‍ය ඕනෑම අයෙකුට ආදායම් බදු ලිපිගොනුවක් හදලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මොකද අපි රටටම කියනවා වයස 18 ට වැඩි සෑම පුද්ගලයෙකුටම ලිපි ගොනුවක් හදාගන්න කියලා. අපි ඒක පාර්ලිමේන්තුවෙන් පටන් ගනිමු. ඒ නිසා ඒකට අවශ්‍ය පසුබිම සකසා දෙන්න කියලා ඉල්ලා සිටිනවා.
වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.
ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක
ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් යුග දිවියට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කළේය. ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඒ.ආ
ඇමෙරිකාවෙන් ලැබුණු දිගු දුර මිසයිල භාවිතයට ගනිමින්, යුක්රේන හමුදා රුසියාවේ අභ්‍යන්තරයේ ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. යුක්රේන හමුදා දිගු ද
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සියලු මන්ත්‍රීවරුන්ට බදු ලිපිගොනුවක්
සඳුන් Tuesday, 15 November 2022 07:40 PM
වයස 18 ට වැඩි හැමටම බදු ගොනුවක් අරින්න කියලයි පනතේ තියෙන්නෙ. මේ ගොල්ලො තමයි පනත් සම්මත කරන්න. ඒත් මේ ගොල්ලන්ට කැමති නම් විතරයිලු. නිදහසෙන් පස්සෙ ලංකාව දියුණුවෙන් දියුණුවට පත්වෙන්නෙ ඒකයි.
perera Tuesday, 15 November 2022 08:46 PM
මෙය සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අනිවාර්ය විය යුතුය
ravin Tuesday, 15 November 2022 09:51 PM
මන්ත්‍රී කියන්නේ පොදු ජනයාගෙන් කෙනෙක් නොවේද?කැමතිනම් ?කැමති අකමැති නැහැ .අනිවාර්යයෙන්ම බදු ලිපිගොනු තිබිය යුතුය .බදු ලිපිගොනු නැතිනම් චන්දේ නැහැ
චන්දන Wednesday, 16 November 2022 07:25 AM
එදිනෙදා වේල අමාරුවෙන් හම්බ කරන එකාට බලෙන් ලිපි ගොනු විවෘත කරනව. හරිම අපූරු යි.
දාස Wednesday, 16 November 2022 07:44 AM
ලිපි ගොනුව තියෙයි, හැබැයි ඔය එකෙක් සතයක් වත් බදු ගෙවන එකක් නෑ, මොකද උන් ඉන්නෙ රටේ නීතියට ඉහලින්
jaya Wednesday, 16 November 2022 08:36 AM
මාර කතාවක් නේ. කැමති ? දීමනා එක්ක ( පෙට්‍රල්, දුරකථන, පැමිණීමේ) රුපියල් ලක්ෂ 10 වත් ගන්න මේ කට්ටිය 36% බදු ගෙවන්න ඕන.