IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


‘සියලු මෑන් පවර් සේවකයින් ස්ථිර කරනවා‘

මෑන් පවර් සේවකයින් සියලූ දෙනා ඉදිරි මාස දෙකේදී ස්ථිර කරන බවත් මින් ඉදිරියට මෑන් පවර් සේවකයින් බඳවා නොගන්නා බවත් විදුලිබල අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

වත්මන් රජය බලයට පත්වන විට විදුලි බල මණ්ඩලයේ සේවකයින්ගෙන් තුනෙන් එකක්ම සිටියේ මෑන් පවර් සේවකයින් බව කී අමාත්‍යවරයා ඔවුන්ගෙන් 2500ක් තමා අමාත්‍යධූරය භාරගෙන මාස දෙකක් තුළ ස්ථිර සේවයට ඇතුළත් කර ගත් බව ද පැවසීය.

අවශ්‍යතාවය අනුව හදිසි මිලදී ගැනීම් ලෙස විදුලිය මෙගා වොට් 50ක් මිලදී ගැනීමට කැබිනට් මණ්ඩලයේ සහ ආර්ථික කමිටුවේ අනුමැතිය ලැබී ඇතැයි ද සියඹලාපිටිය මහතා පැවසීය.

 



අදහස් (0)

‘සියලු මෑන් පවර් සේවකයින් ස්ථිර කරනවා‘

මංගල වේලාරතන Thursday, 21 April 2016 03:38 AM

ලාංකික වැඩ කරන ජනතාවගෙන් විශාලම සහෝදර පිරිසක් රැකියාවේ ස්ථිර නැත කොන්ත්‍රාත් අනියම් තාවකාලික ලෙස වැඩ කරනවා සෑම වැඩ බිමකම පුරප්පාඩු තියනවා සියලුම පුරප්පාඩු ස්ථිර කරන්න. (ර)

:       0       0

සුනිල් Wednesday, 20 April 2016 02:16 PM

බොහෝ කලක් රස්සාව ස්ථීර කරගන්න දුක්වින්ද කොල්ලන්ට ලොකු සැනසීමක් වේවි. එස් එල් ටී ලොක්කෝ සැප වින්දා මේ කොල්ලො ටික දුක් වින්දා. (බ)

:       0       0

ඉසුරන්දි Thursday, 21 April 2016 04:43 AM

දේශපාලකයන්ගෙන් අපිට හැමදාමත් අහන්න ලැබෙන හුරුපුරුදු ප්‍රකාශන මෙව්වා.පත්වීම් ලබාදිලම මේ දේ පලකලානම් තමයි වටින්නේ. එවිට ඔබතුමාට ජනතාවගෙන් එල්ලවෙන්න තියෙන ඡන්ද ගුන්ඩුවෙන් ගැලවෙන්න පුළුවන් වේවි. (බ)

:       0       0

ඉමේශ් Wednesday, 20 April 2016 05:41 PM

මෙම සේවකයන් වෙනුවෙන් සාධාරණයක් ඉටුවිය යුතුයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 87 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන අද (01) දින ජාත්‍යන


ඉන්ධන මිල දැනෙන්න අද අඩුවෙයි ?
2024 සැප්තැම්බර් මස 30 2241 0

ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.


පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 30 321 0

හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ


නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති
2024 සැප්තැම්බර් මස 30 412 0

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු


නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 1634 2

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


ජනපති කාර්යාල වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවාවලට
2024 සැප්තැම්බර් මස 30 1597 0

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38243 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25185 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 848 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 298 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site