විභාග දෙපාර්තමේන්තුවේ සියලු විභාග ප්‍රථිඵල අනිද්දා (5) සිට අන්තර්ජාලය සහ ජංගම දුරකතන ඔස්සේ ලබා දීමට නියමිත බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති ජනාධිපති උපදේශක මහාචාර්ය පී ඩබ්ලිව් ඈපාසිංහ මහතා පවසයි.
විභාග දෙපාර්තමේන්තුව වසරකට පවත්වන විභාග සංඛ්‍යාව තුන්සීයය ඉක්මවුවද අන්තර්ජාලය සහ ජංගම දුරකතන මගින් ප්‍රතිඵල නිකුත් වනුයේ අපොස සාමාන්‍යෙපළ ,උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය සඳහා පමණක් බව ද ඔහු පැවසීය.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සියලු විභාග ප්‍රතිඵල අත් හලෝවට
හාමිකා Monday, 03 February 2014 01:49 PM
අපි බලාපොරොත්තු වෙන්නේ මෙවෙනි දියුනුවයි. දෙපාර්තමේන්තුවටත් සියළු නිලධාරීන්ටත් අපි සුභපතනවා. මහා ජනතාවට සේවය කරන ඔබ වැනි ආයතන මෙය ආදර්ශක් ලෙස ගෙන ජනතාවට ඉහල සේවයක් සපයනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.(නදී)