IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


සියවස් බෝධිය අපවත්වේ

බදුල්ල කයිලගොඩ ශ්‍රී සද්ධර්මානන්ද පිරිවෙනේ තිබූ වසර 100කට වඩා පැරැණි බෝධිය අද අලුයම මුලින් ඉදිරී ගිය බව පොලිසිය පවසයි.

එම මාර්ගයේ රථ වාහන ධාවනයද ඇන හිට ඇත.

බෝධිය වටා තිබූ බුද්ධ ප්‍රතිමාවලට ඉන් හානියක් සිදුව නැත. බෝධිය කඩා වැටීමෙන් වෝල්ට් 33000ක අධි බලැති විදුලි රැහැන් පද්ධතියේ විදුලි කණු තුනක්ද අසල නිවෙස් මතට කඩා වැටී ඇති අතර නිවාස කිහිපයකට ඉන් අලාභ හානි සිදුවී ඇතැයි කියති.

DSC07449 DSC07454 DSC07466---Copy DSC07468 DSC07470 DSC07477



අදහස් (0)

සියවස් බෝධිය අපවත්වේ

ඔසධ Saturday, 19 November 2016 03:38 AM

සියළු දේ අනිත්‍යයි (නි)

:       0       0

පෙරේරා Friday, 18 November 2016 12:32 PM

ළඟදීම කරදරයක සේයාවක් (නි)

:       0       0

අර්ජුන Friday, 18 November 2016 12:38 PM

අපි කම්පා වෙමු. ආපදාව සුළු නැත. එ්ත් බුදුගෙය සහ බුදු පිළිමය නිරුපද්‍රිතයි. මේවා බුදු දහමේ අනුහස්ය. (නි)

:       0       0

සිරි Saturday, 19 November 2016 07:10 AM

කණගාටුදායක ආරංචියක්. (නි)

:       0       0

නුවන් Saturday, 19 November 2016 07:35 AM

මෙහි ඇති අපලයක් නැහැ. මේ තමයි සත්‍ය. මේ වගේ දවසක කඩාවැටිලා පොළවට පොහොර වෙලා යනවා. අභිධර්මය ඇසුරු කරන්න. සත්‍ය වටහා ගන්න. තමන්ටත් ඔච්චරම තමයි (නි)

:       0       0

ගොඩගේ Friday, 18 November 2016 02:21 PM

බෝධියට අවශ්‍ය ආරක්ෂාවක් ලබා දී නැති බවයි මෙයින් පෙනීයන්නේ. (නි)

:       0       0

ජයලක්ෂිමා Saturday, 19 November 2016 08:36 AM

පිටිගල අයියේ, ඔබගේ පින් අනුමෝදනාව හරිම උතුම්. (නි)

:       0       0

නිල්මිණි Friday, 18 November 2016 07:00 AM

මේක ආශ්චර්යයක් නෙවේද, බුදුන් වහන්සේගේ පිළිමය සහිත කුටිය බේරුන එක. සාදු සාදු සාදු! බුදුගුණ අනන්තයි. (නි)

:       0       0

ජගත් Saturday, 19 November 2016 02:01 PM

බෝධිය අපවත්වීම අපලයක් වෙන්නේ කෙසේද? (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Friday, 18 November 2016 08:30 AM

ස්වභාවික, දුක්ඛදායක සිදුවීමක් වුණත්, මේ සිද්ධියෙන් අයුතු ප්‍රයෝජන ගැනීමට සමහර අය වළකින්න පුළුවන් වෙනවා (ම)

:       0       0

ප්‍රදීප් Saturday, 19 November 2016 05:34 PM

බුදු පිළිමය බේරුන හැටි පුදුමයි. සුනාමියෙනුත් එසේම වුණා. දළදා මාළිගාවේ බෝම්බෙනුත් හානි වුණේ වාහල්කඩට පමණයි. නිතරම මිනිසුන් බැති සිතින් වන්දනා කරන නිසා මෙවැනි වස්තු රැකෙනවා ඇති. නමුත් බෝධිය ජීවයක් නිසා කවදාක නමුත් විනාශ වියයුතු වස්තුවක්. එය සදාකාලික නොවන බව අපි හැමෝම දන්නා අනිත්‍යයයි. (නි)

:       0       0

පිටිගල මිලානෝ Friday, 18 November 2016 09:30 AM

පටිච්ච සම්මුප්පන්නව බෝධියක්ව සකස්වී ශත වර්ෂයක් පිරිත් පුජාව වින්දනය කර, පිරිත් පැනින් පෝෂණය විඳ, සසර කෙටිකරගනු කැමැත්තෙන් සිල් බණ භාවනා කරපු දහස් ගණනකට සිහිල් සුවයක් සැළසු බෝධිරාජය, ඔබ වහන්සේද අනිත්‍ය ස්වභාවය අනුවම පොළවට පස්වී මුලද්‍රව්‍ය තවත් ප්‍රාණ හෝ අප්‍රාණික ධාතුවකට සකස්වනු ඇත. ඔබවහන්සේගේ ධාතු කොටසක් යම් ජීවයකට උරුම වන්නේද, එම ජීවය අප්‍රමාදව මේ සසරින් ගැළවේවා. (නි)

:       0       0

ලුම්බිණි Saturday, 19 November 2016 12:53 AM

තද වැස්සට පස් බුරුල්වෙලා තියෙන්න ඇති. (නි)

:       0       0

විද්‍යා Saturday, 19 November 2016 01:14 AM

මෙය කුමක් හෝ අසුභ පෙරනිමිත්තක්ද? (නි)

:       0       0

ලංකා Saturday, 19 November 2016 01:14 AM

රටට මහා අපල කාලයක් උදාවෙලා තියෙන්න. මේ ඔක්කොම හරියන්නේ අපේ මහා රජාණෝ නැවත බලයට ආවාම තමයි. (නි)

:       0       0

නිශා Friday, 18 November 2016 10:06 AM

සෑමවිටම බුද්ධ ප්‍රතිමා බේරෙන අයුරු බලන්නට අපූරුය (නි)

:       0       0

රොකී‍ Sunday, 20 November 2016 02:51 AM

සිදුවී ඇති අලාභහානි ගැන මේ බැතිමතුන්ගේ සැළකිල්ලක් යොමු වී නැතිවීම කණගාටුවට කරුණක්. විදුලි රැහැන් කණු තුනක් සහ නිවාස කිහිපයක්! කවුද මේවට වන්දි ගෙවන්නේ? මිලානෝ උන්නැහේ වගේ සැම බෞද්ධයකුටම තම තමන්ගේ ඉඩම්වල බෝධිය ගණනේ රෝපණය කර ගන්නවා නම් මේ වගේ ප්‍රශ්න ඇතිවන්නේ නැහැ. (නි)

:       0       0

මොහොමඩ් පාසිල් Saturday, 19 November 2016 02:52 AM

අපල කාලයක් නම් තමා. එ්ත් නායක හාමුදුරුවරු කියන දේ අහන්නෙ නැතුව රේස් පැද්ද එක සුභ කාලයක් වෙන්න අැති. බෝ ගසත් ඇඟට දැනෙනෙ නැතුව දේශපාලනිකරණය කරන්න එනවා සමහරු (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1451 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


කොළඹට කණ්ඩායම් 50ක් පොරපිටිය
2024 ඔක්තෝබර් මස 11 9 0

මෙවර මහ මැතිවරණයට නාම යෝජනා භාර දුන් එක් පක්ෂයක සහ ස්වාධීන කණ්ඩායම් තුනක ද නාම යෝජනා ප්‍රතික්ෂේප වූ බව කොළඹ තේරීම් බාර නිලධාරී ප්‍රසන්න ගීගනගේ මහතා කො


දිගාමඩුල්ලට කණ්ඩායම් 64ක්
2024 ඔක්තෝබර් මස 11 34 0

2024 පාර්ලිමේන්තු මැතිවරණය සදහා දිගාමඩුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් පිලිගත් දේශපාලන පක්ෂ 22 ක් සහ ස්වාධීන කණ්ඩායම් 50 ක් නාම යෝජනා ඉදිරිපත් කළ බව දිගාමඩුල්


අම්මයි - පුතයි දුම්රියට බිලි
2024 ඔක්තෝබර් මස 11 223 0

චීනවරාය මිට්සුයි හන්දිය ආසන්න ප්‍රදේශයේදී මවක් සහ ඇගේ පුතා අද (11) පස්වරුවේ දුම්රියේ ගැටී එම ස්ථානයේදීම මියගිය බව පොලිසිය කියයි.


හිටපු මැති ඇමතිවරු තවත් 17ක් මැතිවරණයට නෑ
2024 ඔක්තෝබර් මස 11 402 0

හිටපු මැති ඇමතිවරුන් තවත් 17 ක් ඉදිරි මහ මැතිවරණයට තරඟ නොකිරීමට තීරණය කර ඇත.


ජාජබ ජාතික ලයිස්තුව
2024 ඔක්තෝබර් මස 11 397 0

2024 මහ මැතිවරණය ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයන් අද දින ප්‍රසිද්ධියට පත් කර ඇත. එම පිරිස පහතින් දැක්වේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39959 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25929 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 214 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1293 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site