ජනප්‍රිය නළු සායිෆ් අලී ඛාන්ගේ දියණිය වූ සාරා අලී ඛාන් දෙසැම්බර් මාසයේදී රූපගත කිරීමට සූදානම් කර ඇති කරන් ජෝහර්ගේ "ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර්" චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට තෝරා ගෙන ඇති පුවතක් වාර්තා වෙනවා. මෙහි ඇයගේ පෙම්වතා ලෙස පෙනී සිටින්නේ මෑත කාලයේ බොලිවුඩයේ ජනප්‍රිය යොවුන් සිනමා නළුවෙකු වූ ටයිගර් ෂෙරොෆ්ය.
කෙසේ වෙතත්, තවමත් සාරා මෙම චිත්‍රපටයට සම්බන්ධ වෙනවාද නැද්ද යන්න නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති වුවද චිත්‍රපටය නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කරන කරන් ජෝහර් මේ සම්බන්ධව මාධ්‍යය දැනුම්වත් කරමින් සාරා සිය %ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර්^ චිත්‍රපටයට සම්බන්ධ වන බව පවසා තිබෙනවා.
එහෙත්, සාරා පවසා ඇත්තේ තම පියාගේ චිත්‍රපටයක් හරහා බොලිවුඩ් සිනමාවට තමා තුළ කැමැත්තක් ඇති බවයි. සාරා ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි අම්රිතා සිංගේද දියණිය වේ. ඇය මේ වනවිට 23 වැනි වියෙහි පසුවනවා.
හිටපු අමාත්‍ය ප්‍රභා ගනේෂන් මහතාගේ නායකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය නමින් නව සන්ධානයක් පෙරේදා(8)පිහිටුවා ගනු ලැබීය.
ඇමෙරිකාවට සිටින ලොකුම සතුරා ඉරානය යැයි ඇමෙරිකන් උප ජනාධිපතිනී කමලා හැරිස් පවසයි. ඇමෙරිකන් ජනාධිපතිවරණය ලබන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන අතර, ජනාධිපත
පොළොන්නරුව අරලගංවිල දෙහිඅත්තපිටිය හා ජයමුතුගම ගම්මාන හරහා වර්ෂාවත් සමඟ හමා ගිය සුළඟකින් එම ගම්මානවල නිවාස 20 කට අර්ධ හා පූර්ණ ලෙස හානි සිදුව තිබේ.
වීසා බලපත් නොමැතිව රැදී සිටී චීන ජාතිකයන් විසි දෙනකු අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු, ලබනන් වැසියන් ආමන්ත්‍රණය කරමින, ඔවුන්ට අනතුරු ඇඟවීමක් ද කරමින් වීඩියෝ පණිවුඩයක් නිකුත් කර ඇත.
වෝල්ට් ඩිස්නි නිර්මාණය කළ විනී ද පූ නමැති කහ පැහැති වලසා ලොව කවුරුත් හොඳින් හඳුනන ආදරයෙන් වැලඳගත් කාටූන් චරිතයකි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සායිෆ්ගේ දුවත් බොලිවුඩ් සිනමාවට