IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


‘සේයා දැරිය වෙනුවෙන් උපරිම සටන් කරනවා‘

ලිංගික අපයෝජනයට ලක් කර මරා දැමුණු බව කියන කොටදෙණියාවේ සේයා සඳෙව්මි කුඩා දැරියගේ මරණයට වගකිව යුතු අයට දිය හැකි උපරිම දඬුවම් ලබාදීමට පෞද්ගලිකවම උපරිමයෙන් සටන් කරන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය පැවසුවාය.

අද (15) සිය ධූරයේ වැඩ බාරගනිමින් මේ බව පැවසූ ඇය රට තුළ දැනට පවතින කාන්තා හා ළමා හිංසන රැල්ල මැඩලීමට තමන් ඇතුළු අමාත්‍යංශය කටයුතු කරන බවද කීවාය.

මේ සඳහා ජනමාධ්‍යයෙන් සහාය බලාපොරොත්තුවන බවද පැවසූ ඇමැතිවරිය මවක්, සොහොයුරියක් හා මිතුරියක් ලෙස කාන්තා පරපුරට මෙන්ම දරුවන්ටද ඔවුන්ගේ ලෝකය කල එළි කිරීමට හදවතින්ම බලාපොරොත්තුවන බව පැවසුවාය.

මේ අතර මියගිය සේයා දැරිය වෙනුවෙන් ඇගේ අවසන් කටයුතු සිදුකරන අද සවස බඩල්ගම නගරයේ සියලු කඩ සාප්පු පැය 2ක් වසා තැබෙන බව බඩල්ගම එක්සත් වෙළඳ සංගමය කියයි.

chandrani_2015915S_7677 chandrani_2015915S_76772 chandrani_2015915S_76773



අදහස් (0)

‘සේයා දැරිය වෙනුවෙන් උපරිම සටන් කරනවා‘

මොහොමඩ් Tuesday, 15 September 2015 12:24 PM

මරාදැමූවන් සොයා මරණ දඬුවම දෙන්නැයි ඉල්ලා සිටිමි (නි)

:       0       0

එම්.එච්.එම්.ෆර්හාන් Tuesday, 15 September 2015 09:33 AM

අනේ අනිවාර්යෙන්ම මේ අහිංසක ළමයට සාධාරනය ඉටු කරලා දෙන්න. මමත් සේයා වගේ අහිංසක ළමයකුගේ පියෙක් වශයෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ වැරදිකරුට උපරිම දඩුවම ලබා දෙන්න කියල ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි (බ)

:       0       0

සුජීව Tuesday, 15 September 2015 09:37 AM

රෝසි නෝනා පානක් පත්තු කරයිද? දුකයි චූටි ළමයි පව් (බ)

:       0       0

සරණපාල Tuesday, 15 September 2015 09:49 AM

තුමියට අපගේ ආශීර්වාදය. හබි කරන්නම්වාලේ අහිංසකයන් අල්ලන්න දෙන්නෙපා. (බ)

:       0       0

දයාජ Tuesday, 15 September 2015 10:32 AM

ඔය උනන්දුව දිගටම සහ අරමුණු ඉටු වනතෙක් ම පවත්වා ගෙන යා යුතු දෙයක්.ඒ වගේම දරුවන් තම නෙත් දෙක මෙන් රැක බලා ගැන්මට දෙමා පියන්ට 'ළමා පාඩමක්' කියා දිය යුතු කාලයක් මේ. (බ)

:       0       0

වසන්ත Tuesday, 15 September 2015 11:17 AM

මුළු රටම එකවර ඝාතකයාට මරණ දඬුවම ඉල්ලමු. වැරදිකරුවන්ට දඬුවම් ඕනෑ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැතිවරණ රාජකාරි නොඑන නිලධාරීන්ට විනය පියවර ගන්නවා
2024 සැප්තැම්බර් මස 20 122 0

නම්කර ඇති මැතිවරණ රාජකාරීන් වලට රපෝර්තු නොකරන රාජ්‍ය නිළධාරීන් සහ සේවකයින්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


වේයන්ගොඩ නිදන් හෑරූ සිවුරු දැරූ අයෙක් ඇතුළු 9ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 170 1

වේයන්ගොඩ ප්‍රදේශයේ නිදන් වස්තු ඇතැයි කියන ප්‍රදේශයක කැණීම් කරමින් සිටි සිවුරු දරා ගත් පුද්ගල ඇතුළු සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පො


ඡන්ද පෙට්ටිය බෝට්ටුවෙන්
2024 සැප්තැම්බර් මස 20 435 0

මෙරට සර්ව ජන ඡන්දය බලය ලැබුණ දා පටන්ට බලපිටිය මාදූව දූපත්වාසීන්ට ඡන්දය දැමීමට ඡන්ද පෙට්ටිය ගෙනයනුයේ ඔරු පාරු හා මෝටර් බෝට්ටුවලිනි.


පොලිසියේදී පී සී ගේ ගිනි අවිය පත්තුවෙයි
2024 සැප්තැම්බර් මස 20 388 0

වත්තේගම පොලිස් ස්ථානයට මැතිවරණ විශේෂ රාජකාරී සඳහා කැඳවා තිබූ පොලිස් කොස්තාපල් වරයෙකුගේ ටී 56 ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් පොලිස් ස්ථානයේ වහලයට හාන


මැකෝ කළුතර මැතිවරණ කටයුතු නිරීක්ෂණ කරයි
2024 සැප්තැම්බර් මස 20 308 0

මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා අද කළුතර දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතු සිදුකරන ආකාරය සම්බන්ධයෙන් නිරීක්ෂණ චාරිකාවක නිරතවිය.


බඹරු ඇන අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 20 201 0

තලවකැලේ , මඩකුඹුර වත්තේ ගසක නැග අතු කැපිමට ගිය පුද්ගලයෙකුට ගස මත සිටියදි එල්ල වු බඹර ප්‍රහාරයකින් ගස මතින් පහලට ඇද වැටි ජිවිතක්ෂයට පත් වි ඇති බව තලවකැලේ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14542 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 117 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 91 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site