IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


සිරිකොතට ගැසූ ආර්ය චක්‍රවර්තිලාට බුරුලක් නෑ

අලකේශ්වරයාගේ හමුදා විසින් ආර්යචක්‍රවර්ති පරාජය කැරුණු ස්ථානය පිහිටි තැන සිරිකොත මන්දිරය ඉදිකිරීමට හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා ගත් තීරණය නිවැරැදි බව සිරිකොතට එල්ල කළ පරාජිත ප්‍රහාරයෙන් පෙනෙතියි රනිල් වික්‍රමසිංහ එජාප නායකවරයා කොළඹ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ප්‍රකාශ කෙළේය. සිරිකොතට ගැසූ බව කියන කළු ගලක් එම සාකච්ඡාවට රැගෙන ආ වික්‍රමසිංහ මහතා එය විද්‍යුත් මාධ්‍ය ආයතනයක මාධ්‍යවේදියකු ළඟට ගෙන ගොස් එම ගල ආයතනයේ ප්‍රධානියකුට දෙන්නැයි ඔහුගේ නම ද සඳහන් කර දෑත් එකතු කැර ඔහුට අචාර කෙළේය. නායක ඡන්දය දා තමා විනාශ කිරීමට ආ මැර බලවේග ආර්ය චක්‍රවර්තිගේ හමුදාවනට සමාන කළ වික්‍රමසිංහ මහතා එම පරසතුරු බලවේගවලට උදව්දුන් බවට මාධ්‍ය ආයතන කිහිපයක නම් ද ප්‍රසිද්ධියේ පැවැසීය. වන්දනා මාන කළ යුතු තැනක් වන සිරිකොතට ගැසූ අයට එරෙහිව දැඩි විනය ක්‍රියා මාර්ග ගන්න බවත්  පකෂයේ ඉදිරිගමනට එකමුතුකමත් විනයත් ඇවැසි බව වික්‍රමසිංහ මහතා කීවේය.



අදහස් (0)

සිරිකොතට ගැසූ ආර්ය චක්‍රවර්තිලාට බුරුලක් නෑ

දුලිප් Tuesday, 20 December 2011 07:49 PM

හැමදාම විපක්ෂ නායක

:       0       0

සරත් Tuesday, 20 December 2011 09:09 PM

රනිල් මහත්තයා එපා

:       0       0

ශාන් Tuesday, 20 December 2011 09:39 PM

හැමදාම එහෙම කෙලින් තීරණ ගන්න. ඔබට සදා ජය.

:       0       0

කෝලිත Tuesday, 20 December 2011 09:39 PM

ආණ්ඩුව ඔබතුමාලාව ආරක්ෂා කරනවා. කිසි දේකට බය වෙන්න එපා.

:       0       0

ධම්මිකා හෙට්ටිආරච්චි - කුවේට් Tuesday, 20 December 2011 09:47 PM

ඔබතුමා හරි. වැරදි කරන්නන්ට දඩුවම් දෙන්න පසුබට වෙන්න එපා.

:       0       0

ප්‍රසේන් විජේසිංහ Tuesday, 20 December 2011 10:47 PM

රනිල් මහත්තයාට ජය වේවා..

:       0       0

මලින්ද Tuesday, 20 December 2011 11:48 PM

දොන් ජුවන් ධර්මපාල ද?

:       0       0

කලුගම්පිටිය Wednesday, 21 December 2011 12:32 AM

යමක් කළ හැකි එක්නෙකුට දී අයින් විය යුතුයි.

:       0       0

චමිල ප්‍රසන්න Wednesday, 21 December 2011 07:00 AM

විපක්ෂ නායක තුමනි ඔබ නිවැරදියි.

:       0       0

කුමරා Wednesday, 21 December 2011 08:29 AM

ලංකා ඉතිහාසයත් දන්නවා.

:       0       0

නිවන්ත Wednesday, 21 December 2011 08:55 AM

නායකතුමනි, කිසිම බුරුලක් දෙන්න එපා. ඔබතුමා සමග අපි ඉන්නවා.

:       0       0

අතුකෝරල Wednesday, 21 December 2011 09:05 AM

ගහපු එක නම් වැරදි තමයි. නමුත් ඔබතුමා තව කෙනෙකුට අවස්ථාව දිය යුතුයි.

:       0       0

පුරවැසියා Wednesday, 21 December 2011 09:58 AM

අන්න එහෙම කෙලින් ක්‍රියාකරන්න. එවිටයි ඔබ තුලින් අපි අපේක්ෂා කරන නායකත්ව ගුණාංග මතුවන්නේ. ඔබට ජය.

:       0       0

රංජිත් Wednesday, 21 December 2011 10:05 AM

පක්ෂයට ඉදිරි ගමනක් නෑ.

:       0       0

තරුෂි Wednesday, 21 December 2011 10:42 AM

අපිනම් ඊළග සැරෙත් ඡන්දෙ දෙන්නේ ආණ්ඩුවට

:       0       0

අශාන්ති වීරකෝන් Wednesday, 21 December 2011 11:49 AM

රනිල් මහත්තයාට ජය වේවා

:       0       0

රමිල Wednesday, 21 December 2011 12:30 PM

ඔබ හරි හොම තමයි ඉන්න ඕන.

:       0       0

සුමුදු Wednesday, 21 December 2011 02:55 PM

හොදයි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කාර්තිව් පාසලක සිසුන් පහක් ඇතුළු හතක් ගසාන ගිහින්
2024 නොවැම්බර් මස 26 1370 0

කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා


කටුනායකට ආ ගුවන් යානා හයක් මත්තලට සහ ඉන්දියාවට යවයි
2024 නොවැම්බර් මස 26 1596 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,


ඉදිරි පැය 12 ගැන කාලගුණය අනතුරු අඟවයි
2024 නොවැම්බර් මස 26 1121 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ


ධීවර යාත්‍රා මුහුදු යාම නතර කරයි
2024 නොවැම්බර් මස 26 252 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


ආපදාවට ලක් වූවන් බේරගන්න හෙලිකොප්ටර් හයක්
2024 නොවැම්බර් මස 26 682 0

ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක


ගංවතුරට කොටු වූ ගොවීන් හතකගේ දිවි බේරා ගැනෙති
2024 නොවැම්බර් මස 26 501 0

පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 552 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2108 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site