සිරිකොතට හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ආරක්ෂාව සලසාදීමට රජය සූදානම් යැයි දී.මූ. ජයරත්න අගමැතිවරයා පාර්ලිමේන්තුවේ දී අද පැවැසීය. තමාට මරණීය තර්ජන ඇතැයි වික්‍රමසිංහ මහතා පෙරදින ප්‍රකාශයක් කෙළේය. ‘‘සිරිකොතේ කැඩුණු බුදුපිළිමය හදමු. පක්ෂ මූලස්ථානය රකිමු. තුවලකුරුවන් සිටී නම් ජනපති අරමුදලෙන් හෝ වියදම් කර සුවපත් කරමු. එක්සත් ජාතික පක්ෂයට ආරක්ෂාව කරමුයි‘‘ අගමැති කීවේය.
පොදු ජන පෙරමුණින් මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා තරග කරන හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි කටා
මාතර බන්ධනාගාරයේ මේ වන විට නොසන්සුන්කාරී තත්වයක් උද්ගතව ඇතැයි වාර්තා වේ.
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන්තොටුපොළෙහි දී ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා බිම් මෙහෙවර සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබ
ශ්‍රී ලංකාවේ බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන සහ විදේශ රැකියා යන ක්ෂේත්රවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි දියුණු කරගන්නා බව එක්සත
රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට සැප්තැම්බර්
හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
‘සිරිකොතයි රනිලුයි රකිනවා‘
ගිහාන් Wednesday, 21 December 2011 02:41 PM
රනිල්ට පුදුම ආදරයක්නෙ තියෙන්නේ.
ලුෂාන් Wednesday, 21 December 2011 02:43 PM
හොද ආදර්ශයක්
ජයම්පති Wednesday, 21 December 2011 02:52 PM
දෙගොල්ලොම එකතු උනොත් හොඳ නැද්ද?
වාස් ජයකොඩි Wednesday, 21 December 2011 02:57 PM
එහෙම නොකර කොහොමද? මෙහෙම විපක්ෂනායකයෙක්ට...
නිවන්ත Wednesday, 21 December 2011 02:59 PM
හොද අදහසක්
ජී එච් ශ්‍රීමාල් - ඩුබායි Wednesday, 21 December 2011 03:00 PM
කවදාවත් දිනන්නෙ නෑ කියලා දන්නවනේ.. ඒක නිසා වෙන්න ඇති
ලක්මල් Wednesday, 21 December 2011 03:06 PM
කිවුවොත් ඔහොම කතාවක්මයි කියන්නෙ.
චින්තක Wednesday, 21 December 2011 03:10 PM
රනිල් මහත්තයාත් ආණ්ඩුවේ ගොඩේද ඉන්නේ?
මිණි Wednesday, 21 December 2011 03:11 PM
කපන්න බැරි අත ඉඹිනවා වගේ තමා.
සුනිල් ක්වාටර් Wednesday, 21 December 2011 03:12 PM
වාර්තාවක් තියනකම් ඉඩ දෙන්න ඕන
සුනිල් Wednesday, 21 December 2011 03:12 PM
වාර්තාවක් තියලා යනකම් ඉඩ දෙන්න.
විජේබන්දු Wednesday, 21 December 2011 03:50 PM
ඔව් රජයේ හිතවතෙකුට කරදරයක් උනාම ඔහොම තමයි සලකන්නෙ.
රමිලා Wednesday, 21 December 2011 03:59 PM
නැතුව බැහැනේ කරන උදව්වලට