IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


‘සිරිකොතේ අංග විකල දරුවෙක්‘

එක්සත් භික්ෂු පෙරමුණ එක්සත් ජාතික පක්ෂයට ඉදිරිපත් කළ යෝජනාවලිය ඉටුවුණේද නැද්ද යන්න සම්බන්ධයෙන් එම පෙරමුණේ අනුශාසක ගිරාඹේ ආනන්ද අනුනාහිමියන් ඇතුළු නව නායකත්ව මණ්ඩලය පිළිගන්නා භික්ෂූන් වහන්සේලා සමඟ විවාදයකට සූදානම් යැයි එක්සත් භික්ෂු පෙරමුණේ සාමාජික උලපනේ සුමංගල හිමියෝ ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසූහ.
එක්සත් භික්ෂු පෙරමුණේ මතභේද පැවැතියත් තවමත් එය දෙකඩ වී නැතැයි කී උලපනේ සුමංගල හිමියෝ තමන් කිසිදු විටෙක සජිත් පේ‍්‍රමදාස මහතාට කඬේනොයන බවද කීහ.

පෙරමුණේ අනුශාසක ගිරාඹේ ආනන්ද අනුනාහිමියන් එක්සත් ජාතික පක්ෂයේ නව නායකත්ව මණ්ඩලය පිළිගත්තත් තමන් වහන්සේ ඇතුලුව සිය පෙරමුණ නියෝජනය කරන භික්ෂූන් විශාල පිරිසක් එය නොපිළිගන්නේ යැයි ද සුමංගල හිමියෝ පැවැසූහ.
නව නායකත්ව මණ්ඩලයත නිකරම අංගවිකල දරුවෙක් යැයි ද උන්වහන්සේ කීහ.
    

 



අදහස් (0)

‘සිරිකොතේ අංග විකල දරුවෙක්‘

සේරම් Wednesday, 18 December 2013 08:50 AM

විලන් හරි රනිල් හොඳ බුද්ධිමත් අප්ක්ෂපාතී ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් කියල ඔප්පු කරලා තියෙනවා .රනිල්ගේ යට ඉඳගෙන රනිල්ව මෙතරම් විවේචනය කරන අය‍ට රනිල් වෙනසක් කරලා නෑ. නමුත් ලියවෙලා තිබෙන කිසිම ලියවිල්ලක් කඩකරන්න බෑ. ඒකට දඬුවම් දෙනවා . රනිල්ගේ තියෙන වැරැද්ද තමයි ජනතාවට බොරුකියා නොරැවටීම. (නදී)

:       0       0

අමිල කටුනායක Tuesday, 17 December 2013 05:15 PM

නායකත්ව මන්ඩල ඇවිල්ලා පැලැස්තර විසඳුම්. එහි ආකර්ශනීය නායකත්වයක් නැහැ. (නදී)

:       0       0

ගුණරත්න-ඩුබායි Tuesday, 17 December 2013 05:29 PM

හමුදුරුවරුනේ දේශපාලනේ දේශපාලුවන්ට දීලා ඔබ වහන්සේලා ඉවත් වෙන්ට ඕකෙන්.(නදී)

:       0       0

විලන් කැනඩාව Tuesday, 17 December 2013 07:28 PM

රනිල් නියම නායකයෙක් නොවෙන්න පුළුවන් හැබයි රනිල් නිසා තම ඔය තරමට හරි ඔය පක්ෂේ තියන්නේ .කරු පක්ෂය විනාශ කල 16 දෙනෙක් එක්ක ආණ්ඩුවට කඩේ ගිහින් සජිත් කිසිම දවසක පක්ෂය ගොඩනගන්න බැලුවේ නෑ.නායකත්වය එනකල් බලන ඉන්නවා හරිනම් රනිල් කලයුත්තේ කරු හා සජිත් පක්ෂයෙන් එළවීමයි. කරු කියන්න මිනිසු පිළිගන්න මිනිහෙක් නෙවි පුලුවන්නම් ඡන්දයකින් දිස්ත්‍රික්කය පළවෙනිය වෙන්න කියන්න (අ)

:       0       0

ගාමිණී - සිරි Tuesday, 17 December 2013 08:46 PM

සජිත් ප්‍රේමදාස මහතා පොදු ජනතාව වෙනුවෙන් හම්බන්තොටටත් ,සකල ලංකාදීපයටත් කරන මෙහවර ඒ.ජා.ප කිසිම නායකයෙක් මෑත යුගයේ කරලා නැහැ. ඒ මණ්ඩල ,මේ මණ්ඩල වලින් බලය නොදුන්නත් ජනතා බල මණ්ඩලය සජිත්ට බව කවදා නමුත් තේරෙයි. ඔන්න කිව්වා.(නදී)

:       0       0

ලියන Tuesday, 17 December 2013 11:19 PM

ගාමිණී හම්බන්තොට ගැන නොදැන බොරු කියන්න එපා පළාත් සභා ඡන්දය ඉවර උනාම තේරේවි(දිල්)

:       0       0

සලීම් Tuesday, 17 December 2013 11:53 PM

හබන් කුකුලන්ට ජය මංගලම් කියන්ඩ වෙන්නේ.(නදී)

:       0       0

ශර්න් Wednesday, 18 December 2013 12:52 AM

අපි රනිල්ට

:       0       0

සාලිය Wednesday, 18 December 2013 12:54 AM

වෙන නායකයෙක් එනවා නං අපිත් කැමතියි. (අ)

:       0       0

පෙරේරා Wednesday, 18 December 2013 01:40 AM

විලන් කැනඩාව, කරු කොළොඹ දිස්ත්‍රික්කයෙන් ඡන්ද දෙලක්ෂ හැට දහසක් අරගෙන නගරාධිපති වුනේ නැද්ද ? කරු ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඡන්ද ලක්ෂ දෙක හමාරක් අරගෙන පාර්ලිමේන්තුවටත් පත් වුන බව අමතකද?(නදී)

:       0       0

සඳුනි Wednesday, 18 December 2013 08:22 AM

අනේ, අපේ හාමුදුරුවනේ බලමණ්ඩල ගැන නෙමෙයි ධර්මය පිලිබදව බුද්ධිමත් සංවාදයක් කරනවා නම් ශ්‍රද්ධාව බුද්ධිය දියුණු වෙන්න කොතරම් අගේද. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 60 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 0 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


සරසවි කඩඉම නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 20 334 0

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාලවල ඒ ඒ උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා අවම Z ලකුණු විශ්ව විද්‍යාල ප්‍රති


ජ‘පුර යළි විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 20 53 0

තාවකාලිකව වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අඟහරුවාදා (24 වැනිදා) යළි විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පැවසීය.


පොළොන්නරුව ගල් වැඩපලක යන්ත්‍ර 3ක් ගිනි තියලා
2024 සැප්තැම්බර් මස 20 410 0

පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)


කුවේට නව තානාපතිට උසස් නිලතල සභාවේ අනුමැතිය
2024 සැප්තැම්බර් මස 20 342 0

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14543 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 127 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site