සිරිකොත ප්‍රහාරයෙන් අඩු ගණනේ 11 දෙනකුවත් තුවාල ලබන්නට ඇතැයි සිරිකොත ආරංචි කියයි.
තුවාලකරුවන් අතර විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණේ පිරිසක්ද වෙතියි දැනගන්නට ඇත.
සිරිකොතට පිවිසෙන සියලුම මාර්ග වසා පොලිස් කැරලි මර්දන බළඇණිද කැඳැවු බව පොලිසිය කියයි.
සියලුම වාහන කිඹුලාවලට හැරවු බවද පොලීසිය සඳහන් කරයි.
සිරිකොත මන්දිරය ඉදිරිපස ඉදි කැර තිබු බුදු පිළිමයට හානි කර ඇතැයද සිරිකොත ආරංචි කියයි.
විමල් වීරවංශ මහතාගේ කණ්ඩායම සිරිකොතින් ඈතට ගොස් සිටින බවත් සිරිකොතට එල්ලවන ප්‍රහාර වැළැක්වීම සඳහා එජාප පාක්ෂිකයින් පිරිසක් සිරිකොත ඉදිරිපස සිටින බව සිරිකොත පවසයි.
රාජ්‍ය සංස්ථාවක ප්‍රධානියකු බව කියන පුද්ගලයකුද සිරිකොත අසල සිටි බව සිරිකොත කියයි.
වීඩියෝ සනත් ඩෙස්මන්
ඡායාරූප ඉෂාන් සංජීව
ඡායාරූප බිමල් ශ්‍යාමන් ජයසිංහ
ප්‍රහාරයෙන් පසු සිරිකොතට පැමිණි පිරිසක් පොලිස් ආරක්ෂාව සහිතව ආරක්ෂක ස්ථානයකට
සිරිකොතට පැමිණසිටි භික්ෂුන් වහන්සේලා
ඡායාරූප මුදිතා දයානන්ද
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සිරිකොත බුදු පිළිමෙටත් හානි
සිරා Wednesday, 24 December 2014 12:59 PM
පොලිස් ආරක්ෂාව ඇතිවම මැරයෝ ටික සිරිකොතට පහරදෙන විදිය අපුරුවට මේ පෙන්නේ, මැතිවරණ කොමසාරිස්තුමනි තාම නිදිද ? (නදී)
රන්ජිත් Thursday, 25 December 2014 10:12 PM
මෙවැනි සිදුවීම් නිසා මෛත්‍රීගේ ජය නියතයි! (නි)
චන්ද්‍රසේන Thursday, 25 December 2014 11:41 PM
වතුර රත්වෙනතුරු විතරයි කකුළුවා දඟලන්නේ (නි)
ලියොන් ගුනවර්දන Wednesday, 24 December 2014 05:30 PM
අයි දෙවියනේ අපේ අමා මහ බුදු සමිදුගේ පිළිරුවට මෙසේ නිගරු කරන්නේ. (නදී)