IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


සිරකරු නියාමකට ඇන පැන යයි

මොනරාගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රිමාන්ඩ් හිරකරුවකු බෝතලයක් කඩා බන්ධනාගාර නියාමකට ඇන පැනගොස් ඇතැයි පොලීසිය කියයි. බන්ධනාගාර නියාමක දැඩි සත්කාර ඒකකයට ඇතුළුකරනු ලැබ සිටියි.



අදහස් (0)

සිරකරු නියාමකට ඇන පැන යයි

අජිත් කරුණාරත්න Tuesday, 16 April 2013 09:07 AM

මේ වගේ සිද්ධි ගණනාවක් වුණා. ආසන්නතම සිද්ධිය කොළඹින් වාර්තා වුණා. රජයේ රෝහල් වලට සිරකරුවන් ගෙනයාමේදී තමයි මේ වගේ සිදුවීම් ඇතිවෙන්නේ. බන්ධනාගාර නිලධාරීන් කටුක රාජකාරියක් කරන්නේ. විසඳුමක් ලෙස සෑම දිස්ත්‍රික්කයකම බන්ධනාගාර රෝහල් ඉදිකිරීම සුදුසුයයි මම යෝජනා කරනවා . (නි)

:       0       0

කින් බෙනට් Tuesday, 16 April 2013 09:22 AM

ලෙඩාට හොඳ වෙලා ... හොඳට හිටපු කෙනා ලෙඩ වෙලා ... (නි)

:       0       0

කතරගම සංජිව Tuesday, 16 April 2013 10:03 AM

ඇයි ඔය නියාමකලාට ගිනි බටයක් දුන්නා නේද ඒක කෝ.(නදී)

:       0       0

හේවාවිතාරණ Tuesday, 16 April 2013 04:50 PM

හිරකාරය ලෙඩෙක් නියාමකයා අසනීපකාරයෙක් (නි)

:       0       0

ගාමිණී Tuesday, 16 April 2013 11:38 AM

අනේ සර් , අවුරුද්දට පවුලවයි,ලමයිනුයි බලන්න ආසයි. ‍හෙමින් සීරුවේ ගිහිල්ලා පොඩි අඩියකුත් ගහලා එමු කියලා කිවුවද දන්නෙ නැහැ (නි)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 16 April 2013 12:55 PM

රෝහලක තවත් හිරකාරයෙක් ඉන්නවා. එයත් ඇන්නා. හැබැයි පැනලා ගියෙ නැහැ. ඔන්න වීරයො (නි)

:       0       0

රාජු Tuesday, 16 April 2013 02:22 PM

හිරකාරයයි නියාමකයි අතරට බෝතලයන් ආවේ කොහොමද? බොතලේ මොනවද දන්නෙ නෑ තිබුනෙ? (නදී)

:       0       0

අමිල කටුනායක Tuesday, 16 April 2013 08:47 AM

ඇන්නා පැන්නා... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 1234 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 2698 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 1673 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 2881 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 1931 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38546 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25368 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 273 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 924 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site