IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


'සරිගම' ළඟදීම

20161115sarigama-1මරියා වෝන් ටැප් විසින් සිය ජීවිත කතාව ආශ්‍ර‘යෙන් 1949 දී ප්‍රකාශයට පත්කරන ලද 'Story of the Trapp Family Singers' කෘතිය ඇසුරින් 1956දී රොබට් වයිස් විසින් නිර්මාණය කරන ලද ඔස්කර් සම්මාන 07ක් දිනූ 'Sound of Music' සිනමාපටයේ අනුවර්තනයක් ලෙසින් නිපදවන 'සරිගම' මහනුවර, කලාවැව, කළුතර, හපුතලේ, මස්කෙළිය, නල්ලතන්නිය, ශ්‍රීපාද අඩවිය, නුවරඑළිය, අඹේවෙල, තෙල්දෙනිය, රංගල ආදී ප්‍ර‘දේශවල රූගතකොට තිබේ.

කන්‍යා සොයුරියක් වීමේ බලාපොරොත්තුවෙන් ප්‍රසිද්ධ කන්‍යාරාමයකට ඇතුල්වී නිරීක්ෂණ කාලය ගතකරන මරියා නම් රූමත් තරුණිය සංගීතය ප්‍රියකරන ගායන කුලසතා ඇති ස්වභාව සෞන්දර්යය ප්‍රියකරන දඟකාර නමුත් ප්‍රිය මනාප අයෙකි.

ඇඟේ දඟකාරකම් හා හිතුවත්කාරකම් කන්‍යාරාමයේ අනිකුත් සොයුරියන්ට මෙන්ම ප්‍රධාන පාලිකා මවුතුමියටද ගැටලුවක් වෙයි. බිරිඳ මියගොස් සිටින දරුවන් හත් දෙනෙකුගේ පියෙකු වන විශ්‍රාමික නාවික කපිතාන් කෙනෙකුගේ දරුවන් බලාගැනීමට පාලිකාවක් ඉල්ලා කන්‍යාරාමයෙන් කර ඇති ඉල්ලීමකට අනුව මරියා කන්‍යාරාමයෙන් පිටත්කර හරී. දරුවන්ගේ දඟකාරකම් හා කපිතාන්ගේ දරදඬු පාලනය නිසා පාලිකාවන් වැඩි දිනක් රැඳෙන්නේ නැති වුවද, මරියාගේ මිත්‍රශීලී හා කෙළිලොල් විලාසයට දරුවන් කැමති වෙයි. මරියා දරුවන්ට සංගීතය කියා දෙයි.

ධනවත් කාන්තාවක් සමග නැවත විවාහ වීමට කපිතාන් කටයුතු සූදානම්කර තිබුණද මරියාගේ හැසිරීම් රටාව කපිතාන්ගේ ආදරයට ලක්වීමට තරම් සුවිශේෂී වෙයි.

20161115sarigama-2තිර රචනය හා අධ්‍යක්ෂණය - ආචාර්ය සෝමරත්න දිසානායක

නිෂ්පාදනය හා කළමනාකරණය - රේණුකා බාලසූරිය

කැමරාකරණය - විශ්ව බාලසූරිය

සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

සංස්කරණය - අජිත් රාමනායක

සහය අධ්‍යක්ෂණය - දමින්ද මඩවල, චාමර සේලාර

කලා අධ්‍යක්ෂණය - සුනිල් විජේරත්න

වේෂ නිරූපණය - විදුර අබේධීර

ගීත රචනය - ආචාර්ය සෝමරත්න දිසානායක

ගායන - නන්දා මාලනී, එඩ්වඩ් ජයකොඩි, උරේෂා රවිහාරි, හර්ෂණ දිසානායක, සශිකා නිසංසලා

ශබ්ද පරිපාලනය - ප්‍රියන්ත කළුආරච්චි

ඇඳුම් නිර්මාණය - මෙත්නුවන් විජේසිංහ

පරිගණක දෘෂ්‍ය ප්‍රයෝග - කසුන් මලින්ද

20161115sarigama-3 20161115sarigama-4 20161115sarigama-5 20161115sarigama-6

 

 



අදහස් (0)

'සරිගම' ළඟදීම

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1315 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


සංවර්ධන වැඩවල වගකීම රාජ්‍ය නිලධාරීනුත් ගත යුතුයි
2024 ඔක්තෝබර් මස 11 123 0

මින් ඉදිරියට රටේ ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන ව්‍යාපෘතිවල යෝග්‍යතාව හා ඉන් ජනතාවට අත්වන ප්‍රතිලාභ සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් වගකිව යුතු බව අග්‍රාමාත්


අපරාධ බුද්ධි විශ්ලේෂණ කොට්ඨාසයට නව අධ්‍යක්ෂවරයෙක්
2024 ඔක්තෝබර් මස 11 817 1

අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ නව අධ්‍යක්ෂවරයා ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ම


රජයට කෝටි පහමාරක් අහිමි කල ජීප්රිය රාජසන්තක කරයි
2024 ඔක්තෝබර් මස 11 1148 0

රුපියල් කෝටි පහමාරක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මිට්ෂුබිසි වර්ගයේ සුඛෝපභෝගී මොන්ටේරෝ ජ


රාජ්‍ය සාහිත්‍ය සම්මානය උළෙල තාවකාලිකව අවලංගු කරයි
2024 ඔක්තෝබර් මස 11 320 0

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය සහ රාජ්‍ය ළමා නාට්‍ය උළෙල මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි තාවකාලිකව අවලංගු කළ බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘත


ආසනික් විෂ රට සැමන් හරවා යවයි
2024 ඔක්තෝබර් මස 11 682 1

ඇමෙරිකා ඩොලර් දෙලක්ෂ පහලොස් දහසක පමණ වටිනාකමකින් යුතු ආසනික් විෂ සහිත සැමන් තොගයක් නැවත ප්‍රති අපනයනය කිරීමට කටයුතු කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්ත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39943 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25922 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 208 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1288 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site